උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

ඔස්ට්‍රේලියාවේ සාම්ප්‍රදායික පාසල් අධ්‍යාපන පද්ධතිය කෙරෙහි දෙමාපියන් තුළ පවතින විශ්වාසය දැඩි ලෙස බිඳවැටෙමින් පවතින බව වාර්තා වනවා.

මෑත කාලීන දත්තවලට අනුව, පසුගිය වසර 5 තුළ තම දරුවන්ට නිවසේ සිටම උගන්වන (Homeschooling) දෙමාපියන්ගේ සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි වී තිබෙනවා.

Banner 01

ඔස්ට්‍රේලියානු සංස්කෘතික සහ දේශපාලන මතවාද පාසල් විෂය නිර්දේශයන්ට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් දෙමාපියන් තුළ ඇති දැඩි අප්‍රසාදය මීට ප්‍රධාන හේතුවයි.

Advertisement

සාම්ප්‍රදායික අධ්‍යාපනික කුසලතා වෙනුවට විවිධ දේශපාලන සහ සමාජීය මතවාදයන් දරුවන්ට ඉගැන්වීමට උත්සාහ කරන බවටයි දෙමාපියන් චෝදනා කරන්නේ.

එමෙන්ම, පාසල්වල විනය සහ ආරක්ෂාව සම්බන්ධයෙන් දෙපාර්තමේන්තු මට්ටමින් පවතින රෙගුලාසි නිසා දේශීය පාසල් පාලනාධිකාරීන්ට නිසි පියවර ගැනීමට නොහැකි වීම ද මෙම තත්ත්වයට බලපා තිබෙනවා.

Advertisement

මේ හේතුවෙන් තම දරුවන්ගේ අධ්‍යාපනය සහ යහපැවැත්ම උදෙසා බොහෝ දෙමාපියන් පාසල් අධ්‍යාපනයෙන් ඉවත්ව නිවසේදීම උගන්වන ක්‍රමවේදයට යොමුවෙමින් සිටිනවා.

අධ්‍යාපන පද්ධතිය නැවතත් දෙමාපියන්ගේ සහභාගීත්වයෙන් සක්‍රීය නොකළහොත් මෙම ප්‍රවණතාව තවදුරටත් ඉහළ යා හැකි බවයි වාර්තා වන්නේ.


උණුසුම් පුවත්

මෙල්බන් ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අද තද වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු...

මෙල්බන් Broadmeadows හි පිහිටි මෙල්බර්න් ආගමන රැඳවුම් මධ්‍යස්ථානය (Melbourne Immigration Detention Centre එක) තුළ දරුණු ගැටුමක් හටගෙන තිබෙනවා. වාර්තා අනුව...

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට...

ක්වීන්ස්ලන්තයේ Townsville බන්ධනාගාරයට ඩ්‍රෝන යානයක් මගින් ඩොලර් මිලියනයකට අධික වටිනාකමකින් යුුුත් මත්ද්‍රව්‍ය පාර්සලයක් ගෙනයාමට උත්සාහ කළ බවට 47 හැවිරිදි පුද්ගලයෙකුට...

ඔස්ට්‍රේලියානු සංචාරකයන් සහ Credit Card භාවිතකරුවන්ට ඉදිරියේදී points, travel benefits සහ වෙනත් ත්‍යාග අඩුවිය හැකි බවට අනතුරු ඇඟවීමක් නිකුත් වී...

Victoria ප්‍රාන්තයේ සියලුම ජනතාවට නොමිලේ දන්ත ප්‍රතිකාර ලබාදීමේ නව වැඩපිළිවෙළක් Labor රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. අගමැති බෙන්...

ඔස්ට්‍රේලියානු මාර්ගවල රියදුරන්ගේ භයානක රිය පැදවීමේ පුරුද්දක් පාලනය කිරීම සඳහා නව circular road markings හඳුන්වාදීමට යෝජනා වී තිබෙනවා. මෙම සලකුණු...

ඔස්ට්‍රේලියානු නිවාසවල විදුලි බිල අඩු කරගැනීමට Home Battery එකක් මුලින්ම සවි කිරීම හොඳම විසඳුම නොවන බව නව පර්යේෂණයකින් පෙන්වා දෙනවා....

Special envoy for defence, veterans’ affairs and Northern Australia තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Luke...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

නිවසේ සිට උගන්වන ඔස්ට්‍රේලියානු දරුවන් සීඝ්‍රයෙන් ඉහළට

AI වෙනුවෙන් විදුලිය ගන්නවා නම් ඒකට වන්දිත් දෙන්න වෙයිද?

ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම දත්ත මධ්‍යස්ථාන සඳහා විශාල විදුලි

Read More »

ජනතාවටත් නොකියා වික්ටෝරියා පොදු ප්‍රවාහනයට අමතර ගාස්තුවක්

වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට එකක අමතර ගාස්තුවක් ජනතාවගෙන් අය

Read More »

ඇප කොන්දේසි කඩකිරීමේ චෝදනා හමුවේ Luke Goslingගෙන් හදිසි තීරණයක්

Special envoy for defence, veterans’ affairs and Northern Australia තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Luke Gosling තීරණය කර තිබෙනවා. ඔහුට

Read More »

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය පහළට – පොලී අනුපාත ඉහළ යාමේ අවදානම තවමත්

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ජූලි මාසයේදී සියයට 3.5 දක්වා පහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) නිකුත් කළ නවතම දත්ත පෙන්වා දෙනවා. කෙසේ වෙතත්, මෙය ඉදිරි

Read More »

Murray-Darling වෙනුවෙන් වික්ටෝරියාවට $ මිලියන 140ක දැවැන්ත සහනයක්

Murray-Darling ද්‍රෝණියේ ජල කළමනාකරණ වැඩසටහන් හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට සහනයක් සැලසීම සඳහා ඩොලර් මිලියන 140ක මුදලක් ලබාගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පියවර ගෙන තිබෙනවා. ෆෙඩරල් රජයේ ‘Sustainable

Read More »

Sydney ගුවන් තොටුපළේ දමා ගිය උපකරණවලින් සොයාගත් ළමා ලිංගික අපරාධකරු

නවසීලන්තයේ සිට Sydney වෙත පැමිණි 35 හැවිරිදි පුද්ගලයෙකුගේ ගමන් මලු පරීක්ෂා කිරීමේදී හමුවූ ඉලෙක්ට්‍රොනික උපකරණ දෙකකින් child abuse materials සොයා ගැනීමට Australian Federal Police සමත්ව

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom