උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

මෙල්බන් ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ සියලුම ගුවන්ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනීමත් සමඟ මගීන් දහස් ගණනක් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා.

Airservices Australia ආයතනය විසින් අද පස්වරුවේ මෙම නියෝගය නිකුත් කර තිබූ අතර, ඒ අනුව මෙල්බන් බලා පිටත්වීමට නියමිතව තිබූ අනෙකුත් ගුවන්තොටුපොළවල තිබූ සියලුම ගුවන්යානා ඒ ඒ ස්ථානයන්හිම නවත්වා තැබීමට පියවර ගැනුණා.

Banner 01

ගුවන් ගමනාගමන පාලක මැදිරියේ ඇතිවූ දැඩි තදබදය සහ පැවති අයහපත් කාලගුණික තත්ත්වය මීට හේතු වූ බවයි මෙල්බන් ගුවන්තොටුපොළ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

Advertisement

FlightRadar24 සිතියම්වලින් දැක්වුණේ ගුවන්තොටුපොළට ඉහළින් ගුවන්යානා රැසක් ගුවනේ වටරවුම් ගසමින් පාවෙමින් තිබූ බවයි.

කෙසේ වෙතත් විනාඩි 20කට ආසන්න කාලයකට පසු මෙම අත්හිටුවීමේ තහනම ඉවත් කළද, ගුවන්ගමන් නැවත යථා තත්ත්වයට පත්වන තෙක් සියලුම ගුවන්ගමන් විනාඩි 20 සිට 40 දක්වා ප්‍රමාදයකට ලක්වන බවයි වාර්තා වන්නේ.

Advertisement


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවට මේ වසරේ වාර්තාගත ලෙස වැඩිම වැසි ලැබුණු El Niño වසරක් බවට පත්වීමට ඉඩ ඇති බව අද මාධ්‍ය වාර්තා කරනවා....

වික්ටෝරියාවේ පොදු ප්‍රවාහන සේවාවට අගෝස්තු 23 සිට විශාල වෙනස්කම් කිහිපයක් ක්‍රියාත්මක වෙනවා. වික්ටෝරියා රජය පවසන්නේ සතියකට අමතර දුම්රිය සේවා 400කට...

ICC ටෙස්ට් පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා බවට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල්...

ඔස්ට්‍රේලියාවේ One Nation පක්ෂයේ සංක්‍රමණ ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් පක්ෂය තුළම මතභේදයක් ඇතිවී තිබෙනවා. පක්ෂයේ මන්ත්‍රී David Farley පවසා ඇත්තේ වාර්ෂිකව රටට...

ඔස්ට්‍රේලියාවේ නිවාස කුලී මිල පසුගිය වසර කිහිපය තුළ දැඩි ලෙස ඉහළ ගොස් ඇති බව නව දත්ත පෙන්වනවා. Sydney, Melbourne සහ...

ඔස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළේ පාරිභෝගික අත්‍යවශ්‍ය භාණ්ඩ (Consumer Staples) ක්ෂේත්‍රයේ පෙරමුණට ගනිමින් Woolworths සමාගමේ කොටස් මිල අද දිනයේ 4.7%ක වර්ධනයක් වාර්තා...

ජාත්‍යන්තර අපරාධ අධිකරණය හෙවත් ICC ආයතනය “බිඳ දැමීමට” Trump පරිපාලනය ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳ ඔස්ට්‍රේලියානු නිලධාරීන් දැඩි කනස්සල්ල පළකර තිබෙනවා....

වික්ටෝරියානු ප්‍රාන්තයේ ඉදිරි මැතිවරණය ඉලක්ක කරගනිමින් විපක්ෂ සන්ධානය විසින් අධිකරණ පද්ධතියේ විශේෂ වෙනසක් සිදුකිරීමට යෝජනා කර තිබෙනවා. ඒ අනුව, දැනට...

මෙල්බන් ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ සියලුම ගුවන්ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනීමත් සමඟ මගීන් දහස් ගණනක් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා....

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

මෙල්බන් අහසේ ගුවන්යානා කැරකෙයි – හේතුව මෙන්න

මෙල්බන් අහසේ ගුවන්යානා කැරකෙයි – හේතුව මෙන්න

මෙල්බන් ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ සියලුම ගුවන්ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනීමත් සමඟ මගීන් දහස් ගණනක් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා. Airservices Australia ආයතනය විසින් අද

Read More »

ඔස්ට්‍රේලියාවේ වෘත්තීය පාඨමාලා සාර්ථකද?

වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව ලබන සිසුන්ගේ ප්‍රතිඵල රට පුරා එකම ක්‍රමයකට මැනීම සඳහා නව ජාතික පදනම් වාර්තාවක් නිකුත් කර තිබෙනවා. Jobs and Skills Australia ආයතනය

Read More »

සිඩ්නි අවට ජනතාව බිය ගන්වමින් හදිසි භූ කම්පනයක්

Sydney හි නිරිතදිග ප්‍රදේශයේ Appin ආසන්නයෙන් අද උදෑසන රික්ටර් පරිමාණයේ 3.4ක ප්‍රබලතාවක භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා. Geoscience Australia අනුව මෙම භූ කම්පනය Appin ප්‍රදේශය

Read More »

නේපාල ඛේදවාචකයෙන් ලෝකයට ලැබුණු බරපතළ අනතුරු ඇඟවීම

නේපාලය සහ ටිබෙටය අතර කඳුකර ප්‍රදේශයට බලපෑ විනාශකාරී ගංවතුර ග්ලැසියරයක විශාල අයිස් සහ පාෂාණ කොටසක් කඩා වැටීමෙන් ආරම්භ වූ බව මූලික විශ්ලේෂණවලින් පෙනී ගොස් තිබෙනවා.

Read More »

මාර්ග අනතුරුවලටත් වඩා ජීවිත බිලිගන්නා ඔස්ට්‍රේලියාවේ සැඟවුණු මාරයා

2024 වසරේදී ඔස්ට්‍රේලියාව තුළ මත්ද්‍රව්‍ය හේතුවෙන් සිදුවූ මරණ 2,596ක් වාර්තා වී තිබෙනවා. ඉන් 80.5%ක් හිතාමතා නොකළ අධිමාත්‍රා භාවිතය හේතුවෙන් සිදුවූ මරණ බවයි නවතම වාර්තාවෙන් හෙළිවී

Read More »

එළිමහනේ අසභ්‍ය ලෙස හැසිරුණු ඔස්ට්‍රේලියානුවෙකුට Bali හිදී වැඩ වරදියි

Bali හි පොදු ස්ථානයක අසභ්‍ය හැසිරීමක් සිදු කළ බවට චෝදනා එල්ල වූ 27 හැවිරිදි Queensland ජාතික ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු ඉන්දුනීසියානු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom