උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාව තුළ අලුතින් ඉදිකරන Data Centres සඳහා 100%ක් පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීමේ ජාතික නීති රීතිවලින් කිසිදු ප්‍රාන්තයකට නිදහස් වීමට ඉඩ නොදෙන බව ෆෙඩරල් බලශක්ති අමාත්‍ය Chris Bowen පවසනවා.

ක්වීන්ස්ලන්ඩ් සහ Northern Territory ප්‍රාන්ත සඳහා ගල් අඟුරු හෝ ගෑස් වැනි සාම්ප්‍රදායික බලශක්ති ප්‍රභවයන් භාවිත කිරීමට විශේෂ අවසරයක් හිමි වූ බවට එම ප්‍රාන්ත පාලකයින් කළ ප්‍රකාශ අමාත්‍යවරයා සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කළා.

Banner 01

පුනර්ජනනීය බලශක්තියට වඩා ගල් අඟුරු භාවිතය ලාභදායී සහ කාර්යක්ෂම බව තහවුරු කිරීමට යම් ප්‍රාන්තයකට හැකි නම් පමණක්, ඒ සඳහා ෆෙඩරල් රජයට ඉල්ලීමක් ඉදිරිපත් කළ හැකි වනවා.

Advertisement

එහි අවසාන තීරණය ගනු ලබන්නේ සෙනෙට් මණ්ඩලය සහ ෆෙඩරල් රජය මගින් බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ.

දත්ත මධ්‍යස්ථාන යනු අධික ලෙස විදුලිය පරිභෝජනය කරන ආයතන වන බැවින්, ප්‍රාන්තවලට හිතුමතේ කටයුතු කිරීමට ඉඩ දුනහොත් ජනතාවගේ විදුලි බිල 13%කින් පමණ ඉහළ යා හැකි බව ද බලශක්ති අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

Advertisement

මේ අතර ලබන වසර මුලදී මේ සම්බන්ධයෙන් වන නව ජාතික පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.


උණුසුම් පුවත්

KPMG Australia ආයතනය තම සේවක සංඛ්‍යාවෙන් සියයට 5කට ආසන්න ප්‍රමාණයක් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හවුල්කරුවන් 27 දෙනෙකු...

ලොව වේගවත්ම මිනිසා වන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් 2009 වසරේදී තැබූ මීටර් 100 ලෝක වාර්තාව බිඳ හෙළීමට චීනයේ නිෂ්පාදිත රොබෝවරයෙකු සමත්ව...

සිඩ්නි ගුවන් තොටුපළේ මාසයක් ඇතුළත සිදුවූ‍ හතරවැනි අනතුරුදායක ගුවන් යානා සිද්ධිය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂක කාර්යාංශය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා....

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ...

වික්ටෝරියා ප්‍රාන්තයේ Retail සහ Transport සේවකයන් ආරක්ෂා කිරීම සඳහා සම්මත කළ නව Workplace Protection Order නීති සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල...

ඔස්ට්‍රේලියාවේ සාම්ප්‍රදායික පාසල් අධ්‍යාපන පද්ධතිය කෙරෙහි දෙමාපියන් තුළ පවතින විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙමින් පවතින බව වාර්තා වනවා. මෑත කාලීන දත්තවලට...

ඔස්ට්‍රේලියාවේ Age Care සේවකයන්ට අඩුවෙන් ගෙවා තිබූ ඩොලර් මිලියන 5.3කට වැඩි මුදලක් Fair Work Ombudsman විසින් නැවත ලබාදී තිබෙනවා. මෙම...

Special envoy for defence, veterans’ affairs and Northern Australia තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Luke...

ඔස්ට්‍රේලියාව තුළ නීත්‍යානුකූල cigarette packet එකක මිල ඩොලර් 22ක් පමණ දක්වා අඩු කිරීමට Pauline Hanson ඉදිරිපත් කළ යෝජනාවට ජනතා සහය...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Data Centres ගැන බලශක්ති ඇමතිගෙන් දැඩි තීරණයක්

Starship 40 රොකට්ටුව Christmas Island සිට නැවත ටෙක්සාස් වෙත

පසුගිය ජූලි 24 වනදා සිදුකළ අභ්‍යවකාශ චාරිකාවෙන් පසු ඉන්දියන් සාගරයට කඩා වැටුණු SpaceX සමාගමේ Starship 40 රොකට්ටුව, Christmas Islandහි සිට නැවත ඇමරිකාවේ ටෙක්සාස් වෙත රැගෙන

Read More »

ඔස්ට්‍රේලියානු වෛද්‍ය ඉතිහාසයේ ප්‍රථම වරට සිදුවූ අසාමාන්‍ය නිවුන් දරු උපත

ජානමය වශයෙන් කිසිදු ඥාති සබඳතාවයක් නැති දරුවන් දෙදෙනෙකු එකම කුසකින් නිවුන් දරුවන් ලෙස බිහි කිරීමේ අසාමාන්‍ය පුවතක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් වාර්තා වනවා. 27 හැවිරිදි Surrogate Mother

Read More »

රාජ්‍ය මුදල් සුරැකීමට වික්ටෝරියාවෙන් නව තීරණ

වික්ටෝරියා කැරොල් ලේබර් රජය විසින් මහජන මුදල් අඩුවෙන් හා වඩාත් වගකීම්සහගත ලෙස භාවිත කිරීම සඳහා නව ප්‍රතිපත්තිමය තීරණ කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව,

Read More »

Data Centres ගැන බලශක්ති ඇමතිගෙන් දැඩි තීරණයක්

ඔස්ට්‍රේලියාව තුළ අලුතින් ඉදිකරන Data Centres සඳහා 100%ක් පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීමේ ජාතික නීති රීතිවලින් කිසිදු ප්‍රාන්තයකට නිදහස් වීමට ඉඩ නොදෙන බව ෆෙඩරල් බලශක්ති අමාත්‍ය

Read More »

රහසිගත බැංකු ගණුදෙනු නිසා ප්‍රතික්ෂේප වන Home Loan Applications

Home Loans සඳහා අයදුම් කිරීමේදී, ඔබ විසින් සිදුකරන ඇතැම් සාමාන්‍ය ගනුදෙනු නිසා ණය අනුමත වීම අහිමි වී යාමේ අවදානමක් පවතින බවට ඔස්ට්‍රේලියානු මූල්‍ය සහ උකස්

Read More »

පිළිකා වර්ග කිහිපයකින් ආරක්ෂා කරන එන්නත මගහරින ඔස්ට්‍රේලියානු දරුවන් වැඩිවෙයි

ගැබ්ගෙල පිළිකාව වැළැක්වීමට භාවිත කරන Gardasil එන්නත ඔස්ට්‍රේලියාවේ හඳුන්වාදී මේ වනවිට වසර 20ක් සම්පූර්ණ වී තිබෙනවා. මෙම එන්නත ගැබ්ගෙල පිළිකාවට ප්‍රධාන වශයෙන් හේතුවන HPV වෛරසයෙන්

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom