උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම මැද, Woolworths ආයතනය දෛනිකව භාවිත කරන ආහාර සහ ගෘහ භාණ්ඩ රැසක මිල අඩු කිරීමට පියවර ගෙන තිබෙනවා.

මෙම මිල අඩු කිරීම යටතේ තවත් භාණ්ඩ 105ක් එකතු කරමින්, අඩු මිලට ලබාදෙන භාණ්ඩ ගණන 1,035ක් දක්වා ඉහළ නංවා ඇති බවයි Woolworths පවසන්නේ.

Banner 01

අලුතින් මිල අඩු කළ භාණ්ඩ අතර කුකුල් මස්, හරක් මස්, ඌරු මස්, බිත්තර, චීස්, සලාද, සිසිල් බීම, චිප්ස් සහ ගෘහ භාණ්ඩ ඇතුළත්.

Advertisement

Woolworths පවසන්නේ මෙම භාණ්ඩවල මිල කලින් තිබූ සාමාන්‍ය මිලට වඩා සාමාන්‍යයෙන් 16.4%කින් අඩු බවයි.

උදාහරණයක් ලෙස, චීස් ග්‍රෑම් 500ක පැකට්ටුවක් ඩොලර් 7.70 සිට ඩොලර් 6.80 දක්වාත්, කුකුල් මස් කිලෝ 1ක් ඩොලර් 15.50 සිට ඩොලර් 13.50 දක්වාත් අඩු කර තිබෙනවා.

Advertisement

මෙම අලුත් මිල ගණන් අගෝස්තු 26 සිට වෙළඳසැල් සහ අන්තර්ජාලය හරහා ලබාගත හැකියි.

 


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ජාතික ශුද්ධ ණය පසුගිය දශකය තුළ දෙගුණ වී ඇති අතර, එය ජනගහනයට බෙදා බැලූ විට එක් පුද්ගලයෙකුට ආසන්නව ඩොලර්...

මෙල්බන් නැගෙනහිර Westfield Knox සාප්පු සංකීර්ණයේ සිදුවූ මාරක රිය අනතුරකින් 27 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුර සිදුව ඇත්තේ අද...

ක්වීන්ස්ලන්තයේ Townsville බන්ධනාගාරයට ඩ්‍රෝන යානයක් මගින් ඩොලර් මිලියනයකට අධික වටිනාකමකින් යුුුත් මත්ද්‍රව්‍ය පාර්සලයක් ගෙනයාමට උත්සාහ කළ බවට 47 හැවිරිදි පුද්ගලයෙකුට...

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ අඩු වියදම් ගුවන් සේවයක් වන Jetstar Airways (අද) අගෝස්තු 25 සිට කොළඹට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව...

KPMG Australia ආයතනය තම සේවක සංඛ්‍යාවෙන් සියයට 5කට ආසන්න ප්‍රමාණයක් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හවුල්කරුවන් 27 දෙනෙකු...

ඔස්ට්‍රේලියාවේ ඉතිරිව සිටින මුහුදු සිංහයන් 12,000කට පමණ දරුණු Bird Flu වෛරසයෙන් විශාල තර්ජනයක් එල්ල වී තිබෙනවා. දකුණු ඔස්ට්‍රේලියාවේ මියගිය දිගු...

ඔස්ට්‍රේලියාවේ නිකොටින් පවුචස් තහනම් කිරීමෙන් පසු, ඒවා භාවිතා කළ හිටපු දුම්පානය කරන්නන් අතර කනස්සල්ලක් මතුවී තිබෙනවා. ඇතමුන් පවසන්නේ නිකොටින් පවුචස්...

ඔස්ට්‍රේලියාවේ විදේශිකයන් විසින් නිවාස සහ නේවාසික දේපළ මිලදී ගැනීම සඳහා ලබාගත් අනුමැති සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහළ ගොස් තිබෙනවා. 2026...

මෙල්බන්හි ඉහළ ගිය නිවාස මිල සහ ජීවන වියදම් දරාගැනීමට අපහසු වූ 31 හැවිරිදි ඕස්ට්‍රේලියානුවෙකු අවසානයේ තායිලන්තයේ පදිංචියට යාමට තීරණය කර...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Woolworths මිල අඩු කළ භාණ්ඩ මෙන්න – පාරිභෝගිකයින්ට ලොකු සහනයක්

AI වෙනුවෙන් විදුලිය ගන්නවා නම් ඒකට වන්දිත් දෙන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල විදුලි

Read More »

ජනතාවටත් නොකියා වික්ටෝරියා පොදු ප්‍රවාහනයට අමතර ගාස්තුවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට එකක අමතර ගාස්තුවක් ජනතාවගෙන් අය

Read More »

ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනා හමුවේ Luke Goslingගෙන් හදිසි තීරණයක්

Special envoy for defence, veterans’ affairs and Northern Australia තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Luke Gosling තීරණය කර තිබෙනවා. ඔහුට

Read More »

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පහළට – පොලී අනුපාත ඉහළ යාමේ අවදානම තවමත්

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ජූලි මාසයේදී සියයට 3.5 දක්වා පහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) නිකුත් කළ නවතම දත්ත පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, මෙය ඉදිරි

Read More »

Murray-Darling වෙනුවෙන් වික්ටෝරියාවට $ මිලියන 140ක දැවැන්ත සහනයක්

Murray-Darling ද්‍රෝණියේ ජල කළමනාකරණ වැඩසටහන් හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට සහනයක් සැලසීම සඳහා ඩොලර් මිලියන 140ක මුදලක් ලබාගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා. ෆෙඩරල් රජයේ ‘Sustainable

Read More »

Sydney ගුවන් තොටුපළේ දමා ගිය උපකරණවලින් සොයාගත් ළමා ලිංගික අපරාධකරු

නවසීලන්තයේ සිට Sydney වෙත පැමිණි 35 හැවිරිදි පුද්ගලයෙකුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී හමුවූ ඉලෙක්ට්‍රොනික උපකරණ දෙකකින් child abuse materials සොයා ගැනීමට Australian Federal Police සමත්ව

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom