උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

2026 සැප්තැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ මිලියන ගණනක ජනතාවකට බලපාන ප්‍රධාන මූල්‍ය සහ සුභසාධන සංශෝධන කිහිපයක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.

ලබන සැප්තැම්බර් 20 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි, Centrelink ප්‍රතිලාභ ලබන මිලියන 5.3ක ජනතාවගේ දීමනා මෙහිදී ඉහළ නැංවීමට නියමිතයි.

Banner 01

මේ සඳහා රජයේ අයවැයෙන් ඩොලර් බිලියන 4ක මුදලක් වෙන්කර තිබෙනවා.

Advertisement

මෙම සංශෝධනයට අනුව Age Pension දීමනාව 3.2%කින් ඉහළ යන අතර, සතියකට ලැබෙන මුදල ඩොලර් 35.10කින් වැඩිවී, දෙසතියකට ලැබෙන සමස්ත දීමනාව ඩොලර් 1135.40 දක්වා ඉහළ යනවා.

JobSeeker සහ Abstudy දෙසතියකට ඩොලර් 16.20කින් ඉහළ ගොස් ඩොලර් 824.90 දක්වා වැඩි වන අතර Youth Allowance දෙසතියකට ඩොලර් 20.90කින් ඉහළ ගොස් ඩොලර් 1068.20 දක්වා ඉහළ යනු ඇති.

Advertisement

Parenting Payments දීමනාව ද දෙසතියකට ඩොලර් 20.30කින් වැඩිවී ඩොලර් 1037.50 දක්වා ද Rent Assistance දෙසතියකට ඩොලර් 4.40කින් වැඩිවී ඩොලර් 223.80 දක්වා ද ඉහළ යනවා.

මේ අතර, සැප්තැම්බර් 1 වනදා සිට Australia Post තැපැල් ගාස්තු ශත 15කින් ඉහළ යන අතර, මුද්දරයක නව මිල ඩොලර් 1.85ක් වනු ඇති.

මේ අතර, උද්ධමනය ක්‍රමයෙන් පහළ යනු ඇතැයි ආර්ථික විද්‍යාඥයින් අපේක්ෂා කරන බැවින්, සැප්තැම්බර් මාසයේදී සංචිත බැංකුව (RBA) විසින් නය පොලී අනුපාත (Interest Rates) නැවත ඉහළ නැංවීමට ඇති ඉඩකඩ ඉතා අඩු බව වාර්තා වනවා.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම මැද, Woolworths ආයතනය දෛනිකව භාවිත කරන ආහාර සහ ගෘහ භාණ්ඩ රැසක මිල අඩු කිරීමට පියවර...

Woolworths සුපිරි වෙළඳසැල් ජාලය විසින් සංවිධානය කළ ජනප්‍රිය “Ooshies” එකතු කිරීමේ ප්‍රවර්ධන වැඩසටහන ඊයේ අවසන් වුණා. ඩොලර් 30ක් වැය කරන...

වික්ටෝරියා ප්‍රාන්තයේ Melbourne නගරයේ වේගයෙන් සංවර්ධනය වන බටහිර ප්‍රදේශයට නව suburb එකක් එක් කිරීමට සැලසුම් කර තිබෙනවා. Melton East ප්‍රදේශය...

One Nation පක්ෂය මගින් පනවා ඇති ශුද්ධ විදේශ සංක්‍රමණික ඉලක්කයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී David Farley විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර...

Brisbane හි බටහිර ප්‍රදේශයේ Brookfieldහි 23 හැවිරිදි කාන්තාවකට සිදු වූ බව කියන ලිංගික ප්‍රහාරයකින් පසු, කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වයට විරෝධය පළ...

2024 වසරේදී සිදුවූ Luke Briggsගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි වික්ටෝරියා පොලිස් නිලධාරීන් දෙදෙනා නිදහස් කිරීමට මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණය තීරණය...

Melbourne සහ regional Victoria දුම්රිය ජාලයට අගෝස්තු 23 සිට නව කාලසටහනක් හඳුන්වාදීමට නියමිත අතර, සතියකට අමතර දුම්රිය ගමන්වාර 400කට වැඩි...

ඔස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළේ පාරිභෝගික අත්‍යවශ්‍ය භාණ්ඩ (Consumer Staples) ක්ෂේත්‍රයේ පෙරමුණට ගනිමින් Woolworths සමාගමේ කොටස් මිල අද දිනයේ 4.7%ක වර්ධනයක් වාර්තා...

ඔස්ට්‍රේලියාවට පැමිණීමට බලා සිටින විදේශීය හෙදියන්, ගුරුවරුන් සහ වෙනත් දක්ෂ සේවකයන්ට වීසා තීරණයක් ලබාගැනීමට මාස 12ක් දක්වා බලා සිටීමට සිදුවිය...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

සැප්තැම්බර් 20 සිට Centrelink දීමනා ඉහළ යන්නේ මෙහෙමයි

ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනා හමුවේ Luke Goslingගෙන් හදිසි තීරණයක්

Special envoy for defence, veterans’ affairs and Northern Australia තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Luke Gosling තීරණය කර තිබෙනවා. ඔහුට

Read More »

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පහළට – පොලී අනුපාත ඉහළ යාමේ අවදානම තවමත්

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ජූලි මාසයේදී සියයට 3.5 දක්වා පහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) නිකුත් කළ නවතම දත්ත පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, මෙය ඉදිරි

Read More »

Murray-Darling වෙනුවෙන් වික්ටෝරියාවට $ මිලියන 140ක දැවැන්ත සහනයක්

Murray-Darling ද්‍රෝණියේ ජල කළමනාකරණ වැඩසටහන් හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට සහනයක් සැලසීම සඳහා ඩොලර් මිලියන 140ක මුදලක් ලබාගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා. ෆෙඩරල් රජයේ ‘Sustainable

Read More »

Sydney ගුවන් තොටුපළේ දමා ගිය උපකරණවලින් සොයාගත් ළමා ලිංගික අපරාධකරු

නවසීලන්තයේ සිට Sydney වෙත පැමිණි 35 හැවිරිදි පුද්ගලයෙකුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී හමුවූ ඉලෙක්ට්‍රොනික උපකරණ දෙකකින් child abuse materials සොයා ගැනීමට Australian Federal Police සමත්ව

Read More »

Woolworths කොටස් මිල ඉහළට

ඔස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළේ පාරිභෝගික අත්‍යවශ්‍ය භාණ්ඩ (Consumer Staples) ක්ෂේත්‍රයේ පෙරමුණට ගනිමින් Woolworths සමාගමේ කොටස් මිල අද දිනයේ 4.7%ක වර්ධනයක් වාර්තා කර තිබෙනවා. ආහාර අලෙවිය ඉහළ

Read More »

සැප්තැම්බර් 20 සිට Centrelink දීමනා ඉහළ යන්නේ මෙහෙමයි

2026 සැප්තැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ මිලියන ගණනක ජනතාවකට බලපාන ප්‍රධාන මූල්‍ය සහ සුභසාධන සංශෝධන කිහිපයක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ලබන සැප්තැම්බර් 20 වැනිදා

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom