උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

මෙල්බන් පර්යේෂකයන් පිරිසක් මානසික සෞඛ්‍ය ගැටලු ඉක්මනින් හඳුනාගත හැකි AI තාක්ෂණයක් සංවර්ධනය කර තිබෙනවා.

මේ සඳහා ඔවුන් වසර දෙකක් පුරා Reddit සමාජ මාධ්‍යයේ පළවූ මානසික සෞඛ්‍යයට සම්බන්ධ සටහන් මිලියනයක් විශ්ලේෂණය කළ බවයි පවසන්නේ.

Banner 01

මෙල්බන්හි Victoria University පර්යේෂක Saima Rani සහ Associate Professor Khandakar Ahmed, University of Melbourne හි මනෝ වෛද්‍ය විශේෂඥ Dr Manjula O’Connor සමඟ එක්ව මෙම පර්යේෂණය සිදුකර තිබෙනවා.

Advertisement

Victoria University පර්යේෂකයන් විසින් PaLM 2 සහ AutoML නමැති AI මාදිලි දෙක මේ සඳහා පුහුණු කරනු ලැබුවා.

විශේෂඥ වෛද්‍යවරියක වන Manjula O’Connor විසින් සටහන් 800ක් පරීක්ෂා කර වර්ගීකරණය කිරීමෙන් පසු එම තොරතුරු AI මාදිලිවලට ලබාදී තිබෙනවා.

Advertisement

PaLM 2 මාදිලිය මිනිස් විනිශ්චය සමඟ සියයට 80ක් ගැළපුණු අතර AutoML මාදිලිය සියයට 68ක ගැළපීමක් පෙන්නුම් කළා.

මානසික පීඩනයට හේතුවන කම්පන, ආතතිය, ළමා කාලයේ අත්දැකීම් සහ මත්ද්‍රව්‍ය භාවිතය වැනි කරුණු හඳුනාගැනීමට මෙම තාක්ෂණය උපකාරී විය හැකියි.

ඉදිරියේදී රෝගීන් ඉක්මනින් පරීක්ෂා කිරීම සහ ඔවුන්ට වඩාත් ගැළපෙන ප්‍රතිකාර ලබාදීම සඳහා මෙය යොදාගත හැකි බවයි පර්යේෂකයන් පවසන්නේ.

 


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ Optus සහ Telstra දුරකථන ජාල බිඳවැටීම්වලින් පසු, 000 හදිසි ඇමතුම් සම්බන්ධයෙන් ජනතාවට අලුත් උපදෙස් නිකුත් කර තිබෙනවා. තමන් භාවිත...

2024 වසරේදී ඔස්ට්‍රේලියාව තුළ මත්ද්‍රව්‍ය හේතුවෙන් සිදුවූ මරණ 2,596ක් වාර්තා වී තිබෙනවා. ඉන් 80.5%ක් හිතාමතා නොකළ අධිමාත්‍රා භාවිතය හේතුවෙන් සිදුවූ...

ඔස්ට්‍රේලියාවේ ප්‍රථම වරට ක්ෂීරපායී සතෙකුට කුරුලු උණ වැළඳී තිබෙනවා. දකුණු ඔස්ට්‍රේලියාවේ Beachport වෙරළ තීරයේ මියගොස් සිටියදී හමු වූ ‘Long-nosed fur...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම මැද, Woolworths ආයතනය දෛනිකව භාවිත කරන ආහාර සහ ගෘහ භාණ්ඩ රැසක මිල අඩු කිරීමට පියවර...

ක්වීන්ස්ලන්තයේ Townsville බන්ධනාගාරයට ඩ්‍රෝන යානයක් මගින් ඩොලර් මිලියනයකට අධික වටිනාකමකින් යුුුත් මත්ද්‍රව්‍ය පාර්සලයක් ගෙනයාමට උත්සාහ කළ බවට 47 හැවිරිදි පුද්ගලයෙකුට...

Bali හි පොදු ස්ථානයක අසභ්‍ය හැසිරීමක් සිදු කළ බවට චෝදනා එල්ල වූ 27 හැවිරිදි Queensland ජාතික ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු ඉන්දුනීසියානු පොලීසිය...

ඔස්ට්‍රේලියාවේ One Nation පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පක්ෂය තුළම මතභේදයක් ඇතිවී තිබෙනවා. පක්ෂයේ මන්ත්‍රී David Farley පවසා ඇත්තේ වාර්ෂිකව රටට...

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය අවසන් කරන විදේශීය සිසුන් බහුතරයක් නැවත තම රටවල් වෙත යනවාද, නැත්නම් ඔස්ට්‍රේලියාව තුළම රැඳී සිටිනවාද කියන ප්‍රශ්නය නැවතත්...

ඔස්ට්‍රේලියානු මාධ්‍ය ක්ෂේත්‍රයට නව පියවරක් තබමින් AusLanka TV මාධ්‍ය ජාලය විසින් මෙහෙයවන AusTV අද නිල වශයෙන් ආරම්භ කෙරුණා. AusTV නිල...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

රෝගයක සැඟවුණු හේතුව සොයන්න මෙල්බන්වලින් අලුත් AI තාක්ෂණයක්

මාර්ග අනතුරුවලටත් වඩා ජීවිත බිලිගන්නා ඔස්ට්‍රේලියාවේ සැඟවුණු මාරයා

2024 වසරේදී ඔස්ට්‍රේලියාව තුළ මත්ද්‍රව්‍ය හේතුවෙන් සිදුවූ මරණ 2,596ක් වාර්තා වී තිබෙනවා. ඉන් 80.5%ක් හිතාමතා නොකළ අධිමාත්‍රා භාවිතය හේතුවෙන් සිදුවූ මරණ බවයි නවතම වාර්තාවෙන් හෙළිවී

Read More »

එළිමහනේ අසභ්‍ය ලෙස හැසිරුණු ඔස්ට්‍රේලියානුවෙකුට Bali හිදී වැඩ වරදියි

Bali හි පොදු ස්ථානයක අසභ්‍ය හැසිරීමක් සිදු කළ බවට චෝදනා එල්ල වූ 27 හැවිරිදි Queensland ජාතික ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු ඉන්දුනීසියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ

Read More »

නොගෙවූ ඩොලර් මිලියන ගණනක වැටුප් යළි සේවකයන් 3,600කට

ඔස්ට්‍රේලියාවේ Age Care සේවකයන්ට අඩුවෙන් ගෙවා තිබූ ඩොලර් මිලියන 5.3කට වැඩි මුදලක් Fair Work Ombudsman විසින් නැවත ලබාදී තිබෙනවා. මෙම මුදල් සේවකයන් 3,600කට ආසන්න පිරිසකට

Read More »

නේපාලයේදී අතුරුදන් වූ ඔස්ට්‍රේලියානුවන් තවත් ඉහළට – දරුවන් දෙදෙනෙකුත් ඒ අතර

නේපාල–ටිබෙට් දේශසීමාවේ ඇතිවූ දරුණු ගංවතුරෙන් අතුරුදන් ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අතුරුදන් පිරිස අතර Aarush සහ Ashwin Muralitharan නමැති වයස අවුරුදු 11 සහ

Read More »

රෝගයක සැඟවුණු හේතුව සොයන්න මෙල්බන්වලින් අලුත් AI තාක්ෂණයක්

මෙල්බන් පර්යේෂකයන් පිරිසක් මානසික සෞඛ්‍ය ගැටලු ඉක්මනින් හඳුනාගත හැකි AI තාක්ෂණයක් සංවර්ධනය කර තිබෙනවා. මේ සඳහා ඔවුන් වසර දෙකක් පුරා Reddit සමාජ මාධ්‍යයේ පළවූ මානසික

Read More »

ශ්‍රී ලංකාවෙන් නේපාලයට $ මිලියනයක ආධාර

නේපාලයට බලපෑ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා. විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් මිලියනයක් ලබාදීමට තීරණය

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom