උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාවේ Age Care සේවකයන්ට අඩුවෙන් ගෙවා තිබූ ඩොලර් මිලියන 5.3කට වැඩි මුදලක් Fair Work Ombudsman විසින් නැවත ලබාදී තිබෙනවා.

මෙම මුදල් සේවකයන් 3,600කට ආසන්න පිරිසකට අයත් බවයි සඳහන් වන්නේ.

Banner 01

වාසික සහ නිවාස ආශ්‍රිත Age Care සේවා සපයන ව්‍යාපාර 22ක් පරීක්ෂාවට ලක්කර තිබෙනවා.

Advertisement

ඒ අතරින් ව්‍යාපාර 13ක් අවම වශයෙන් එක් සේවා නීතියක් හෝ උල්ලංඝනය කර ඇති බව සොයාගෙන තිබෙනවා.

ව්‍යාපාර අටක් නීතිවලට අනුකූලව කටයුතු කර තිබූ අතර තවත් එක් ව්‍යාපාරයක් පිළිබඳ පරීක්ෂණ තවමත් ක්‍රියාත්මකයි.

Advertisement

වැටුප් ගණනය කිරීමේ වැරදි සහ සේවක දීමනා නිසි ලෙස නොගෙවීම මෙහිදී හඳුනාගත් ගැටලු අතරට අයත් වෙනවා.

තමන්ට ලැබිය යුතු වැටුප නොලැබෙන බවට සැකයක් ඇත්නම් Fair Work වෙතින් උපකාර ලබාගන්නා ලෙසයි සේවකයන්ට දැනුම්දෙන්නේ.

 


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රධාන නගරවල නිවසක් කුලියට ගැනීමට දැන් තනි ආදායමක් ලබන සේවකයෙකුගේ අතට ලැබෙන වැටුපෙන් අඩකටත් වැඩි මුදලක් වැය වන...

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ අඩු වියදම් ගුවන් සේවයක් වන Jetstar Airways (අද) අගෝස්තු 25 සිට කොළඹට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව...

භාණ්ඩ අපනයනකරුවන්ට මත්තල ගුවන් තොටුපොළින් සහන රැසක් Mattala Airport offers relief to exporters මත්තල ගුවන් තොටුපළ අපනයන සඳහා වඩාත් පුළුල්...

ඔස්ට්‍රේලියාවේ පාසල් සිසුන්ගේ Digital devices භාවිතය සම්බන්ධයෙන් නැවත සලකා බැලිය යුතු බවට මේ වනවිට පුළුල් සාකච්ඡාවක් ඇතිවී තිබෙනවා. Federal Education...

ඔස්ට්‍රේලියාවේ සීනි අඩංගු සිසිල් බීම සඳහා සියයට 20ක බද්දක් පැනවිය යුතු බවට නැවත යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. Griffith විශ්වවිද්‍යාලයේ නව...

වික්ටෝරියාවේ පොදු ප්‍රවාහන සේවාවට අගෝස්තු 23 සිට විශාල වෙනස්කම් කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. වික්ටෝරියා රජය පවසන්නේ සතියකට අමතර දුම්රිය සේවා 400කට...

ඔස්ට්‍රේලියාව “ෆොරෙවර් රෙන්ට්” රටවල් අතර ඉහළ ස්ථානයකට පත්ව ඇති බව නව ජාත්‍යන්තර දර්ශකයකින් පෙන්වා දී තිබෙනවා. OECD රටවල් 39ක් අතර...

ජාත්‍යන්තර අපරාධ අධිකරණය හෙවත් ICC ආයතනය “බිඳ දැමීමට” Trump පරිපාලනය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ඔස්ට්‍රේලියානු නිලධාරීන් දැඩි කනස්සල්ල පළකර තිබෙනවා....

Woolworths සුපිරි වෙළඳසැල් ජාලය විසින් සංවිධානය කළ ජනප්‍රිය “Ooshies” එකතු කිරීමේ ප්‍රවර්ධන වැඩසටහන ඊයේ අවසන් වුණා. ඩොලර් 30ක් වැය කරන...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

නොගෙවූ ඩොලර් මිලියන ගණනක වැටුප් යළි සේවකයන් 3,600කට

මාර්ග අනතුරුවලටත් වඩා ජීවිත බිලිගන්නා ඔස්ට්‍රේලියාවේ සැඟවුණු මාරයා

2024 වසරේදී ඔස්ට්‍රේලියාව තුළ මත්ද්‍රව්‍ය හේතුවෙන් සිදුවූ මරණ 2,596ක් වාර්තා වී තිබෙනවා. ඉන් 80.5%ක් හිතාමතා නොකළ අධිමාත්‍රා භාවිතය හේතුවෙන් සිදුවූ මරණ බවයි නවතම වාර්තාවෙන් හෙළිවී

Read More »

එළිමහනේ අසභ්‍ය ලෙස හැසිරුණු ඔස්ට්‍රේලියානුවෙකුට Bali හිදී වැඩ වරදියි

Bali හි පොදු ස්ථානයක අසභ්‍ය හැසිරීමක් සිදු කළ බවට චෝදනා එල්ල වූ 27 හැවිරිදි Queensland ජාතික ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු ඉන්දුනීසියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ

Read More »

නොගෙවූ ඩොලර් මිලියන ගණනක වැටුප් යළි සේවකයන් 3,600කට

ඔස්ට්‍රේලියාවේ Age Care සේවකයන්ට අඩුවෙන් ගෙවා තිබූ ඩොලර් මිලියන 5.3කට වැඩි මුදලක් Fair Work Ombudsman විසින් නැවත ලබාදී තිබෙනවා. මෙම මුදල් සේවකයන් 3,600කට ආසන්න පිරිසකට

Read More »

නේපාලයේදී අතුරුදන් වූ ඔස්ට්‍රේලියානුවන් තවත් ඉහළට – දරුවන් දෙදෙනෙකුත් ඒ අතර

නේපාල–ටිබෙට් දේශසීමාවේ ඇතිවූ දරුණු ගංවතුරෙන් අතුරුදන් ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අතුරුදන් පිරිස අතර Aarush සහ Ashwin Muralitharan නමැති වයස අවුරුදු 11 සහ

Read More »

රෝගයක සැඟවුණු හේතුව සොයන්න මෙල්බන්වලින් අලුත් AI තාක්ෂණයක්

මෙල්බන් පර්යේෂකයන් පිරිසක් මානසික සෞඛ්‍ය ගැටලු ඉක්මනින් හඳුනාගත හැකි AI තාක්ෂණයක් සංවර්ධනය කර තිබෙනවා. මේ සඳහා ඔවුන් වසර දෙකක් පුරා Reddit සමාජ මාධ්‍යයේ පළවූ මානසික

Read More »

ශ්‍රී ලංකාවෙන් නේපාලයට $ මිලියනයක ආධාර

නේපාලයට බලපෑ දරුණු ගංවතුර සහ නායයෑම් හේතුවෙන් විශාල පිරිසක් පීඩාවට පත්ව තිබෙනවා. විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ශ්‍රී ලංකාව අමෙරිකානු ඩොලර් මිලියනයක් ලබාදීමට තීරණය

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom