උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

NDIS අරමුදලින් ඩොලර් 700,000කට ආසන්න මුදලක් ව්‍යාජ ලෙස තම පුද්ගලික ගිණුම් වෙත ලබාගත් බවට චෝදනා ලැබූ 48 හැවිරිදි පුද්ගලයෙකු වික්ටෝරියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හැමිල්ටන් අපරාධ විමර්ශන ඒකකය සහ ජාතික ආබාධිත රක්ෂණ ඒජන්සිය (NDIA) පවසන්නේ, NDIS ප්‍රතිලාභියෙකු වන මෙම පුද්ගලයා 2024 ජූනි 28 සිට 2026 ජූනි 30 දක්වා වූ වසර දෙකක කාලය තුළ තමන් ලබා නොගත් සේවාවන් සඳහා ව්‍යාජ invoices ඉදිරිපත් කර ඇති බවයි.

Banner 01

මේ සඳහා ව්‍යාපාර ආයතන දෙකක් පිහිටුවාගෙන ඇති ඔහු, NDIS හරහා ලබාගන්නා අරමුදල් පසුව තමන්ගේ පෞද්ගලික බැංකු ගිණුම් වෙත බැර කරගෙන තිබෙනවා.

Advertisement

Horsham ආසන්නයේ පිහිටි නිවසකදී ඊයේ අත්අඩංගුවට ගත් මෙම පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීම් සිදුකරන බව ද, අපරාධවලින් උපයාගත් දේපළ භාවිත කිරීමේ චෝදනා ඔහුට එල්ල වන බව ද පොලිසිය ප්‍රකාශ කළා.

හැමිල්ටන් අපරාධ විමර්ශන ඒකකයේ පරීක්ෂණ කණ්ඩායම් පෙන්වා දෙන්නේ සමාජයේ අසරණ පිරිස වෙනුවෙන් වෙන්කර ඇති අරමුදල් අවභාවිත කරන පුද්ගලයින්ට එරෙහිව දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන බවයි.

Advertisement

මෙවැනි වංචනික ක්‍රියා පාලනය කිරීමට විශේෂ දත්ත විශ්ලේෂණ සහ ඒකාබද්ධ පරීක්ෂණ නිරන්තරයෙන් සිදුකරන බවයි NDIA ප්‍රකාශකයෙකු ද අවධාරණය කළේ.


උණුසුම් පුවත්

මෙල්බන් නගරයේ ජනගහන වර්ධනය සම්බන්ධයෙන් පශ්චාත් කොවිඩ් සමයෙන් පසුව සිදුකළ අලුත්ම පර්යේෂණ වාර්තාවලින් ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා. ඒ...

බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ Working Holiday Maker වීසා සඳහා Regional ප්‍රදේශවල වැඩ කිරීම අනිවාර්ය කිරීමේ යෝජනාව අගමැති Anthony Albanese ප්‍රතික්ෂේප කර තිබෙනවා....

ඔස්ට්‍රේලියාවේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ ආවරණ ලබා නොගන්නා ඉහළ ආදායම් ලබන්නන් සඳහා වන මෙඩිකෙයා අතිරේක බද්ද (Medicare Levy Surcharge) 3% දක්වා...

  Australia Post සහ StarTrack සමාගම් Christmas කාලයේ වැඩිවන parcel demand එකට සූදානම් වෙමින් රට පුරා රැකියා 3,500කට වැඩි ප්‍රමාණයක්...

ඔස්ට්‍රේලියාවේ One Nation පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පක්ෂය තුළම මතභේදයක් ඇතිවී තිබෙනවා. පක්ෂයේ මන්ත්‍රී David Farley පවසා ඇත්තේ වාර්ෂිකව රටට...

One Nation පක්ෂය මගින් පනවා ඇති ශුද්ධ විදේශ සංක්‍රමණික ඉලක්කයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී David Farley විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර...

ඔස්ට්‍රේලියාව තුළ ජීවන වියදම් පීඩනය දිගටම ඉහළ මට්ටමක පවතින අතර, ජනතාව තම මුදල් වියදම් කරන ආකාරයත් සැලකිය යුතු ලෙස වෙනස්...

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 25ත් 34ත් අතර තරුණයන්ගේ නිවාස හිමිකාරීත්වය වසර 80කින් වාර්තා වූ පහළම මට්ටමට වැටී තිබෙනවා. Anglicare Australia නිකුත්...

ඔස්ට්‍රේලියාවට පැමිණීමට බලා සිටින විදේශීය හෙදියන්, ගුරුවරුන් සහ වෙනත් දක්ෂ සේවකයන්ට වීසා තීරණයක් ලබාගැනීමට මාස 12ක් දක්වා බලා සිටීමට සිදුවිය...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

NDIS අරමුදල් වංචා කළ වික්ටෝරියානුවෙකු අත්අඩංගුවට

ලංකාවේ උපත ලැබූ 88,000ක් ඔස්ට්‍රේලියාවේ පුරවැසියන්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත මගින් තහවුරු වනවා. ව්‍යාපාර, අධ්‍යාපන,

Read More »

NDIS අරමුදල් වංචා කළ වික්ටෝරියානුවෙකු අත්අඩංගුවට

NDIS අරමුදලින් ඩොලර් 700,000කට ආසන්න මුදලක් ව්‍යාජ ලෙස තම පුද්ගලික ගිණුම් වෙත ලබාගත් බවට චෝදනා ලැබූ 48 හැවිරිදි පුද්ගලයෙකු වික්ටෝරියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

Read More »

AUKUS ආශ්‍රිත හදිසි විකිරණ කාන්දුවකට මුහුණදීමට විශේෂ ආරක්ෂිත සැලසුමක්

AUKUS ගිවිසුම යටතේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන් ඔස්ට්‍රේලියානු කලාපයේ සැරිසැරීම ඉහළ යාමත් සමඟ, බටහිර ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් න්‍යෂ්ටික විකිරණ කාන්දුවකට මුහුණ දීම සඳහා විශේෂ

Read More »

වික්ටෝරියාවේ Pill Testing වසරක් පුරා සාර්ථකයි

වික්ටෝරියා ප්‍රාන්ත රජය මගින් ආරම්භ කරන ලද Pill Testing Service ක්‍රියාත්මක වී වසරක් සම්පූර්ණ කිරීම හමුවේ ජීවිත රැසක් ආරක්ෂා කරගැනීමට හැකිවූ බව වාර්තා වනවා. 2025

Read More »

නොවැම්බරයේදී පොලී අනුපාත නැවතත් ඉහළට? – ප්‍රධාන බැංකු 2කින් අනාවැකි

ලබන නොවැම්බර් මාසයේදී පොලී අනුපාත 0.25%කින් ඉහළ යනු ඇති බවට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වාණිජ බැංකු දෙකක් වන ANZ සහ CBA අනාවැකි පළකර සිටිනවා. ජූලි මාසය සඳහා

Read More »

නේපාලයේ ගංවතුරට කොටුවූ ඔස්ට්‍රේලියානුවන් 34 දෙනෙකු අතුරුදන්

නේපාලය සහ චීනයේ ටිබෙට් ප්‍රදේශයන්හි ඇති වූ හදිසි සහ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්මාන රැසක් විනාශ වී, 150කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom