උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියානු සංචාරකයන් සහ Credit Card භාවිතකරුවන්ට ඉදිරියේදී points, travel benefits සහ වෙනත් ත්‍යාග අඩුවිය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් වී තිබෙනවා.

ඒ ඔස්ට්‍රේලියා සංචිත බැංකුව විසින් consumer credit cards සඳහා ඇති හුවමාරු ගාස්තු සීමාව 0.8% සිට 0.3% දක්වා අඩු කිරීමට යාමත් සමඟයි.

Banner 01

මෙම ගාස්තු අඩුවීම නිසා බැංකු වලට credit card points, sign-up bonuses සහ travel insurance වැනි වාසි සඳහා වැය කළ හැකි මුදල අඩුවනු ඇති.

Advertisement

දැනටමත් ප්‍රධාන බැංකු කිහිපයක් rewards cards වල points earn rates අඩු කිරීම, bonuses කුඩා කිරීම සහ ඇතැම් වාසි ඉවත් කිරීම ආරම්භ කර ඇති බවයි වාර්තාව සඳහන් කරන්නේ.

පොයින්ට් හැක්ස් සමීක්ෂණයකට අනුව Credit Card භාවිතකරුවන්ගෙන් 55.4%ක්, තමන්ට ලැබෙන rewards අඩුවුවහොත් වෙනත් card එකකට මාරුවීමට සූදානම් බව පවසා තිබෙනවා.

Advertisement

RBA වෙනස 2026 ඔක්තෝබර් 1 සිට බලපාන අතර, දැනට තිබෙන හොඳ Credit Card offers කිහිපයක් සැප්තැම්බර් 30ට පෙර වෙනස් විය හැකි බවත් වාර්තාව පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් rewards Credit Cards සම්පූර්ණයෙන් අවසන් නොවන අතර, පොලී ගෙවීමට නොව මාසික ශේෂය සම්පූර්ණයෙන් ගෙවන අයට ඒවා තවමත් ප්‍රයෝජනවත් විය හැකි බවයි Point Hacks අවධාරණය කරන්නේ.


උණුසුම් පුවත්

මෙල්බන් නගරයේ ජනගහන වර්ධනය සම්බන්ධයෙන් පශ්චාත් කොවිඩ් සමයෙන් පසුව සිදුකළ අලුත්ම පර්යේෂණ වාර්තාවලින් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. ඒ...

මෙල්බන් Broadmeadows හි පිහිටි මෙල්බර්න් ආගමන රැඳවුම් මධ්‍යස්ථානය (Melbourne Immigration Detention Centre එක) තුළ දරුණු ගැටුමක් හටගෙන තිබෙනවා. වාර්තා අනුව...

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය අවසන් කරන විදේශීය සිසුන් බහුතරයක් නැවත තම රටවල් වෙත යනවාද, නැත්නම් ඔස්ට්‍රේලියාව තුළම රැඳී සිටිනවාද කියන ප්‍රශ්නය නැවතත්...

One Nation පක්ෂය මගින් පනවා ඇති ශුද්ධ විදේශ සංක්‍රමණික ඉලක්කයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී David Farley විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර...

වික්ටෝරියාවේ පොදු ප්‍රවාහන සේවාවට අගෝස්තු 23 සිට විශාල වෙනස්කම් කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. වික්ටෝරියා රජය පවසන්නේ සතියකට අමතර දුම්රිය සේවා 400කට...

ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම සුපිරි වෙළඳසැල් ජාලය වන Colesහි ප්‍රධාන විධායක නිලධාරිනී Leah Weckertගේ වාර්ෂික ප්‍රසාද දීමනාවලින් ඩොලර් 4,14,000ක මුදලක් කපා...

2024 වසරේදී සිදුවූ Luke Briggsගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි වික්ටෝරියා පොලිස් නිලධාරීන් දෙදෙනා නිදහස් කිරීමට මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණය තීරණය...

ඔස්ට්‍රේලියාවේ Optus සහ Telstra දුරකථන ජාල බිඳවැටීම්වලින් පසු, 000 හදිසි ඇමතුම් සම්බන්ධයෙන් ජනතාවට අලුත් උපදෙස් නිකුත් කර තිබෙනවා. තමන් භාවිත...

වන් නේෂන් නායිකා පෝලින් හැන්සන්, වාර්ගික වෙනස්කම් කිරීම පනතේ 18C වගන්තිය සම්බන්ධ නඩුව මහාධිකරණයට ගෙන යාමට අවසර ඉල්ලා තිබෙනවා. මෙම...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

RBA වෙනසත් සමඟ Credit Card භාවිතකරුවන්ට අලුත් අනතුරු ඇඟවීමක්

AI වෙනුවෙන් විදුලිය ගන්නවා නම් ඒකට වන්දිත් දෙන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල විදුලි

Read More »

ජනතාවටත් නොකියා වික්ටෝරියා පොදු ප්‍රවාහනයට අමතර ගාස්තුවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට එකක අමතර ගාස්තුවක් ජනතාවගෙන් අය

Read More »

ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනා හමුවේ Luke Goslingගෙන් හදිසි තීරණයක්

Special envoy for defence, veterans’ affairs and Northern Australia තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Luke Gosling තීරණය කර තිබෙනවා. ඔහුට

Read More »

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පහළට – පොලී අනුපාත ඉහළ යාමේ අවදානම තවමත්

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ජූලි මාසයේදී සියයට 3.5 දක්වා පහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) නිකුත් කළ නවතම දත්ත පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, මෙය ඉදිරි

Read More »

Murray-Darling වෙනුවෙන් වික්ටෝරියාවට $ මිලියන 140ක දැවැන්ත සහනයක්

Murray-Darling ද්‍රෝණියේ ජල කළමනාකරණ වැඩසටහන් හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට සහනයක් සැලසීම සඳහා ඩොලර් මිලියන 140ක මුදලක් ලබාගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා. ෆෙඩරල් රජයේ ‘Sustainable

Read More »

Sydney ගුවන් තොටුපළේ දමා ගිය උපකරණවලින් සොයාගත් ළමා ලිංගික අපරාධකරු

නවසීලන්තයේ සිට Sydney වෙත පැමිණි 35 හැවිරිදි පුද්ගලයෙකුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී හමුවූ ඉලෙක්ට්‍රොනික උපකරණ දෙකකින් child abuse materials සොයා ගැනීමට Australian Federal Police සමත්ව

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom