උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ නෞකා තුනකට පසුගිය දින කිහිපයේදී ප්‍රහාර එල්ලවී ඇති අතර, එම සිදුවීම් සමඟ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල සති තුනක ඉහළම මට්ටමට ළඟා වී තිබෙනවා.

බ්‍රිතාන්‍ය සමුද්‍රීය ආරක්ෂක බලධාරීන් පවසන්නේ මෙම නෞකා නොදන්නා ප්‍රක්ෂේපණවලින් පහර කෑ බවත්, පුද්ගලයින් දෙදෙනෙකුට ජීවිත හානි හෝ තුවාල සිදුව ඇති බවයි.

Banner 01

ලයිබීරියා ධජය යටතේ ගමන් කළ Minoan Dynasty නෞකාවේ නාවිකයෙකු මෙම ප්‍රහාරයකින් මියගොස් ඇති බවද වාර්තා වනවා.

Advertisement

මෙම ප්‍රහාර මාලාවත්, ඉරානය සහ ඇමරිකාව අතර සාම සාකච්ඡා ප්‍රගතියක් නොමැතිවීමත් හේතුවෙන් ලෝක තෙල් වෙළෙඳපොළේ කනස්සල්ල වැඩිවී ඒ සමඟ Brent බොරතෙල් මිල පසුගිය සතිය තුළ 3%කට වැඩි ප්‍රමාණයකින් ඉහළ ගියා.

හෝමුස් සමුද්‍ර සන්ධිය යුද්ධයට පෙර ලෝකයේ තෙල් ප්‍රවාහයෙන් ආසන්නව පහෙන් එකක් ගමන් කළ අතිශය වැදගත් නාවික මාර්ගයක් ලෙස සැලකෙනවා.

Advertisement

ගැටුම් හේතුවෙන් මෙම මාර්ගය හරහා ගමන් කරන නෞකා සංඛ්‍යාව ආසන්නව 90%කින් පහළ ගොස් ඇති බවත්, මාසයකට සාමාන්‍යයෙන් ගමන් කළ තෙල් බැරල් මිලියන 500ක පමණ ප්‍රවාහය දැඩි ලෙස අඩුවී ඇති බවයි වාර්තා වන්නේ.

මෙම තත්ත්වය දිගටම පැවතුණහොත් ලෝක තෙල් මිල තවදුරටත් ඉහළ යා හැකි අතර, එය ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල ඉන්ධන මිල මතද පීඩනයක් ඇති කළ හැකි බවට වෙළෙඳපොළ කනස්සල්ල පවතිනවා.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ හිටපු ආගමික පූජකවරයෙකු වන ගයි නෝමන් හාචර්ට ළමා ලිංගික අපරාධ සම්බන්ධයෙන් වසර 6යි මාස 6ක සිරදඬුවමක් නියම කර තිබෙනවා....

මෙල්බන් නගරයේ ජනගහන වර්ධනයෙන් විශාල කොටසක් විදේශ සංක්‍රමණයෙන් සිදුව ඇති බව නව අධ්‍යයනයක් පෙන්වා දෙනවා. ඕස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ දත්ත පදනම්...

ඔස්ට්‍රේලියාව “ෆොරෙවර් රෙන්ට්” රටවල් අතර ඉහළ ස්ථානයකට පත්ව ඇති බව නව ජාත්‍යන්තර දර්ශකයකින් පෙන්වා දී තිබෙනවා. OECD රටවල් 39ක් අතර...

ඔස්ට්‍රේලියාවේ Optus සහ Telstra දුරකථන ජාල බිඳවැටීම්වලින් පසු, 000 හදිසි ඇමතුම් සම්බන්ධයෙන් ජනතාවට අලුත් උපදෙස් නිකුත් කර තිබෙනවා. තමන් භාවිත...

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ බලාපොරොත්තු වූවාට වඩා දුර්වල වී ඇති බව නව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා. ජූලි මාසයේ රැකියා සංඛ්‍යාව 16,000කින් පමණ...

Queensland හි Biloela ප්‍රදේශයේ පවතින බරපතළ මානසික සෞඛ්‍ය ගැටලුවක් පිළිබඳව අද නව වාර්තාවක් මගින් අවධානය යොමු කර තිබෙනවා. ජනගහනය 6,000කටත්...

ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාරික, ප්‍රජා සහ ප්‍රාදේශීය සංවිධාන එකතුවක් රජයෙන් ජාතික සංක්‍රමණ සමුළුවක් කැඳවන ලෙස ඉල්ලා තිබෙනවා. ඔවුන් පවසන්නේ skilled migration, regional...

2024 වසරේදී සිදුවූ Luke Briggsගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි වික්ටෝරියා පොලිස් නිලධාරීන් දෙදෙනා නිදහස් කිරීමට මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණය තීරණය...

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

හෝමුස් හරහා ගිය නෞකා 3කට ප්‍රහාර – ඉන්ධන මිලටත් බලපෑමක්?

AI වෙනුවෙන් විදුලිය ගන්නවා නම් ඒකට වන්දිත් දෙන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල විදුලි

Read More »

ජනතාවටත් නොකියා වික්ටෝරියා පොදු ප්‍රවාහනයට අමතර ගාස්තුවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට එකක අමතර ගාස්තුවක් ජනතාවගෙන් අය

Read More »

ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනා හමුවේ Luke Goslingගෙන් හදිසි තීරණයක්

Special envoy for defence, veterans’ affairs and Northern Australia තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Luke Gosling තීරණය කර තිබෙනවා. ඔහුට

Read More »

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පහළට – පොලී අනුපාත ඉහළ යාමේ අවදානම තවමත්

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ජූලි මාසයේදී සියයට 3.5 දක්වා පහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) නිකුත් කළ නවතම දත්ත පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, මෙය ඉදිරි

Read More »

Murray-Darling වෙනුවෙන් වික්ටෝරියාවට $ මිලියන 140ක දැවැන්ත සහනයක්

Murray-Darling ද්‍රෝණියේ ජල කළමනාකරණ වැඩසටහන් හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට සහනයක් සැලසීම සඳහා ඩොලර් මිලියන 140ක මුදලක් ලබාගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා. ෆෙඩරල් රජයේ ‘Sustainable

Read More »

Sydney ගුවන් තොටුපළේ දමා ගිය උපකරණවලින් සොයාගත් ළමා ලිංගික අපරාධකරු

නවසීලන්තයේ සිට Sydney වෙත පැමිණි 35 හැවිරිදි පුද්ගලයෙකුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී හමුවූ ඉලෙක්ට්‍රොනික උපකරණ දෙකකින් child abuse materials සොයා ගැනීමට Australian Federal Police සමත්ව

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom