උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

වික්ටෝරියා ප්‍රාන්ත රජය මගින් ආරම්භ කරන ලද Pill Testing Service ක්‍රියාත්මක වී වසරක් සම්පූර්ණ කිරීම හමුවේ ජීවිත රැසක් ආරක්ෂා කරගැනීමට හැකිවූ බව වාර්තා වනවා.

2025 අගෝස්තු මාසයේදී ආරම්භ කරන ලද මෙම සේවාව සඳහා මේ වන විට පුද්ගලයින් 3,000කට ආසන්න සංඛ්‍යාවක් යොමු වී තිබෙනවා.

Banner 01

පසුගිය වසර තුළ මත්ද්‍රව්‍ය සාම්පල 5,000කට වැඩි ප්‍රමාණයක් පරික්ෂාවට ලක් කර ඇති අතර, එහිදී සෞඛ්‍ය උපදේශකයින් විසින් පාරිභෝගිකයින් සමඟ සාකච්ඡා වාර 2,500කට අධික සංඛ්‍යාවක් පවත්වා තිබෙනවා.

Advertisement

මේ අතර පරීක්ෂා කරන ලද සාම්පල අතුරින් 12%ක පමණ දැඩි හානිකර සහ අපේක්ෂා නොකළ රසායනික ද්‍රව්‍ය අඩංගු බවටයි හඳුනාගෙන ඇත්තේ.

මෝෆින් මෙන් 1000 ගුණයකින් ප්‍රබල මාරාන්තික nitazenes ඇතුළු අධික විෂ සහිත ද්‍රව්‍ය පිළිබඳව ප්‍රජාව දැනුවත් කරමින් හදිසි රතු නිවේදන 28ක් නිකුත් කිරීමට මෙන්ම, ඖෂධ අධිමාත්‍රාව (overdose) පාලනය කරන naloxone ඖෂධ මාත්‍රා 700ක් ලබා දීමට ද පියවර ගෙන තිබෙනවා.

Advertisement

මෙම සේවාව සංගීත සංදර්ශන 10කදී ජංගම ලෙස ද ක්‍රියාත්මක කෙරුණා.

වික්ටෝරියානු ලේබර් රජය විසින් අදාළ ක්ෂේත්‍රය වෙනුවෙන් ඩොලර් බිලියන 3කට අධික මුදලක් වෙන්කර ඇති අතර, 2026/27 අයවැයෙන් ද තවත් ඩොලර් මිලියන 94.3ක් මේ සඳහා වෙන් කර තිබෙනවා.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම මැද, Woolworths ආයතනය දෛනිකව භාවිත කරන ආහාර සහ ගෘහ භාණ්ඩ රැසක මිල අඩු කිරීමට පියවර...

වික්ටෝරියා ප්‍රාන්ත රජය මගින් ආරම්භ කරන ලද Pill Testing Service ක්‍රියාත්මක වී වසරක් සම්පූර්ණ කිරීම හමුවේ ජීවිත රැසක් ආරක්ෂා කරගැනීමට...

ICC ටෙස්ට් පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා බවට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල්...

වික්ටෝරියාවේ පොදු ප්‍රවාහන සේවාවට අගෝස්තු 23 සිට විශාල වෙනස්කම් කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. වික්ටෝරියා රජය පවසන්නේ සතියකට අමතර දුම්රිය සේවා 400කට...

මෙල්බන් නැගෙනහිර Westfield Knox සාප්පු සංකීර්ණයේ සිදුවූ මාරක රිය අනතුරකින් 27 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අනතුර සිදුව ඇත්තේ අද...

ඔස්ට්‍රේලියාවේ Optus සහ Telstra දුරකථන ජාල බිඳවැටීම්වලින් පසු, 000 හදිසි ඇමතුම් සම්බන්ධයෙන් ජනතාවට අලුත් උපදෙස් නිකුත් කර තිබෙනවා. තමන් භාවිත...

One Nation පක්ෂය මගින් පනවා ඇති ශුද්ධ විදේශ සංක්‍රමණික ඉලක්කයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී David Farley විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර...

ඔස්ට්‍රේලියාවේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ ආවරණ ලබා නොගන්නා ඉහළ ආදායම් ලබන්නන් සඳහා වන මෙඩිකෙයා අතිරේක බද්ද (Medicare Levy Surcharge) 3% දක්වා...

ඔස්ට්‍රේලියාවේ සීනි අඩංගු සිසිල් බීම සඳහා සියයට 20ක බද්දක් පැනවිය යුතු බවට නැවත යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. Griffith විශ්වවිද්‍යාලයේ නව...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියාවේ Pill Testing වසරක් පුරා සාර්ථකයි

NDIS අරමුදල් වංචා කළ වික්ටෝරියානුවෙකු අත්අඩංගුවට

NDIS අරමුදලින් ඩොලර් 700,000කට ආසන්න මුදලක් ව්‍යාජ ලෙස තම පුද්ගලික ගිණුම් වෙත ලබාගත් බවට චෝදනා ලැබූ 48 හැවිරිදි පුද්ගලයෙකු වික්ටෝරියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

AUKUS ආශ්‍රිත හදිසි විකිරණ කාන්දුවකට මුහුණදීමට විශේෂ ආරක්ෂිත සැලසුමක්

AUKUS ගිවිසුම යටතේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන් ඔස්ට්‍රේලියානු කලාපයේ සැරිසැරීම ඉහළ යාමත් සමඟ, බටහිර ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් න්‍යෂ්ටික විකිරණ කාන්දුවකට මුහුණ දීම සඳහා විශේෂ

Read More »

වික්ටෝරියාවේ Pill Testing වසරක් පුරා සාර්ථකයි

වික්ටෝරියා ප්‍රාන්ත රජය මගින් ආරම්භ කරන ලද Pill Testing Service ක්‍රියාත්මක වී වසරක් සම්පූර්ණ කිරීම හමුවේ ජීවිත රැසක් ආරක්ෂා කරගැනීමට හැකිවූ බව වාර්තා වනවා. 2025

Read More »

නොවැම්බරයේදී පොලී අනුපාත නැවතත් ඉහළට? – ප්‍රධාන බැංකු 2කින් අනාවැකි

ලබන නොවැම්බර් මාසයේදී පොලී අනුපාත 0.25%කින් ඉහළ යනු ඇති බවට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වාණිජ බැංකු දෙකක් වන ANZ සහ CBA අනාවැකි පළකර සිටිනවා. ජූලි මාසය සඳහා

Read More »

නේපාලයේ ගංවතුරට කොටුවූ ඔස්ට්‍රේලියානුවන් 34 දෙනෙකු අතුරුදන්

නේපාලය සහ චීනයේ ටිබෙට් ප්‍රදේශයන්හි ඇති වූ හදිසි සහ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්මාන රැසක් විනාශ වී, 150කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා

Read More »

Qantasට වාර්ෂික ලාභයේ පහළ යාමක්  – A380 යානා විශ්‍රාම ගන්වයි

ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන Qantas සමාගම, මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ වාර්ෂික ලාභයේ සැලකිය යුතු පහළ යාමක් වාර්තා කර තිබෙනවා. ජූනි

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom