උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

2024 වසරේදී සිදුවූ Luke Briggsගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි වික්ටෝරියා පොලිස් නිලධාරීන් දෙදෙනා නිදහස් කිරීමට මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කර තිබෙනවා.

කොස්තාපල් Alexander Papanastassis සහ සැරයන් James Fitzgerald යන නිලධාරීන්ට එරෙහිව එල්ල වී තිබූ නොසැලකිලිමත් ලෙස මිනීමැරීමේ චෝදනා (negligent manslaughter) විභාග කළ මහේස්ත්‍රාත් Patrick Southey ප්‍රකාශ කළේ, ඔවුන්ට එරෙහිව ඇති සාක්ෂි ප්‍රමාණවත් නොවන බැවින් මෙම නඩුව පවත්වාගෙන යා නොහැකි බවයි.

Banner 01

මෙහිදී මහේස්ත්‍රාත්වරයා ඇමෙරිකාවේ සිදුවූ George Floydගේ මරණය ගැන ද සිහිපත් කළ අතර එය සහ මෙම සිද්ධිය අතර කිසිදු සමානකමක් නොමැති බව ද පෙන්වා දුන්නා.

Advertisement

අදාළ අවස්ථාවේදී පොලිස් නිලධාරීන් තමන්ට හැකි උපරිම අයුරින් ක්‍රියා කර ඇති බවයි මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ.

Luke Briggs අත්අඩංගුවට ගැනීමේදී අසනීප තත්ත්වයකට පත්ව ඇති අතර, නිලධාරීන් CPR ලබාදී වෛද්‍ය සහාය කැඳවා තිබුණා.

Advertisement

එහෙත් ඔහු දින අටකට පසු, මෙල්බන් රෝහලකදී මියගියා.

කෙසේ වෙතත්, මෙම නඩු තීන්දුවත් සමඟ දැඩි කම්පනයට පත් Luke Briggs පවුලේ සාමාජිකයින් චෝදනා කරන්නේ, පොලිස් නිලධාරීන්ගේ නොසැලකිල්ල සහ නිසි පුහුණුවක් නොමැතිකම හේතුවෙන් මෙම මරණය සිදුවූ බවටයි.

මේ අතර වික්ටෝරියා ප්‍රාන්ත රජයට එරෙහිව සිවිල් නඩුවක් පැවරීමට ද ඔවුන් කටයුතු කරමින් සිටිනවා.


උණුසුම් පුවත්

භාණ්ඩ අපනයනකරුවන්ට මත්තල ගුවන් තොටුපොළින් සහන රැසක් Mattala Airport offers relief to exporters මත්තල ගුවන් තොටුපළ අපනයන සඳහා වඩාත් පුළුල්...

Woolworths සුපිරි වෙළඳසැල් ජාලය විසින් සංවිධානය කළ ජනප්‍රිය “Ooshies” එකතු කිරීමේ ප්‍රවර්ධන වැඩසටහන ඊයේ අවසන් වුණා. ඩොලර් 30ක් වැය කරන...

මෙල්බන් නගරයේ ජනගහන වර්ධනය සම්බන්ධයෙන් පශ්චාත් කොවිඩ් සමයෙන් පසුව සිදුකළ අලුත්ම පර්යේෂණ වාර්තාවලින් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. ඒ...

ජාත්‍යන්තර අපරාධ අධිකරණය හෙවත් ICC ආයතනය “බිඳ දැමීමට” Trump පරිපාලනය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ඔස්ට්‍රේලියානු නිලධාරීන් දැඩි කනස්සල්ල පළකර තිබෙනවා....

ඔස්ට්‍රේලියාව තුළ ජීවන වියදම් පීඩනය දිගටම ඉහළ මට්ටමක පවතින අතර, ජනතාව තම මුදල් වියදම් කරන ආකාරයත් සැලකිය යුතු ලෙස වෙනස්...

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියම ක්ෂණික ආහාර අවන්හල් ජාලය ලෙස මැක්ඩොනල්ඩ්ස් පළමු ස්ථානයට පත්ව තිබෙනවා. රෝයි මෝගන් ආයතනය නිකුත් කළ නවතම දත්ත අනුව,...

මෙල්බන් නගරයේ විශාල සංගීත සහ ක්‍රීඩා ඉසව් සඳහා ආසන 20,000ක නව බහුකාර්ය Arena එකක් ඉදිකළ යුතු බවට ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ඉල්ලීමක්...

KPMG Australia ආයතනය තම සේවක සංඛ්‍යාවෙන් සියයට 5කට ආසන්න ප්‍රමාණයක් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හවුල්කරුවන් 27 දෙනෙකු...

One Nation පක්ෂය මගින් පනවා ඇති ශුද්ධ විදේශ සංක්‍රමණික ඉලක්කයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී David Farley විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියා පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එරෙහි මිනීමැරුම් චෝදනා ඉවතට

ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනා හමුවේ Luke Goslingගෙන් හදිසි තීරණයක්

Special envoy for defence, veterans’ affairs and Northern Australia තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Luke Gosling තීරණය කර තිබෙනවා. ඔහුට

Read More »

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පහළට – පොලී අනුපාත ඉහළ යාමේ අවදානම තවමත්

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ජූලි මාසයේදී සියයට 3.5 දක්වා පහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) නිකුත් කළ නවතම දත්ත පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, මෙය ඉදිරි

Read More »

Murray-Darling වෙනුවෙන් වික්ටෝරියාවට $ මිලියන 140ක දැවැන්ත සහනයක්

Murray-Darling ද්‍රෝණියේ ජල කළමනාකරණ වැඩසටහන් හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට සහනයක් සැලසීම සඳහා ඩොලර් මිලියන 140ක මුදලක් ලබාගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා. ෆෙඩරල් රජයේ ‘Sustainable

Read More »

Sydney ගුවන් තොටුපළේ දමා ගිය උපකරණවලින් සොයාගත් ළමා ලිංගික අපරාධකරු

නවසීලන්තයේ සිට Sydney වෙත පැමිණි 35 හැවිරිදි පුද්ගලයෙකුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී හමුවූ ඉලෙක්ට්‍රොනික උපකරණ දෙකකින් child abuse materials සොයා ගැනීමට Australian Federal Police සමත්ව

Read More »

Woolworths කොටස් මිල ඉහළට

ඔස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළේ පාරිභෝගික අත්‍යවශ්‍ය භාණ්ඩ (Consumer Staples) ක්ෂේත්‍රයේ පෙරමුණට ගනිමින් Woolworths සමාගමේ කොටස් මිල අද දිනයේ 4.7%ක වර්ධනයක් වාර්තා කර තිබෙනවා. ආහාර අලෙවිය ඉහළ

Read More »

සැප්තැම්බර් 20 සිට Centrelink දීමනා ඉහළ යන්නේ මෙහෙමයි

2026 සැප්තැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ මිලියන ගණනක ජනතාවකට බලපාන ප්‍රධාන මූල්‍ය සහ සුභසාධන සංශෝධන කිහිපයක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ලබන සැප්තැම්බර් 20 වැනිදා

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom