උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව ලබන සිසුන්ගේ ප්‍රතිඵල රට පුරා එකම ක්‍රමයකට මැනීම සඳහා නව ජාතික පදනම් වාර්තාවක් නිකුත් කර තිබෙනවා.

Jobs and Skills Australia ආයතනය විසින් අද (28) මෙම වාර්තාව නිකුත් කරනු ලැබුවා.

Banner 01

සිසුන් පුහුණුවෙන් පසු ලබන රැකියා, ආදායම් සහ වැඩිදුර අධ්‍යාපන අවස්ථා මෙහිදී ඇගයීමට ලක් කෙරෙනවා.

Advertisement

පුහුණු පාඨමාලා සහ රටේ ශ්‍රමික අවශ්‍යතා අතර ඇති සම්බන්ධයත් මෙමගින් මැන බැලෙනවා.

ආදිවාසී සිසුන්, කාන්තාවන් සහ ආබාධ සහිත පුද්ගලයන්ගේ ප්‍රතිඵල පිළිබඳවද විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා.

Advertisement

සේවක හිඟය පවතින වෘත්තීන්ට අදාළ පාඨමාලා සඳහා ඇතුළත් වීම් සහ පාඨමාලා සම්පූර්ණ කිරීම් මෑත වසරවල ඉහළ ගොස් ඇති බවයි වාර්තාව පෙන්වා දෙන්නේ.

ඉදිරි වසරවල වෘත්තීය පුහුණු ක්ෂේත්‍රයේ දියුණුව මැන බැලීමට මෙම වාර්තාව ජාතික මූලික මිනුමක් ලෙස භාවිත කිරීමට නියමිතයි.


උණුසුම් පුවත්

Victoria ප්‍රාන්තයේ සියලුම ජනතාවට නොමිලේ දන්ත ප්‍රතිකාර ලබාදීමේ නව වැඩපිළිවෙළක් Labor රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අගමැති බෙන්...

One Nation පක්ෂය මගින් පනවා ඇති ශුද්ධ විදේශ සංක්‍රමණික ඉලක්කයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී David Farley විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර...

ලබන නොවැම්බර් මාසයේදී පොලී අනුපාත 0.25%කින් ඉහළ යනු ඇති බවට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වාණිජ බැංකු දෙකක් වන ANZ සහ CBA අනාවැකි...

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට...

වික්ටෝරියාවේ පොදු ප්‍රවාහන සේවාවට අගෝස්තු 23 සිට විශාල වෙනස්කම් කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. වික්ටෝරියා රජය පවසන්නේ සතියකට අමතර දුම්රිය සේවා 400කට...

ඔස්ට්‍රේලියාවේ අධ්‍යාපනය අවසන් කරන විදේශීය සිසුන් බහුතරයක් නැවත තම රටවල් වෙත යනවාද, නැත්නම් ඔස්ට්‍රේලියාව තුළම රැඳී සිටිනවාද කියන ප්‍රශ්නය නැවතත්...

ඔස්ට්‍රේලියාවේ නිවාස කුලී මිල පසුගිය වසර කිහිපය තුළ දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව නව දත්ත පෙන්වනවා. Sydney, Melbourne සහ...

ඔස්ට්‍රේලියාවේ ජාතික ගුවන් සේවය වන Qantas සමාගම, මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ වාර්ෂික ලාභයේ සැලකිය යුතු පහළ...

  Australia Post සහ StarTrack සමාගම් Christmas කාලයේ වැඩිවන parcel demand එකට සූදානම් වෙමින් රට පුරා රැකියා 3,500කට වැඩි ප්‍රමාණයක්...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ වෘත්තීය පාඨමාලා සාර්ථකද?

ඔස්ට්‍රේලියාවේ වෘත්තීය පාඨමාලා සාර්ථකද?

වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව ලබන සිසුන්ගේ ප්‍රතිඵල රට පුරා එකම ක්‍රමයකට මැනීම සඳහා නව ජාතික පදනම් වාර්තාවක් නිකුත් කර තිබෙනවා. Jobs and Skills Australia ආයතනය

Read More »

සිඩ්නි අවට ජනතාව බිය ගන්වමින් හදිසි භූ කම්පනයක්

Sydney හි නිරිතදිග ප්‍රදේශයේ Appin ආසන්නයෙන් අද උදෑසන රික්ටර් පරිමාණයේ 3.4ක ප්‍රබලතාවක භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා. Geoscience Australia අනුව මෙම භූ කම්පනය Appin ප්‍රදේශය

Read More »

නේපාල ඛේදවාචකයෙන් ලෝකයට ලැබුණු බරපතළ අනතුරු ඇඟවීම

නේපාලය සහ ටිබෙටය අතර කඳුකර ප්‍රදේශයට බලපෑ විනාශකාරී ගංවතුර ග්ලැසියරයක විශාල අයිස් සහ පාෂාණ කොටසක් කඩා වැටීමෙන් ආරම්භ වූ බව මූලික විශ්ලේෂණවලින් පෙනී ගොස් තිබෙනවා.

Read More »

මාර්ග අනතුරුවලටත් වඩා ජීවිත බිලිගන්නා ඔස්ට්‍රේලියාවේ සැඟවුණු මාරයා

2024 වසරේදී ඔස්ට්‍රේලියාව තුළ මත්ද්‍රව්‍ය හේතුවෙන් සිදුවූ මරණ 2,596ක් වාර්තා වී තිබෙනවා. ඉන් 80.5%ක් හිතාමතා නොකළ අධිමාත්‍රා භාවිතය හේතුවෙන් සිදුවූ මරණ බවයි නවතම වාර්තාවෙන් හෙළිවී

Read More »

එළිමහනේ අසභ්‍ය ලෙස හැසිරුණු ඔස්ට්‍රේලියානුවෙකුට Bali හිදී වැඩ වරදියි

Bali හි පොදු ස්ථානයක අසභ්‍ය හැසිරීමක් සිදු කළ බවට චෝදනා එල්ල වූ 27 හැවිරිදි Queensland ජාතික ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු ඉන්දුනීසියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ

Read More »

නොගෙවූ ඩොලර් මිලියන ගණනක වැටුප් යළි සේවකයන් 3,600කට

ඔස්ට්‍රේලියාවේ Age Care සේවකයන්ට අඩුවෙන් ගෙවා තිබූ ඩොලර් මිලියන 5.3කට වැඩි මුදලක් Fair Work Ombudsman විසින් නැවත ලබාදී තිබෙනවා. මෙම මුදල් සේවකයන් 3,600කට ආසන්න පිරිසකට

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom