උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

නේපාලය සහ ටිබෙටය අතර කඳුකර ප්‍රදේශයට බලපෑ විනාශකාරී ගංවතුර ග්ලැසියරයක විශාල අයිස් සහ පාෂාණ කොටසක් කඩා වැටීමෙන් ආරම්භ වූ බව මූලික විශ්ලේෂණවලින් පෙනී ගොස් තිබෙනවා.

එම සුන්බුන් ගංගාවකට වැටීමත් සමඟ ජලය, මඩ සහ විශාල ගල් සහිත ප්‍රබල රැල්ලක් පහළ ගම්මාන වෙත ගලාගොස් තිබුණා.

Banner 01

ඇතැම් ප්‍රදේශවල විනාඩි 30ක් ඇතුළත ජල මට්ටම මීටර් නවයකින් පමණ ඉහළ ගිය බවයි විශේෂඥයන් පවසන්නේ.
උෂ්ණත්වය ඉහළ යෑමෙන් ග්ලැසියර දියවී කඳු බෑවුම්වලට ලබාදෙන ස්වභාවික ආධාරය දුර්වල වන බව විද්‍යාඥයන් පෙන්වා දෙනවා.

Advertisement

මේ හේතුවෙන් කඳු බෑවුම් කඩා වැටී ගංවතුර, නායයෑම් සහ හිම කඳු කඩා වැටීම් ඇතිවීමේ අවදානම ඉහළ යා හැකියි.

කෙසේවෙතත්, සෑම ග්ලැසියර කඩා වැටීමකටම දේශගුණික විපර්යාසය සෘජුවම හේතුවන බව තවමත් තහවුරු කළ නොහැකි බවද විශේෂඥයන් අවධාරණය කරනවා.

Advertisement

එහෙත් ලෝක උෂ්ණත්වය තවදුරටත් ඉහළ ගියහොත් නේපාලය ඇතුළු හිමාල කලාපයේ මිලියන ගණනක ජනතාව මෙවැනි ව්‍යසනවල වැඩි අවදානමකට මුහුණදිය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.

#NepalFloods #ClimateChange #GlacierCollapse #NaturalDisaster #WorldNews #AusLankaTV


උණුසුම් පුවත්

මෙල්බන්හි පිහිටි ප්‍රධාන පෙළේ රෝහලක් වන Royal Melbourne Hospital විසින් සිය විශේෂඥ වෛද්‍ය සායන සඳහා රෝගීන් ඇතුළත් කරගැනීම නිශ්චිත ප්‍රදේශවල...

ඔස්ට්‍රේලියාවේ පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ ආවරණ ලබා නොගන්නා ඉහළ ආදායම් ලබන්නන් සඳහා වන මෙඩිකෙයා අතිරේක බද්ද (Medicare Levy Surcharge) 3% දක්වා...

වික්ටෝරියාවේ පොදු ප්‍රවාහන සේවාවට අගෝස්තු 23 සිට විශාල වෙනස්කම් කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. වික්ටෝරියා රජය පවසන්නේ සතියකට අමතර දුම්රිය සේවා 400කට...

ඔස්ට්‍රේලියාවේ One Nation පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පක්ෂය තුළම මතභේදයක් ඇතිවී තිබෙනවා. පක්ෂයේ මන්ත්‍රී David Farley පවසා ඇත්තේ වාර්ෂිකව රටට...

ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ 23 හැවිරිදි ඉනොෂ් තම්පෝ, තම පවුලට එකට ජීවත් විය හැකි නිවසක් මිලදී ගැනීම සඳහා විශාල...

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ජූලි මාසයේදී සියයට 3.5 දක්වා පහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) නිකුත් කළ නවතම දත්ත පෙන්වා...

ඔස්ට්‍රේලියාවේ පාසල් සිසුන්ගේ Digital devices භාවිතය සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතු බවට මේ වනවිට පුළුල් සාකච්ඡාවක් ඇතිවී තිබෙනවා. Federal Education...

බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ Working Holiday Maker වීසා සඳහා Regional ප්‍රදේශවල වැඩ කිරීම අනිවාර්ය කිරීමේ යෝජනාව අගමැති Anthony Albanese ප්‍රතික්ෂේප කර තිබෙනවා....

කෘතිම බුද්ධිය භාවිතයෙන් සම්පූර්ණයෙන්ම හෝ බොහෝ දුරට නිර්මාණය කළ ගීත ඔස්ට්‍රේලියාවේ නිල සංගීත දර්ශකවලට ඇතුළත් කිරීම තහනම් කර තිබෙනවා. Australian...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

නේපාල ඛේදවාචකයෙන් ලෝකයට ලැබුණු බරපතළ අනතුරු ඇඟවීම

නේපාල ඛේදවාචකයෙන් ලෝකයට ලැබුණු බරපතළ අනතුරු ඇඟවීම

නේපාලය සහ ටිබෙටය අතර කඳුකර ප්‍රදේශයට බලපෑ විනාශකාරී ගංවතුර ග්ලැසියරයක විශාල අයිස් සහ පාෂාණ කොටසක් කඩා වැටීමෙන් ආරම්භ වූ බව මූලික විශ්ලේෂණවලින් පෙනී ගොස් තිබෙනවා.

Read More »

මාර්ග අනතුරුවලටත් වඩා ජීවිත බිලිගන්නා ඔස්ට්‍රේලියාවේ සැඟවුණු මාරයා

2024 වසරේදී ඔස්ට්‍රේලියාව තුළ මත්ද්‍රව්‍ය හේතුවෙන් සිදුවූ මරණ 2,596ක් වාර්තා වී තිබෙනවා. ඉන් 80.5%ක් හිතාමතා නොකළ අධිමාත්‍රා භාවිතය හේතුවෙන් සිදුවූ මරණ බවයි නවතම වාර්තාවෙන් හෙළිවී

Read More »

එළිමහනේ අසභ්‍ය ලෙස හැසිරුණු ඔස්ට්‍රේලියානුවෙකුට Bali හිදී වැඩ වරදියි

Bali හි පොදු ස්ථානයක අසභ්‍ය හැසිරීමක් සිදු කළ බවට චෝදනා එල්ල වූ 27 හැවිරිදි Queensland ජාතික ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු ඉන්දුනීසියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ

Read More »

නොගෙවූ ඩොලර් මිලියන ගණනක වැටුප් යළි සේවකයන් 3,600කට

ඔස්ට්‍රේලියාවේ Age Care සේවකයන්ට අඩුවෙන් ගෙවා තිබූ ඩොලර් මිලියන 5.3කට වැඩි මුදලක් Fair Work Ombudsman විසින් නැවත ලබාදී තිබෙනවා. මෙම මුදල් සේවකයන් 3,600කට ආසන්න පිරිසකට

Read More »

නේපාලයේදී අතුරුදන් වූ ඔස්ට්‍රේලියානුවන් තවත් ඉහළට – දරුවන් දෙදෙනෙකුත් ඒ අතර

නේපාල–ටිබෙට් දේශසීමාවේ ඇතිවූ දරුණු ගංවතුරෙන් අතුරුදන් ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අතුරුදන් පිරිස අතර Aarush සහ Ashwin Muralitharan නමැති වයස අවුරුදු 11 සහ

Read More »

රෝගයක සැඟවුණු හේතුව සොයන්න මෙල්බන්වලින් අලුත් AI තාක්ෂණයක්

මෙල්බන් පර්යේෂකයන් පිරිසක් මානසික සෞඛ්‍ය ගැටලු ඉක්මනින් හඳුනාගත හැකි AI තාක්ෂණයක් සංවර්ධනය කර තිබෙනවා. මේ සඳහා ඔවුන් වසර දෙකක් පුරා Reddit සමාජ මාධ්‍යයේ පළවූ මානසික

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom