උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

වික්ටෝරියා ප්‍රාන්තයේ හිටපු අගමැති Daniel Andrews වෙනුවෙන් ඉදිකිරීමට සැලසුම් කර තිබූ ලෝකඩ පිළිම ව්‍යාපෘතිය අත්හැරීමට වික්ටෝරියා ප්‍රාන්ත අගමැති බෙන් කැරොල් තීරණය කර තිබෙනවා.

වසර 1999 සිට පැවත ආ සාම්ප්‍රදායික ක්‍රමවේදයට අනුව, දින 3,000කට වඩා වැඩි කාලයක් ප්‍රාන්ත අගමැති ධුරය හෙබවූ නායකයින් වෙනුවෙන් මෙලෙස ලෝකඩ පිළිම නෙළීම සිදු කෙරුණා.

Banner 01

කෙසේ වෙතත්, මහජන මුදල් අතිශය පරිස්සමෙන් හා වගකීමෙන් භාවිත කළ යුතු බව පවසමින් නව අගමැතිවරයා මෙම ව්‍යාපෘතිය අවලංගු කර තිබෙනවා.

Advertisement

මේ අතර කොන්ත්‍රාත්තුව අවලංගු කිරීම නිසා සිදුවන අනවශ්‍ය නීතිමය හා මුල්‍යමය පාඩු වළක්වා ගැනීමට පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, මෙම මූර්ති නිර්මාණය සඳහා යොදාගන්නා නිර්මාණකරුවන්ට වෙනත් සුදුසු චරිතයක් හෝ ස්මාරකයක් නිර්මාණය කිරීම සඳහා ස්වාධීන කමිටුවක් හරහා උපදෙස් ලබා දීමට නියමිතයි.

Advertisement

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණය ආසන්නයේ සිදු වූ මෙම තීරණය පිළිබඳව මේ වන විටත් ප්‍රාන්ත දේශපාලන කරළියේ දැඩි සංවාදයක් නිර්මාණය වී තිබෙනවා.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියා ජාතික කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ සිඩ්නි නුවරදී පැවැත්වුණා. එහිදී තීරණ කිහිපයකට එකඟ වී ඇති අතර ඒ අතර විශාල AI...

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ජූලි මාසයේදී සියයට 3.5 දක්වා පහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) නිකුත් කළ නවතම දත්ත පෙන්වා...

වික්ටෝරියා කැරොල් ලේබර් රජය විසින් මහජන මුදල් අඩුවෙන් හා වඩාත් වගකීම්සහගත ලෙස භාවිත කිරීම සඳහා නව ප්‍රතිපත්තිමය තීරණ කිහිපයක් ප්‍රකාශයට...

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ බලාපොරොත්තු වූවාට වඩා දුර්වල වී ඇති බව නව සංඛ්‍යාලේඛන පෙන්වා දෙනවා. ජූලි මාසයේ රැකියා සංඛ්‍යාව 16,000කින් පමණ...

නේපාල ගංවතුර ව්‍යසනයෙන් අතුරුදහන්ව සිටි 26 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික Cara Severino නමැති යුවතිය, ආරක්ෂිතව සිය දෙමාපියන් ඇමතීමට සමත්ව තිබෙනවා. ජලගැලීම්වලට...

ලබන නොවැම්බර් මාසයේදී පොලී අනුපාත 0.25%කින් ඉහළ යනු ඇති බවට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වාණිජ බැංකු දෙකක් වන ANZ සහ CBA අනාවැකි...

Sydney හි නිරිතදිග ප්‍රදේශයේ Appin ආසන්නයෙන් අද උදෑසන රික්ටර් පරිමාණයේ 3.4ක ප්‍රබලතාවක භූ කම්පනයක් වාර්තා වී තිබෙනවා. Geoscience Australia අනුව...

වික්ටෝරියා ප්‍රාන්තයේ Retail සහ Transport සේවකයන් ආරක්ෂා කිරීම සඳහා සම්මත කළ නව Workplace Protection Order නීති සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල...

බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ Working Holiday Maker වීසා සඳහා Regional ප්‍රදේශවල වැඩ කිරීම අනිවාර්ය කිරීමේ යෝජනාව අගමැති Anthony Albanese ප්‍රතික්ෂේප කර තිබෙනවා....

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

වික්ටෝරියා හිටපු අගමැතිගේ පිළිරුවට සිදුවූ දේ

වික්ටෝරියා හිටපු අගමැතිගේ පිළිරුවට සිදුවූ දේ

වික්ටෝරියා ප්‍රාන්තයේ හිටපු අගමැති Daniel Andrews වෙනුවෙන් ඉදිකිරීමට සැලසුම් කර තිබූ ලෝකඩ පිළිම ව්‍යාපෘතිය අත්හැරීමට වික්ටෝරියා ප්‍රාන්ත අගමැති බෙන් කැරොල් තීරණය කර තිබෙනවා. වසර 1999

Read More »

Starship 40 රොකට්ටුව Christmas Island සිට නැවත ටෙක්සාස් වෙත

පසුගිය ජූලි 24 වනදා සිදුකළ අභ්‍යවකාශ චාරිකාවෙන් පසු ඉන්දියන් සාගරයට කඩා වැටුණු SpaceX සමාගමේ Starship 40 රොකට්ටුව, Christmas Islandහි සිට නැවත ඇමරිකාවේ ටෙක්සාස් වෙත රැගෙන

Read More »

ඔස්ට්‍රේලියානු වෛද්‍ය ඉතිහාසයේ ප්‍රථම වරට සිදුවූ අසාමාන්‍ය නිවුන් දරු උපත

ජානමය වශයෙන් කිසිදු ඥාති සබඳතාවයක් නැති දරුවන් දෙදෙනෙකු එකම කුසකින් නිවුන් දරුවන් ලෙස බිහි කිරීමේ අසාමාන්‍ය පුවතක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් වාර්තා වනවා. 27 හැවිරිදි Surrogate Mother

Read More »

රාජ්‍ය මුදල් සුරැකීමට වික්ටෝරියාවෙන් නව තීරණ

වික්ටෝරියා කැරොල් ලේබර් රජය විසින් මහජන මුදල් අඩුවෙන් හා වඩාත් වගකීම්සහගත ලෙස භාවිත කිරීම සඳහා නව ප්‍රතිපත්තිමය තීරණ කිහිපයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ අනුව,

Read More »

Data Centres ගැන බලශක්ති ඇමතිගෙන් දැඩි තීරණයක්

ඔස්ට්‍රේලියාව තුළ අලුතින් ඉදිකරන Data Centres සඳහා 100%ක් පුනර්ජනනීය බලශක්තිය භාවිත කිරීමේ ජාතික නීති රීතිවලින් කිසිදු ප්‍රාන්තයකට නිදහස් වීමට ඉඩ නොදෙන බව ෆෙඩරල් බලශක්ති අමාත්‍ය

Read More »

රහසිගත බැංකු ගණුදෙනු නිසා ප්‍රතික්ෂේප වන Home Loan Applications

Home Loans සඳහා අයදුම් කිරීමේදී, ඔබ විසින් සිදුකරන ඇතැම් සාමාන්‍ය ගනුදෙනු නිසා ණය අනුමත වීම අහිමි වී යාමේ අවදානමක් පවතින බවට ඔස්ට්‍රේලියානු මූල්‍ය සහ උකස්

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom