උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

නව Jobs and Skills Australia අධ්‍යයනයකට අනුව ජාත්‍යන්තර සිසුන්ගෙන් සියයට 35ත් 40ත් අතර පිරිසක් වසර දහයක් ඇතුළත ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගෙන තිබෙනවා.

මෙම අධ්‍යයනය සඳහා 2010–11 වසරවල අධ්‍යාපනය ආරම්භ කළ ජාත්‍යන්තර සිසුන්ගේ ගමන්මඟ 2023 වසර දක්වා පරීක්ෂා කර තිබෙනවා.

Banner 01

උසස් අධ්‍යාපන සහ වෘත්තීය පුහුණු පාඨමාලා සම්පූර්ණ කළ සිසුන් අතර ස්ථිර පදිංචිය ලබාගැනීමේ ප්‍රතිශතය සාපේක්ෂව ඉහළ බවයි වාර්තාව පෙන්වා දෙන්නේ.

Advertisement

කෙසේවෙතත්, සුදුසුකම් ලැබූ ජාත්‍යන්තර උපාධිධාරීන්ගෙන් සියයට 50කට වැඩි පිරිසක් තම අධ්‍යාපන මට්ටමට වඩා පහළ රැකියාවල හෝ හැදෑරූ ක්ෂේත්‍රයට සම්බන්ධ නොවන රැකියාවල නිරත වෙනවා.

ඔස්ට්‍රේලියානු උපාධිධාරීන් අතර එම ප්‍රතිශතය සියයට 20ත් 30ත් අතර පවතින බවද අධ්‍යයනය හෙළිකර තිබෙනවා.

Advertisement

ඉංග්‍රීසි භාෂා දක්ෂතාව, දේශීය රැකියා පළපුරුද්ද නොමැතිවීම, වීසා සම්බන්ධ අවිනිශ්චිතතාව සහ බඳවාගැනීමේදී පවතින පක්ෂපාතීත්වය ප්‍රධාන බාධක ලෙස හඳුනාගෙන තිබෙනවා.

2023–24 කාලයේදී ජාත්‍යන්තර අධ්‍යාපනය ඔස්ට්‍රේලියානු ආර්ථිකයට ඩොලර් බිලියන 50කට වැඩි දායකත්වයක් ලබාදී තිබුණද, සිසුන්ගේ කුසලතාවලට ගැළපෙන රැකියා ලබාදීම තවමත් ප්‍රධාන අභියෝගයක්ව පවතිනවා.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම...

ඔස්ට්‍රේලියාවේ හිටපු ආගමික පූජකවරයෙකු වන ගයි නෝමන් හාචර්ට ළමා ලිංගික අපරාධ සම්බන්ධයෙන් වසර 6යි මාස 6ක සිරදඬුවමක් නියම කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවට පැමිණීමට බලා සිටින විදේශීය හෙදියන්, ගුරුවරුන් සහ වෙනත් දක්ෂ සේවකයන්ට වීසා තීරණයක් ලබාගැනීමට මාස 12ක් දක්වා බලා සිටීමට සිදුවිය...

ඔස්ට්‍රේලියාව තුළ නීත්‍යානුකූල cigarette packet එකක මිල ඩොලර් 22ක් පමණ දක්වා අඩු කිරීමට Pauline Hanson ඉදිරිපත් කළ යෝජනාවට ජනතා සහය...

සිඩ්නි ගුවන් තොටුපළේ මාසයක් ඇතුළත සිදුවූ‍ හතරවැනි අනතුරුදායක ගුවන් යානා සිද්ධිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂක කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා....

ලබන නොවැම්බර් මාසයේදී පොලී අනුපාත 0.25%කින් ඉහළ යනු ඇති බවට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වාණිජ බැංකු දෙකක් වන ANZ සහ CBA අනාවැකි...

ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව...

ඔස්ට්‍රේලියාවේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ ආවරණ ලබා නොගන්නා ඉහළ ආදායම් ලබන්නන් සඳහා වන මෙඩිකෙයා අතිරේක බද්ද (Medicare Levy Surcharge) 3% දක්වා...

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියම ක්ෂණික ආහාර අවන්හල් ජාලය ලෙස මැක්ඩොනල්ඩ්ස් පළමු ස්ථානයට පත්ව තිබෙනවා. රෝයි මෝගන් ආයතනය නිකුත් කළ නවතම දත්ත අනුව,...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ජාත්‍යන්තර සිසුන්ගෙන් වැඩි දෙනෙකුට වසර දහයක් ඇතුළත PR

ජාත්‍යන්තර සිසුන්ගෙන් වැඩි දෙනෙකුට වසර දහයක් ඇතුළත PR

නව Jobs and Skills Australia අධ්‍යයනයකට අනුව ජාත්‍යන්තර සිසුන්ගෙන් සියයට 35ත් 40ත් අතර පිරිසක් වසර දහයක් ඇතුළත ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගෙන තිබෙනවා. මෙම අධ්‍යයනය සඳහා

Read More »

පාරිභෝගික විරෝධය නිසා Woolworths Shopping Basketsවල නැවතත් වෙනසක්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක් වන Woolworths, තම shopping basketsවල සැලසුම නැවතත් වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. මීට පෙර පැවැති one handle baskets වෙනුවට පාරිභෝගිකයින්ගේ

Read More »

මෙල්බන්හි තවත් ප්‍රදේශයක Micromobility සේවාව අවසන්

මෙල්බන්හි Darebin නගර සභාව විසින් මාස හයක් පුරා පවත්වන ලද Lime e-bike සහ e-scooter පරීක්ෂණ ව්‍යාපෘතිය අහෝසි කිරීමට ඒකමතිකව තීරණය කර තිබෙනවා. මෙම සේවාව සම්බන්ධයෙන්

Read More »

Uber රියදුරන්ගේ වංචාවක් ගැන මෙල්බන් ගුවන්තොටුපළෙන් හදිසි උපදෙස් මාලාවක්

මෙල්බන් ගුවන්තොටුපළ භාවිත කරන මගීන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන භයානක සංවිධානාත්මක ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා. ගුවන්තොටුපළේ ඇති විශේෂ Uber pickup කලාපයේදී ලබාදෙන PIN අංකය

Read More »

වික්ටෝරියා හිටපු අගමැතිගේ පිළිරුවට සිදුවූ දේ

වික්ටෝරියා ප්‍රාන්තයේ හිටපු අගමැති Daniel Andrews වෙනුවෙන් ඉදිකිරීමට සැලසුම් කර තිබූ ලෝකඩ පිළිම ව්‍යාපෘතිය අත්හැරීමට වික්ටෝරියා ප්‍රාන්ත අගමැති බෙන් කැරොල් තීරණය කර තිබෙනවා. වසර 1999

Read More »

Starship 40 රොකට්ටුව Christmas Island සිට නැවත ටෙක්සාස් වෙත

පසුගිය ජූලි 24 වනදා සිදුකළ අභ්‍යවකාශ චාරිකාවෙන් පසු ඉන්දියන් සාගරයට කඩා වැටුණු SpaceX සමාගමේ Starship 40 රොකට්ටුව, Christmas Islandහි සිට නැවත ඇමරිකාවේ ටෙක්සාස් වෙත රැගෙන

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom