උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාව තුළ නීත්‍යානුකූල cigarette packet එකක මිල ඩොලර් 22ක් පමණ දක්වා අඩු කිරීමට Pauline Hanson ඉදිරිපත් කළ යෝජනාවට ජනතා සහය ලැබෙමින් තිබෙනවා.

නවතම සමීක්ෂණයකට අනුව, ප්‍රතිචාර දැක්වූ පාඨකයන්ගෙන් අඩක් පමණ මෙම යෝජනාවට සහය පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

Banner 01

විශේෂත්වය වන්නේ cigarette නොබොන පුද්ගලයන් අතරින්ද මෙම යෝජනාවට සහය පළ වී තිබීමයි.

Advertisement

One Nation යෝජනාව අනුව සුරාබදු බද්ද 75%කින් කපා, වසර තුනකට tax indexation එක නතර කිරීමට සැලසුම් කර තිබෙනවා.

එය ක්‍රියාත්මක වුවහොත් දැනට ඩොලර් 46.50ක් පමණ වන නීත්‍යානුකූල cigarette packet එකක් ඩොලර් 21–22ක් පමණ දක්වා අඩුවිය හැකියි.

Advertisement

Pauline Hanson පවසන්නේ නීති විරෝධී දුම්කොළ වෙළඳපොළ හා ඒ සමඟ සම්බන්ධ සංවිධානාත්මක අපරාධ අවම කිරීම මෙම යෝජනාවේ ප්‍රධාන අරමුණ බවයි.

කෙසේවෙතත් ෆෙඩරල් රජය සහ සෞඛ්‍ය විශේෂඥයන් පවසන්නේ cigarette මිල අඩු කිරීමෙන් දුම්වැටි නැවත වැඩිවීමේ අවදානමක් ඇතිවිය හැකි බවයි.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ජාතික ශුද්ධ ණය පසුගිය දශකය තුළ දෙගුණ වී ඇති අතර, එය ජනගහනයට බෙදා බැලූ විට එක් පුද්ගලයෙකුට ආසන්නව ඩොලර්...

බටහිර ඔස්ට්‍රේලියාවේ Kalgoorlie-Boulder ප්‍රදේශයේදී නිරුවතින් ගිලන් රථයකට පහර දුන් පුද්ගලයෙකුට සිරගත නොකර අත්හිටවූ දඬුවමක් ලබාදී තිබෙනවා. 26 හැවිරිදි Brian Charles...

  Australia Post සහ StarTrack සමාගම් Christmas කාලයේ වැඩිවන parcel demand එකට සූදානම් වෙමින් රට පුරා රැකියා 3,500කට වැඩි ප්‍රමාණයක්...

ඔස්ට්‍රේලියාවේ හිටපු ආගමික පූජකවරයෙකු වන ගයි නෝමන් හාචර්ට ළමා ලිංගික අපරාධ සම්බන්ධයෙන් වසර 6යි මාස 6ක සිරදඬුවමක් නියම කර තිබෙනවා....

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට...

2026 සැප්තැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ මිලියන ගණනක ජනතාවකට බලපාන ප්‍රධාන මූල්‍ය සහ සුභසාධන සංශෝධන කිහිපයක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන...

ශ්‍රී ලංකාවෙන් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වූ 23 හැවිරිදි ඉනොෂ් තම්පෝ, තම පවුලට එකට ජීවත් විය හැකි නිවසක් මිලදී ගැනීම සඳහා විශාල...

ඔස්ට්‍රේලියානු නිවාසවල විදුලි බිල අඩු කරගැනීමට Home Battery එකක් මුලින්ම සවි කිරීම හොඳම විසඳුම නොවන බව නව පර්යේෂණයකින් පෙන්වා දෙනවා....

Victoria ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අද සිට වැසි සහ අයහපත් කාලගුණික තත්ත්වයක් බලපානු ඇති බවට අනාවැකි පළ වී තිබෙනවා. Melbourne ඇතුළු...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

සිගරට් බොන්නෙ නැති අයත් කැමති පෝලින්ගේ අපූරු යෝජනාව

AI වෙනුවෙන් විදුලිය ගන්නවා නම් ඒකට වන්දිත් දෙන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල විදුලි

Read More »

ජනතාවටත් නොකියා වික්ටෝරියා පොදු ප්‍රවාහනයට අමතර ගාස්තුවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට එකක අමතර ගාස්තුවක් ජනතාවගෙන් අය

Read More »

ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනා හමුවේ Luke Goslingගෙන් හදිසි තීරණයක්

Special envoy for defence, veterans’ affairs and Northern Australia තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Luke Gosling තීරණය කර තිබෙනවා. ඔහුට

Read More »

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පහළට – පොලී අනුපාත ඉහළ යාමේ අවදානම තවමත්

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ජූලි මාසයේදී සියයට 3.5 දක්වා පහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) නිකුත් කළ නවතම දත්ත පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, මෙය ඉදිරි

Read More »

Murray-Darling වෙනුවෙන් වික්ටෝරියාවට $ මිලියන 140ක දැවැන්ත සහනයක්

Murray-Darling ද්‍රෝණියේ ජල කළමනාකරණ වැඩසටහන් හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට සහනයක් සැලසීම සඳහා ඩොලර් මිලියන 140ක මුදලක් ලබාගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා. ෆෙඩරල් රජයේ ‘Sustainable

Read More »

Sydney ගුවන් තොටුපළේ දමා ගිය උපකරණවලින් සොයාගත් ළමා ලිංගික අපරාධකරු

නවසීලන්තයේ සිට Sydney වෙත පැමිණි 35 හැවිරිදි පුද්ගලයෙකුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී හමුවූ ඉලෙක්ට්‍රොනික උපකරණ දෙකකින් child abuse materials සොයා ගැනීමට Australian Federal Police සමත්ව

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom