උණුසුම් පුවත්

Search

Day: August 27, 2026

NDIS අරමුදල් වංචා කළ වික්ටෝරියානුවෙකු අත්අඩංගුවට

NDIS අරමුදලින් ඩොලර් 700,000කට ආසන්න මුදලක් ව්‍යාජ ලෙස තම පුද්ගලික ගිණුම් වෙත ලබාගත් බවට චෝදනා ලැබූ 48 හැවිරිදි පුද්ගලයෙකු වික්ටෝරියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

AUKUS ආශ්‍රිත හදිසි විකිරණ කාන්දුවකට මුහුණදීමට විශේෂ ආරක්ෂිත සැලසුමක්

AUKUS ගිවිසුම යටතේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන් ඔස්ට්‍රේලියානු කලාපයේ සැරිසැරීම ඉහළ යාමත් සමඟ, බටහිර ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් න්‍යෂ්ටික විකිරණ කාන්දුවකට මුහුණ දීම සඳහා විශේෂ

Read More »

වික්ටෝරියාවේ Pill Testing වසරක් පුරා සාර්ථකයි

වික්ටෝරියා ප්‍රාන්ත රජය මගින් ආරම්භ කරන ලද Pill Testing Service ක්‍රියාත්මක වී වසරක් සම්පූර්ණ කිරීම හමුවේ ජීවිත රැසක් ආරක්ෂා කරගැනීමට හැකිවූ බව වාර්තා වනවා. 2025

Read More »

නොවැම්බරයේදී පොලී අනුපාත නැවතත් ඉහළට? – ප්‍රධාන බැංකු 2කින් අනාවැකි

ලබන නොවැම්බර් මාසයේදී පොලී අනුපාත 0.25%කින් ඉහළ යනු ඇති බවට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වාණිජ බැංකු දෙකක් වන ANZ සහ CBA අනාවැකි පළකර සිටිනවා. ජූලි මාසය සඳහා

Read More »

නේපාලයේ ගංවතුරට කොටුවූ ඔස්ට්‍රේලියානුවන් 34 දෙනෙකු අතුරුදන්

නේපාලය සහ චීනයේ ටිබෙට් ප්‍රදේශයන්හි ඇති වූ හදිසි සහ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්මාන රැසක් විනාශ වී, 150කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා

Read More »

Qantasට වාර්ෂික ලාභයේ පහළ යාමක්  – A380 යානා විශ්‍රාම ගන්වයි

ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන Qantas සමාගම, මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ වාර්ෂික ලාභයේ සැලකිය යුතු පහළ යාමක් වාර්තා කර තිබෙනවා. ජූනි

Read More »

ඔස්ට්‍රේලියා ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් ලෝකයෙන්ම අංක 1 ට

ICC ටෙස්ට් පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා බවට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල් ස්ටාර්ක් පත්ව තිබෙනවා. බංග්ලාදේශයට එරෙහිව

Read More »

සංක්‍රමණිකයන්ගේ ආරක්ෂාවට ඔස්ට්‍රේලියාවෙන් නව නීතියක්

ඔස්ට්‍රේලියා ජාතික කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ සිඩ්නි නුවරදී පැවැත්වුණා. එහිදී තීරණ කිහිපයකට එකඟ වී ඇති අතර ඒ අතර විශාල AI දත්ත මධ්‍යස්ථානවල විදුලිය, ජලය සහ

Read More »
visa

ලංකාවට නැති විශේෂ ඔස්ට්‍රේලියානු වීසා වරප්‍රසාදයක් ලාංකිකයන් වැඩියෙන්ම ඉන්න රටකට

බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ Working Holiday Maker වීසා සඳහා Regional ප්‍රදේශවල වැඩ කිරීම අනිවාර්ය කිරීමේ යෝජනාව අගමැති Anthony Albanese ප්‍රතික්ෂේප කර තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ සංඛ්‍යාව අඩු කිරීමේ

Read More »

ඔස්ට්‍රේලියා ජනතාවට තවත් අලුත් බද්දක්?

ඔස්ට්‍රේලියාවේ සීනි අඩංගු සිසිල් බීම සඳහා සියයට 20ක බද්දක් පැනවිය යුතු බවට නැවත යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. Griffith විශ්වවිද්‍යාලයේ නව පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ, එවැනි

Read More »