About Us - AusLanka TV - Australian News for the Sri Lankan community

About Us

Ausලංකා TV ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයින් වෙනුවෙන් පවත්වා ගෙන යන රූපවාහිනී නාලිකාවක් වන අතර මෙම නාලිකාව ඔස්සේ ප්‍රවෘත්ති, විනෝදාත්මක වැඩසටහන්, ජීවිතයට වැදගත් වන වැඩසටහන් ඉදිරිපත් කරනු ලැබේ. තවද ඕස්ට්‍රේලියාවේ ජීවත් වන ශ්‍රී ලාංකිකයන් ගේ දක්‍ෂතා වෙනුවෙන් ඉඩ ලබා දෙන අතර ප්‍රජා කටයුතු වලදීද දායකත්වය සපයනු ලබයි.

Ausලංකා TV නවීන ඩිජිටල් මාධ්‍යය ඔස්සේ සති අන්තයේ විකාශය වන නාලිකාවක් වන අතර ජනතාවට ඉතා පහසුවෙන් නැරඹිය හැකි වේ. මෙය http://www.auslankatv.com, Facebook, YouTube, twitter, Instagram යන මාධ්‍ය හරහා ජනතාවට සමීප වේ.

AusLanka TV is a digital television channel for Sri Lankans living in Australia, which broadcasts news, entertainment and life-style programs. It also allows for the talents of Sri Lankans living in Australia and contributes to community works.

AusLanka TV is a weekend channel that broadcasts through modern digital media and is easily accessible to the public. It reaches out to the public through http://www.auslankatv.com, Facebook, YouTube, twitter, and Instagram.

Chamila Lokunaaran

Chamila Lokunaaran Godage
Chairman/CEO

Harsha Botheju

Harsha Botheju
Marketing and Sales

Ishara Chithrapathra

Ishara Chithrapathra
Marketing Manager

Sam Weerawarna<br> Business Development Manager

Sam Weerawarna
Business Development Manager

Harshani Ramanayake
Marketing Executive