උණුසුම් පුවත්

Search

Day: August 25, 2026

Jobs

PR සිහිනයට තවත් දොරක් ඇරෙයි – ශ්‍රී ලාංකිකයන්ටත් 190 සහ 491 අවස්ථාවක්

Northern Territory රජය 2026–27 වසර සඳහා Skilled Migration නාමයෝජනා අයදුම්පත් භාරගැනීම ආරම්භ කර තිබෙනවා. අගෝස්තු 21 සිට onshore applicants සහ තෝරාගත් offshore streams සඳහා අයදුම්පත්

Read More »

වෛද්‍ය නිර්දේශයක් නැතුව වික්ටෝරියා Pharmacyවලින් තවත් රෝග දෙකකට ප්‍රතිකාර

වික්ටෝරියා ප්‍රාන්තයේ Community Pharmacist Program වැඩසටහන තවත් පුළුල් කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු මාසයේ සිට කුරුලෑ සහ dermatitis තත්ත්ව හදිසියේ උත්සන්න වූ විට ප්‍රතිකාර ලබාදීමට

Read More »

මෙල්බන් ඇතුළු වික්ටෝරියා ප්‍රදේශ රැසකට තද වැසි සහ හදිසි ගංවතුර අවදානමක්

මෙල්බන් ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අද තද වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු අඟවා තිබෙනවා. මෙල්බන් නගරයට මිලිමීටර්

Read More »

ට්‍රම්ප්ගේ අලුත්ම තීරණයකට ඔස්ට්‍රේලියාව හරස් වෙයි

ජාත්‍යන්තර අපරාධ අධිකරණය හෙවත් ICC ආයතනය “බිඳ දැමීමට” Trump පරිපාලනය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ඔස්ට්‍රේලියානු නිලධාරීන් දැඩි කනස්සල්ල පළකර තිබෙනවා. අමෙරිකාව ICC සභාපති Tomoko Akane

Read More »

ගිලන් රථයකට පහර දී වෛද්‍යවරුන් බියගැන්වූ නිරුවත් මිනිසා

බටහිර ඔස්ට්‍රේලියාවේ Kalgoorlie-Boulder ප්‍රදේශයේදී නිරුවතින් ගිලන් රථයකට පහර දුන් පුද්ගලයෙකුට සිරගත නොකර අත්හිටවූ දඬුවමක් ලබාදී තිබෙනවා. 26 හැවිරිදි Brian Charles Parfitt ගිලන් රථය මතට නැග,

Read More »

Bird Flu පැතිරුණොත් Sea Lionsලට වෙන දේ ගැන බියක්

ඔස්ට්‍රේලියාවේ ඉතිරිව සිටින මුහුදු සිංහයන් 12,000කට පමණ දරුණු Bird Flu වෛරසයෙන් විශාල තර්ජනයක් එල්ල වී තිබෙනවා. දකුණු ඔස්ට්‍රේලියාවේ මියගිය දිගු නාසයක් සහිත මුහුදු ලොම් සීල්

Read More »

Jetstar මෙල්බන් – කොළඹ අලුත් ගුවන් ගමන් අද සිට

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ අඩු වියදම් ගුවන් සේවයක් වන Jetstar Airways (අද) අගෝස්තු 25 සිට කොළඹට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මෙල්බන් සිට කොළඹ බලා

Read More »

Drone එකෙන් හිරගෙදරට ආපු රහස් පැකේජය

ක්වීන්ස්ලන්තයේ Townsville බන්ධනාගාරයට ඩ්‍රෝන යානයක් මගින් ඩොලර් මිලියනයකට අධික වටිනාකමකින් යුුුත් මත්ද්‍රව්‍ය පාර්සලයක් ගෙනයාමට උත්සාහ කළ බවට 47 හැවිරිදි පුද්ගලයෙකුට චෝදනා එල්ල වී තිබෙනවා. බන්ධනාගාරය

Read More »

ඔස්ට්‍රේලියානු රියදුරන්ගේ භයානක රිය පැදවීම නවත්වන්න අලුත් ක්‍රමයක්

ඔස්ට්‍රේලියානු මාර්ගවල රියදුරන්ගේ භයානක රිය පැදවීමේ පුරුද්දක් පාලනය කිරීම සඳහා නව circular road markings හඳුන්වාදීමට යෝජනා වී තිබෙනවා. මෙම සලකුණු මාර්ගයේ රියදුරන්ට වැඩි අවධානයක් යොමු

Read More »

Coles සේවකයන්ගේ ආරක්ෂාවට තර්ජනයක්

වික්ටෝරියා ප්‍රාන්තයේ Coles සේවකයන්ට එල්ල වන තර්ජන සහ ප්‍රචණ්ඩ ක්‍රියා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසර දෙක තුළ සේවකයන්ට එරෙහි තර්ජන හා බිය

Read More »