උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ගැබ්ගෙල පිළිකාව වැළැක්වීමට භාවිත කරන Gardasil එන්නත ඔස්ට්‍රේලියාවේ හඳුන්වාදී මේ වනවිට වසර 20ක් සම්පූර්ණ වී තිබෙනවා.

මෙම එන්නත ගැබ්ගෙල පිළිකාවට ප්‍රධාන වශයෙන් හේතුවන HPV වෛරසයෙන් ආරක්ෂාව ලබාදෙනවා.

Banner 01

ඒ අනුව ඉදිරි වසර දහය ඇතුළත ගැබ්ගෙල පිළිකාව මහජන සෞඛ්‍ය ගැටලුවක් ලෙස තුරන් කළ හැකි මට්ටමට ඔස්ට්‍රේලියාව ළඟාවනු ඇති බවයි විශේෂඥයන් පවසන්නේ.

Advertisement

කෙසේවෙතත්, ඔස්ට්‍රේලියානු දරුවන් අතර HPV එන්නත ලබාගැනීමේ ප්‍රතිශතය පසුගිය කාලයේ පහළ ගොස් ඇති බව නව දත්ත පෙන්වා දෙනවා.

පිරිමි සහ ගැහැනු දරුවන් දෙපාර්ශ්වයම මෙම එන්නත ලබාගැනීම වැදගත් වන්නේ HPV වෛරසය පිළිකා වර්ග කිහිපයකටම හේතුවිය හැකි නිසයි.

Advertisement

එන්නත් ලබාගැනීම තවදුරටත් අඩුවුවහොත් ගැබ්ගෙල පිළිකාව තුරන් කිරීමේ ජාතික ඉලක්කය ප්‍රමාද විය හැකි බවට සෞඛ්‍ය විශේෂඥයන් අනතුරු අඟවනවා.

එම නිසා නියමිත වයසේදී HPV එන්නත ලබාගැනීම සහ කාන්තාවන් නියමිත ගැබ්ගෙල පරීක්ෂණවලට සහභාගී වීම අත්‍යවශ්‍ය බව ඔවුන් අවධාරණය කරනවා.


උණුසුම් පුවත්

වික්ටෝරියාවේ පොදු ප්‍රවාහන සේවාවට අගෝස්තු 23 සිට විශාල වෙනස්කම් කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. වික්ටෝරියා රජය පවසන්නේ සතියකට අමතර දුම්රිය සේවා 400කට...

මෙල්බන් නගරයේ ජනගහන වර්ධනයෙන් විශාල කොටසක් විදේශ සංක්‍රමණයෙන් සිදුව ඇති බව නව අධ්‍යයනයක් පෙන්වා දෙනවා. ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත පදනම්...

Queensland හි Biloela ප්‍රදේශයේ පවතින බරපතළ මානසික සෞඛ්‍ය ගැටලුවක් පිළිබඳව අද නව වාර්තාවක් මගින් අවධානය යොමු කර තිබෙනවා. ජනගහනය 6,000කටත්...

ඔස්ට්‍රේලියාවේ Age Care සේවකයන්ට අඩුවෙන් ගෙවා තිබූ ඩොලර් මිලියන 5.3කට වැඩි මුදලක් Fair Work Ombudsman විසින් නැවත ලබාදී තිබෙනවා. මෙම...

ඔස්ට්‍රේලියාවේ ඒජ් කෙයා සහ මෙඩිකෙයා සේවාවලට අදාළ වැදගත් අලුත් තොරතුරු කිහිපයක් සෞඛ්‍ය අමාත්‍ය මාක් බට්ලර් අද ප්‍රකාශ කර තිබෙනවා. ඔහු...

ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම මැද, Woolworths ආයතනය දෛනිකව භාවිත කරන ආහාර සහ ගෘහ භාණ්ඩ රැසක මිල අඩු කිරීමට පියවර...

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට...

ලොව වේගවත්ම මිනිසා වන ජැමෙයිකාවේ උසේන් බෝල්ට් 2009 වසරේදී තැබූ මීටර් 100 ලෝක වාර්තාව බිඳ හෙළීමට චීනයේ නිෂ්පාදිත රොබෝවරයෙකු සමත්ව...

NDIS අරමුදලින් ඩොලර් 700,000කට ආසන්න මුදලක් ව්‍යාජ ලෙස තම පුද්ගලික ගිණුම් වෙත ලබාගත් බවට චෝදනා ලැබූ 48 හැවිරිදි පුද්ගලයෙකු වික්ටෝරියා...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

පිළිකා වර්ග කිහිපයකින් ආරක්ෂා කරන එන්නත මගහරින ඔස්ට්‍රේලියානු දරුවන් වැඩිවෙයි

පිළිකා වර්ග කිහිපයකින් ආරක්ෂා කරන එන්නත මගහරින ඔස්ට්‍රේලියානු දරුවන් වැඩිවෙයි

ගැබ්ගෙල පිළිකාව වැළැක්වීමට භාවිත කරන Gardasil එන්නත ඔස්ට්‍රේලියාවේ හඳුන්වාදී මේ වනවිට වසර 20ක් සම්පූර්ණ වී තිබෙනවා. මෙම එන්නත ගැබ්ගෙල පිළිකාවට ප්‍රධාන වශයෙන් හේතුවන HPV වෛරසයෙන්

Read More »

නේපාල ගංවතුරෙන් අතුරුදන් වූ ඔස්ට්‍රේලියානු යුවතියකගෙන් පණිවිඩයක්

නේපාල ගංවතුර ව්‍යසනයෙන් අතුරුදහන්ව සිටි 26 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික Cara Severino නමැති යුවතිය, ආරක්ෂිතව සිය දෙමාපියන් ඇමතීමට සමත්ව තිබෙනවා. ජලගැලීම්වලට ඍජුව හසුනොවූ Kyangjin Gompa ප්‍රදේශයේ

Read More »

මෙල්බන් අහසේ ගුවන්යානා කැරකෙයි – හේතුව මෙන්න

මෙල්බන් ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ සියලුම ගුවන්ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනීමත් සමඟ මගීන් දහස් ගණනක් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. Airservices Australia ආයතනය විසින් අද

Read More »

ඔස්ට්‍රේලියාවේ වෘත්තීය පාඨමාලා සාර්ථකද?

වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව ලබන සිසුන්ගේ ප්‍රතිඵල රට පුරා එකම ක්‍රමයකට මැනීම සඳහා නව ජාතික පදනම් වාර්තාවක් නිකුත් කර තිබෙනවා. Jobs and Skills Australia ආයතනය

Read More »

සිඩ්නි අවට ජනතාව බිය ගන්වමින් හදිසි භූ කම්පනයක්

Sydney හි නිරිතදිග ප්‍රදේශයේ Appin ආසන්නයෙන් අද උදෑසන රික්ටර් පරිමාණයේ 3.4ක ප්‍රබලතාවක භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා. Geoscience Australia අනුව මෙම භූ කම්පනය Appin ප්‍රදේශය

Read More »

නේපාල ඛේදවාචකයෙන් ලෝකයට ලැබුණු බරපතළ අනතුරු ඇඟවීම

නේපාලය සහ ටිබෙටය අතර කඳුකර ප්‍රදේශයට බලපෑ විනාශකාරී ගංවතුර ග්ලැසියරයක විශාල අයිස් සහ පාෂාණ කොටසක් කඩා වැටීමෙන් ආරම්භ වූ බව මූලික විශ්ලේෂණවලින් පෙනී ගොස් තිබෙනවා.

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom