උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

AUKUS ගිවිසුම යටතේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන් ඔස්ට්‍රේලියානු කලාපයේ සැරිසැරීම ඉහළ යාමත් සමඟ, බටහිර ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් න්‍යෂ්ටික විකිරණ කාන්දුවකට මුහුණ දීම සඳහා විශේෂ හදිසි ආපදා සැලැස්මක් සකස් කර තිබෙනවා.

පර්ත්හි HMAS Stirling නාවික හමුදා කඳවුර, Henderson ආරක්ෂක පරිශ්‍රය සහ Fremantle වරාය ආශ්‍රිතව ගැමා විකිරණ හෝ විකිරණශීලී අයඩින් කාන්දුවක් සිදුවුවහොත් ක්‍රියාත්මක විය යුතු ආකාරය මෙම සැලැස්මට ඇතුළත්.

Banner 01

කෙසේ වෙතත් මෙවැනි අනතුරක් සිදුවීමේ ඉඩකඩ ලොතරැයි දිනුමකටත් වඩා ඉතා අඩු බව ද, න්‍යෂ්ටික සබ්මැරීන පිපිරී යාම භෞතිකව කළ නොහැකි බව ද බලධාරීන් පෙන්වා දෙනවා.

Advertisement

එහෙත් සිදුවිය හැකි ඉතා අවාසිදායක අවස්ථාවකදී ජනතාව මුදා ගැනීම, නිවෙස් තුළ ආරක්ෂිතව රැඳී සිටීමට උපදෙස් දීම සහ විකිරණ බලපෑම අවම කිරීමට අයඩින් පෙති ලබා දීම සඳහා සෞඛ්‍ය අංශ සූදානමින් සිටිනවා.

ඔස්ට්‍රේලියානු විකිරණ ආරක්ෂණ සහ න්‍යෂ්ටික ආරක්ෂණ ඒජන්සිය (ARPANSA) මගින් මෙම හදිසි මෙහෙයුම් සම්බන්ධීකරණය කිරීමට නියමිතයි.

Advertisement


උණුසුම් පුවත්

  Australia Post සහ StarTrack සමාගම් Christmas කාලයේ වැඩිවන parcel demand එකට සූදානම් වෙමින් රට පුරා රැකියා 3,500කට වැඩි ප්‍රමාණයක්...

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ජූලි මාසයේදී සියයට 3.5 දක්වා පහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) නිකුත් කළ නවතම දත්ත පෙන්වා...

ඔස්ට්‍රේලියාවට පැමිණීමට බලා සිටින විදේශීය හෙදියන්, ගුරුවරුන් සහ වෙනත් දක්ෂ සේවකයන්ට වීසා තීරණයක් ලබාගැනීමට මාස 12ක් දක්වා බලා සිටීමට සිදුවිය...

මෙල්බන් Campbellfield ප්‍රදේශයේ පැරණි Ford කර්මාන්තශාලාව ඩොලර් බිලියන 1.1ක දත්ත මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට යෝජනා වී තිබෙනවා. ගොඩනැගිලි හයකින් සමන්විත...

Victoria ප්‍රාන්තයේ සියලුම ජනතාවට නොමිලේ දන්ත ප්‍රතිකාර ලබාදීමේ නව වැඩපිළිවෙළක් Labor රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අගමැති බෙන්...

ඔස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළේ පාරිභෝගික අත්‍යවශ්‍ය භාණ්ඩ (Consumer Staples) ක්ෂේත්‍රයේ පෙරමුණට ගනිමින් Woolworths සමාගමේ කොටස් මිල අද දිනයේ 4.7%ක වර්ධනයක් වාර්තා...

ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන Qantas සමාගම, මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ වාර්ෂික ලාභයේ සැලකිය යුතු පහළ...

ජංගම දුරකථන මඟින් විශාල ප්‍රමාණයේ බැක්ටීරියා, වෛරස් සහ වෙනත් ක්ෂුද්‍ර ජීවීන් රැගෙන යා හැකි බව ඔස්ට්‍රේලියාවේ සිදු කළ පර්යේෂණයකින් හෙළිවී...

ඔස්ට්‍රේලියානු සංචාරකයන් සහ Credit Card භාවිතකරුවන්ට ඉදිරියේදී points, travel benefits සහ වෙනත් ත්‍යාග අඩුවිය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් වී...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

AUKUS ආශ්‍රිත හදිසි විකිරණ කාන්දුවකට මුහුණදීමට විශේෂ ආරක්ෂිත සැලසුමක්

NDIS අරමුදල් වංචා කළ වික්ටෝරියානුවෙකු අත්අඩංගුවට

NDIS අරමුදලින් ඩොලර් 700,000කට ආසන්න මුදලක් ව්‍යාජ ලෙස තම පුද්ගලික ගිණුම් වෙත ලබාගත් බවට චෝදනා ලැබූ 48 හැවිරිදි පුද්ගලයෙකු වික්ටෝරියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

AUKUS ආශ්‍රිත හදිසි විකිරණ කාන්දුවකට මුහුණදීමට විශේෂ ආරක්ෂිත සැලසුමක්

AUKUS ගිවිසුම යටතේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන් ඔස්ට්‍රේලියානු කලාපයේ සැරිසැරීම ඉහළ යාමත් සමඟ, බටහිර ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් න්‍යෂ්ටික විකිරණ කාන්දුවකට මුහුණ දීම සඳහා විශේෂ

Read More »

වික්ටෝරියාවේ Pill Testing වසරක් පුරා සාර්ථකයි

වික්ටෝරියා ප්‍රාන්ත රජය මගින් ආරම්භ කරන ලද Pill Testing Service ක්‍රියාත්මක වී වසරක් සම්පූර්ණ කිරීම හමුවේ ජීවිත රැසක් ආරක්ෂා කරගැනීමට හැකිවූ බව වාර්තා වනවා. 2025

Read More »

නොවැම්බරයේදී පොලී අනුපාත නැවතත් ඉහළට? – ප්‍රධාන බැංකු 2කින් අනාවැකි

ලබන නොවැම්බර් මාසයේදී පොලී අනුපාත 0.25%කින් ඉහළ යනු ඇති බවට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වාණිජ බැංකු දෙකක් වන ANZ සහ CBA අනාවැකි පළකර සිටිනවා. ජූලි මාසය සඳහා

Read More »

නේපාලයේ ගංවතුරට කොටුවූ ඔස්ට්‍රේලියානුවන් 34 දෙනෙකු අතුරුදන්

නේපාලය සහ චීනයේ ටිබෙට් ප්‍රදේශයන්හි ඇති වූ හදිසි සහ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්මාන රැසක් විනාශ වී, 150කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා

Read More »

Qantasට වාර්ෂික ලාභයේ පහළ යාමක්  – A380 යානා විශ්‍රාම ගන්වයි

ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන Qantas සමාගම, මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ වාර්ෂික ලාභයේ සැලකිය යුතු පහළ යාමක් වාර්තා කර තිබෙනවා. ජූනි

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom