උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියානු නිවාසවල විදුලි බිල අඩු කරගැනීමට Home Battery එකක් මුලින්ම සවි කිරීම හොඳම විසඳුම නොවන බව නව පර්යේෂණයකින් පෙන්වා දෙනවා.

Melbourne බටහිර ප්‍රදේශයේ කාමර තුනක නිවසක් ආදර්ශයට ගෙන කළ ගණනයකට අනුව, මුලින්ම නිවසේ උෂ්ණත්වය රඳවාගැනීම වැඩි කිරීම, හිඩැස් වසා දැමීම සහ බලශක්ති නාස්තිය අඩු කිරීම වඩා වැදගත් බවයි පර්යේෂකයින් පවසන්නේ.

Banner 01

ඊළඟ පියවර ලෙස ප්‍රමාණවත් Solar පද්ධතියක් සවි කර, ගෑස් උණුසුම්කරණය වෙනුවට කාර්යක්ෂම reverse-cycle air conditioner එකකට මාරුවීමෙන් ඉක්මනින් ඉතිරිකිරීම් ලබාගත හැකි බව සඳහන්.

Advertisement

එම ආදර්ශ නිවසේ වාර්ෂික විදුලි, ගෑස් සහ පෙට්‍රල් වියදම ඩොලර් 6,226ක් පමණ වූ අතර, Solar, ගෑස් ඉවත් කිරීම සහ විදුලි වාහනයකට මාරුවීමෙන් වසරකට ඩොලර් 4,400ක් පමණ ඉතිරි කරගත හැකි බව ගණනය කර තිබෙනවා.

මධ්‍යම ප්‍රමාණයේ Home Battery එකක් එකතු කළ විට වාර්ෂික ඉතිරිකිරීම ඩොලර් 5,300ක් දක්වා වැඩිවුණත්, එය සවි කිරීමේ මුල් වියදමත් සැලකිය යුතු ලෙස ඉහළ යනවා.

Advertisement

පර්යේෂකයින් පෙන්වා දෙන්නේ Home Battery එකක් වඩාත් වටිනා වන්නේ නිවසේ ගෑස් උපකරණ සහ පෙට්‍රල් වාහන බොහෝ දුරට ඉවත් කර, නිවස සම්පූර්ණයෙන්ම විදුලියට මාරු කළ පසුව බවයි.

ඒ අනුව විදුලි බිල අඩු කරගැනීමට හොඳම පිළිවෙල ලෙස පළමුව බලශක්ති නාස්තිය අඩු කිරීම, ඊළඟට Solar, පසුව ගෑස් ඉවත් කිරීම සහ අවසානයේ අවශ්‍ය නම් Home Battery එකක් සවි කිරීම නිර්දේශ කර තිබෙනවා.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ජනප්‍රියම ක්ෂණික ආහාර අවන්හල් ජාලය ලෙස මැක්ඩොනල්ඩ්ස් පළමු ස්ථානයට පත්ව තිබෙනවා. රෝයි මෝගන් ආයතනය නිකුත් කළ නවතම දත්ත අනුව,...

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ අඩු වියදම් ගුවන් සේවයක් වන Jetstar Airways (අද) අගෝස්තු 25 සිට කොළඹට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව...

KPMG Australia ආයතනය තම සේවක සංඛ්‍යාවෙන් සියයට 5කට ආසන්න ප්‍රමාණයක් අඩු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හවුල්කරුවන් 27 දෙනෙකු...

ඔස්ට්‍රේලියානු මාර්ගවල රියදුරන්ගේ භයානක රිය පැදවීමේ පුරුද්දක් පාලනය කිරීම සඳහා නව circular road markings හඳුන්වාදීමට යෝජනා වී තිබෙනවා. මෙම සලකුණු...

ඔස්ට්‍රේලියානු සංචාරකයන් සහ Credit Card භාවිතකරුවන්ට ඉදිරියේදී points, travel benefits සහ වෙනත් ත්‍යාග අඩුවිය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් වී...

මෙල්බන් නගරයේ විශාල සංගීත සහ ක්‍රීඩා ඉසව් සඳහා ආසන 20,000ක නව බහුකාර්ය Arena එකක් ඉදිකළ යුතු බවට ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ඉල්ලීමක්...

One Nation පක්ෂය මගින් පනවා ඇති ශුද්ධ විදේශ සංක්‍රමණික ඉලක්කයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී David Farley විශේෂ පැහැදිලි කිරීමක් සිදු කර...

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ නෞකා තුනකට පසුගිය දින කිහිපයේදී ප්‍රහාර එල්ලවී ඇති අතර, එම සිදුවීම් සමඟ ලෝක වෙළෙඳපොළේ...

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රථම වරට Offshore Wind ව්‍යාපෘති සඳහා වන ටෙන්ඩර් කැඳවීම නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය යටතේ ගිගාවොට්...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

විදුලි බිල අඩු කරන්න Home Battery එකක් ගන්න කලින් මේ දේ කරන්න

AI වෙනුවෙන් විදුලිය ගන්නවා නම් ඒකට වන්දිත් දෙන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල විදුලි

Read More »

ජනතාවටත් නොකියා වික්ටෝරියා පොදු ප්‍රවාහනයට අමතර ගාස්තුවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට එකක අමතර ගාස්තුවක් ජනතාවගෙන් අය

Read More »

ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනා හමුවේ Luke Goslingගෙන් හදිසි තීරණයක්

Special envoy for defence, veterans’ affairs and Northern Australia තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Luke Gosling තීරණය කර තිබෙනවා. ඔහුට

Read More »

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පහළට – පොලී අනුපාත ඉහළ යාමේ අවදානම තවමත්

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ජූලි මාසයේදී සියයට 3.5 දක්වා පහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) නිකුත් කළ නවතම දත්ත පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, මෙය ඉදිරි

Read More »

Murray-Darling වෙනුවෙන් වික්ටෝරියාවට $ මිලියන 140ක දැවැන්ත සහනයක්

Murray-Darling ද්‍රෝණියේ ජල කළමනාකරණ වැඩසටහන් හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට සහනයක් සැලසීම සඳහා ඩොලර් මිලියන 140ක මුදලක් ලබාගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා. ෆෙඩරල් රජයේ ‘Sustainable

Read More »

Sydney ගුවන් තොටුපළේ දමා ගිය උපකරණවලින් සොයාගත් ළමා ලිංගික අපරාධකරු

නවසීලන්තයේ සිට Sydney වෙත පැමිණි 35 හැවිරිදි පුද්ගලයෙකුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී හමුවූ ඉලෙක්ට්‍රොනික උපකරණ දෙකකින් child abuse materials සොයා ගැනීමට Australian Federal Police සමත්ව

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom