උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම සුපිරි වෙළඳසැල් ජාලය වන Colesහි ප්‍රධාන විධායක නිලධාරිනී Leah Weckertගේ වාර්ෂික ප්‍රසාද දීමනාවලින් ඩොලර් 4,14,000ක මුදලක් කපා හැරීමට එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය පියවර ගෙන තිබෙනවා.

ඊට හේතු වී ඇත්තේ “Down Down” නමින් හඳුන්වා දුන් වට්ටම් වැඩසටහන යටතේ භාණ්ඩවල මිල ගණන් තාවකාලිකව ඉහළ දමා නැවත අඩු කරමින් පාරිභෝගිකයන් මුලාවට ලක් කළ බවට ෆෙඩරල් අධිකරණය හමුවේ තහවුරු වීමයි.

Banner 01

කෙසේ වෙතත් මෙම දඬුවම හමුවේ වුවද ඇය වසරකට ඩොලර් මිලියන 6ක පමණ වැටුපක් ලබාගන්නා රටේ ඉහළම වැටුප් ලබන නිලධාරිනියක් ලෙස තවදුරටත් රැඳී සිටිනවා.

Advertisement

මේ අතර, සේවකයන්ට හිඟ වැටුප් ගෙවීම සඳහා ඩොලර් මිලියන 235ක මුදලක් වෙන් කිරීමට සිදුව තිබියදීත්, පසුගිය වසරට සාපේක්ෂව 1%ක වර්ධනයක් අත්කර ගනිමින් ඩොලර් බිලියන 1.09ක වාර්ෂික ශුද්ධ ලාභයක් ලැබීමට Coles සමාගම සමත්ව තිබෙනවා.

ඉදිරි මාස 12 ඇතුළත කිරි, කුකුළු මස් සහ බිත්තර මිල තවත් ඉහළ යා හැකි බවටයි කෝල්ස් ප්‍රධාන වාණිජ නිලධාරිනී Anna Croft පාරිභෝගිකයන්ට අනතුරු අඟවා සිටින්නේ.

Advertisement

ජීවන වියදම ඉහළ යාම හමුවේ පාරිභෝගිකයන් අන්තර්ජාලය ඔස්සේ මිල ගණන් සැසඳීමට AI බහුලව භාවිත කරන බවත්, ඉදිරියේදී නව තාක්ෂණය සමඟ සේවාවන් පුළුල් කරන බවත් කෝල්ස් සමාගම වැඩිදුරටත් සඳහන් කළා.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු 10ක් හරහා ඩොලර් මිලියන සිය ගණනක් වටිනා සැකකටයුතු නිවාස ණය ලබාගෙන ඇති බව AUSTRAC විසින් සිදුකළ විශේෂ...

මෙල්බන්හි පිහිටි ප්‍රධාන පෙළේ රෝහලක් වන Royal Melbourne Hospital විසින් සිය විශේෂඥ වෛද්‍ය සායන සඳහා රෝගීන් ඇතුළත් කරගැනීම නිශ්චිත ප්‍රදේශවල...

Special envoy for defence, veterans’ affairs and Northern Australia තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Luke...

මෙල්බන්හි ඉහළ ගිය නිවාස මිල සහ ජීවන වියදම් දරාගැනීමට අපහසු වූ 31 හැවිරිදි ඕස්ට්‍රේලියානුවෙකු අවසානයේ තායිලන්තයේ පදිංචියට යාමට තීරණය කර...

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ජූලි මාසයේදී සියයට 3.5 දක්වා පහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) නිකුත් කළ නවතම දත්ත පෙන්වා...

මෙල්බන් නගරයේ විශාල සංගීත සහ ක්‍රීඩා ඉසව් සඳහා ආසන 20,000ක නව බහුකාර්ය Arena එකක් ඉදිකළ යුතු බවට ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ඉල්ලීමක්...

ඔස්ට්‍රේලියාවේ ඉතිරිව සිටින මුහුදු සිංහයන් 12,000කට පමණ දරුණු Bird Flu වෛරසයෙන් විශාල තර්ජනයක් එල්ල වී තිබෙනවා. දකුණු ඔස්ට්‍රේලියාවේ මියගිය දිගු...

Melbourne සහ regional Victoria දුම්රිය ජාලයට අගෝස්තු 23 සිට නව කාලසටහනක් හඳුන්වාදීමට නියමිත අතර, සතියකට අමතර දුම්රිය ගමන්වාර 400කට වැඩි...

වික්ටෝරියා ප්‍රාන්තයේ Coles සේවකයන්ට එල්ල වන තර්ජන සහ ප්‍රචණ්ඩ ක්‍රියා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසර දෙක තුළ...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ව්‍යාජ වට්ටම් පෙන්වා පාරිභෝගිකයන් මුලා කළ Coles ප්‍රධානියෙකුගේ වැටුපට සිදුවූ දේ

ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනා හමුවේ Luke Goslingගෙන් හදිසි තීරණයක්

Special envoy for defence, veterans’ affairs and Northern Australia තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Luke Gosling තීරණය කර තිබෙනවා. ඔහුට

Read More »

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පහළට – පොලී අනුපාත ඉහළ යාමේ අවදානම තවමත්

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ජූලි මාසයේදී සියයට 3.5 දක්වා පහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) නිකුත් කළ නවතම දත්ත පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, මෙය ඉදිරි

Read More »

Murray-Darling වෙනුවෙන් වික්ටෝරියාවට $ මිලියන 140ක දැවැන්ත සහනයක්

Murray-Darling ද්‍රෝණියේ ජල කළමනාකරණ වැඩසටහන් හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට සහනයක් සැලසීම සඳහා ඩොලර් මිලියන 140ක මුදලක් ලබාගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා. ෆෙඩරල් රජයේ ‘Sustainable

Read More »

Sydney ගුවන් තොටුපළේ දමා ගිය උපකරණවලින් සොයාගත් ළමා ලිංගික අපරාධකරු

නවසීලන්තයේ සිට Sydney වෙත පැමිණි 35 හැවිරිදි පුද්ගලයෙකුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී හමුවූ ඉලෙක්ට්‍රොනික උපකරණ දෙකකින් child abuse materials සොයා ගැනීමට Australian Federal Police සමත්ව

Read More »

Woolworths කොටස් මිල ඉහළට

ඔස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළේ පාරිභෝගික අත්‍යවශ්‍ය භාණ්ඩ (Consumer Staples) ක්ෂේත්‍රයේ පෙරමුණට ගනිමින් Woolworths සමාගමේ කොටස් මිල අද දිනයේ 4.7%ක වර්ධනයක් වාර්තා කර තිබෙනවා. ආහාර අලෙවිය ඉහළ

Read More »

සැප්තැම්බර් 20 සිට Centrelink දීමනා ඉහළ යන්නේ මෙහෙමයි

2026 සැප්තැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ මිලියන ගණනක ජනතාවකට බලපාන ප්‍රධාන මූල්‍ය සහ සුභසාධන සංශෝධන කිහිපයක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ලබන සැප්තැම්බර් 20 වැනිදා

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom