උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

පසුගිය ජූලි 24 වනදා සිදුකළ අභ්‍යවකාශ චාරිකාවෙන් පසු ඉන්දියන් සාගරයට කඩා වැටුණු SpaceX සමාගමේ Starship 40 රොකට්ටුව, Christmas Islandහි සිට නැවත ඇමරිකාවේ ටෙක්සාස් වෙත රැගෙන යාමේ දීර්ඝ ගමන ආරම්භ කර තිබෙනවා.

දින 24කට අධික කාලයක් සාගරයේ පාවෙමින් තිබියදී සොයාගැනුණු 52mක් උසැති මෙම දැවැන්ත රොකට්ටුව, Forte නමැති නෞකාව යොදාගනිමින් ජලයෙන් ඉහළට ගෙන නෞකා තට්ටුව මත තැන්පත් කිරීමට තාක්ෂණික ශිල්පීන් සමත් වුණා.

Banner 01

මෙම අතිශය දුෂ්කර හා විශාල පිරිවැයක් දරමින් සිදුකරන මෙහෙයුම ඔස්සේ රොකට්ටුව 20,000kmක් පමණ දුර ගෙවා ටෙක්සාස්හි පිහිටි SpaceX මූලස්ථානය වෙත ගෙන යාමට නියමිතයි.

Advertisement

අභ්‍යවකාශ ගමනකින් පසු නොකැඩී ආරක්ෂිතව පෘථිවියට පතිත වූ පළමු උඩ කොටසේ රොකට්ටුව මෙයයි.

මෙමගින් SpaceX ඉංජිනේරුවන්ට නැවත භාවිත කළ හැකි රොකට් තාක්ෂණය වැඩිදියුණු කිරීමට වටිනා තොරතුරු රැසක් අනාවරණය කරගත හැකි වනු ඇතැයි විශ්වාස කෙරෙනවා.

Advertisement

මේ අතර, සති කිහිපයක් Christmas Island ආසන්නයේ නතර කර තිබූ මෙම රොකට්ටුව නරඹන්නන් සහ ප්‍රදේශවාසීන් අතර විශාල ආකර්ෂණයක් දිනා ගැනීමට ද සමත් වුණා.


උණුසුම් පුවත්

Sydney හි නිරිතදිග ප්‍රදේශයේ Appin ආසන්නයෙන් අද උදෑසන රික්ටර් පරිමාණයේ 3.4ක ප්‍රබලතාවක භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා. Geoscience Australia අනුව...

වික්ටෝරියා ප්‍රාන්ත රජය මගින් ආරම්භ කරන ලද Pill Testing Service ක්‍රියාත්මක වී වසරක් සම්පූර්ණ කිරීම හමුවේ ජීවිත රැසක් ආරක්ෂා කරගැනීමට...

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ බලාපොරොත්තු වූවාට වඩා දුර්වල වී ඇති බව නව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා. ජූලි මාසයේ රැකියා සංඛ්‍යාව 16,000කින් පමණ...

ඔස්ට්‍රේලියාවේ Optus සහ Telstra දුරකථන ජාල බිඳවැටීම්වලින් පසු, 000 හදිසි ඇමතුම් සම්බන්ධයෙන් ජනතාවට අලුත් උපදෙස් නිකුත් කර තිබෙනවා. තමන් භාවිත...

වික්ටෝරියාවේ පොදු ප්‍රවාහන සේවාවට අගෝස්තු 23 සිට විශාල වෙනස්කම් කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. වික්ටෝරියා රජය පවසන්නේ සතියකට අමතර දුම්රිය සේවා 400කට...

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත...

මෙල්බන් ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ සියලුම ගුවන්ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනීමත් සමඟ මගීන් දහස් ගණනක් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා....

නේපාලය සහ ටිබෙටය අතර කඳුකර ප්‍රදේශයට බලපෑ විනාශකාරී ගංවතුර ග්ලැසියරයක විශාල අයිස් සහ පාෂාණ කොටසක් කඩා වැටීමෙන් ආරම්භ වූ බව...

ශ්‍රී ලංකාවේ උපන් 26 හැවිරිදි රොෂේන් මෙන්ඩිස් නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවේ නියමු පුහුණුව ලබමින් සිටිනවා. වයස අවුරුදු හයේදී දැවැන්ත ගුවන්...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Starship 40 රොකට්ටුව Christmas Island සිට නැවත ටෙක්සාස් වෙත

Starship 40 රොකට්ටුව Christmas Island සිට නැවත ටෙක්සාස් වෙත

පසුගිය ජූලි 24 වනදා සිදුකළ අභ්‍යවකාශ චාරිකාවෙන් පසු ඉන්දියන් සාගරයට කඩා වැටුණු SpaceX සමාගමේ Starship 40 රොකට්ටුව, Christmas Islandහි සිට නැවත ඇමරිකාවේ ටෙක්සාස් වෙත රැගෙන

Read More »

ඔස්ට්‍රේලියානු වෛද්‍ය ඉතිහාසයේ ප්‍රථම වරට සිදුවූ අසාමාන්‍ය නිවුන් දරු උපත

ජානමය වශයෙන් කිසිදු ඥාති සබඳතාවයක් නැති දරුවන් දෙදෙනෙකු එකම කුසකින් නිවුන් දරුවන් ලෙස බිහි කිරීමේ අසාමාන්‍ය පුවතක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් වාර්තා වනවා. 27 හැවිරිදි Surrogate Mother

Read More »

රාජ්‍ය මුදල් සුරැකීමට වික්ටෝරියාවෙන් නව තීරණ

වික්ටෝරියා කැරොල් ලේබර් රජය විසින් මහජන මුදල් අඩුවෙන් හා වඩාත් වගකීම්සහගත ලෙස භාවිත කිරීම සඳහා නව ප්‍රතිපත්තිමය තීරණ කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව,

Read More »

Data Centres ගැන බලශක්ති ඇමතිගෙන් දැඩි තීරණයක්

ඔස්ට්‍රේලියාව තුළ අලුතින් ඉදිකරන Data Centres සඳහා 100%ක් පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීමේ ජාතික නීති රීතිවලින් කිසිදු ප්‍රාන්තයකට නිදහස් වීමට ඉඩ නොදෙන බව ෆෙඩරල් බලශක්ති අමාත්‍ය

Read More »

රහසිගත බැංකු ගණුදෙනු නිසා ප්‍රතික්ෂේප වන Home Loan Applications

Home Loans සඳහා අයදුම් කිරීමේදී, ඔබ විසින් සිදුකරන ඇතැම් සාමාන්‍ය ගනුදෙනු නිසා ණය අනුමත වීම අහිමි වී යාමේ අවදානමක් පවතින බවට ඔස්ට්‍රේලියානු මූල්‍ය සහ උකස්

Read More »

පිළිකා වර්ග කිහිපයකින් ආරක්ෂා කරන එන්නත මගහරින ඔස්ට්‍රේලියානු දරුවන් වැඩිවෙයි

ගැබ්ගෙල පිළිකාව වැළැක්වීමට භාවිත කරන Gardasil එන්නත ඔස්ට්‍රේලියාවේ හඳුන්වාදී මේ වනවිට වසර 20ක් සම්පූර්ණ වී තිබෙනවා. මෙම එන්නත ගැබ්ගෙල පිළිකාවට ප්‍රධාන වශයෙන් හේතුවන HPV වෛරසයෙන්

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom