

ප්‍රයෝජනයක් නැති රක්ෂණයකට ගෙවූ $ දහස් ගණනක් බැංකුවකින් ආපසු දෙයි
නිවාස ණයක් ලබා ගැනීමේදී බැංකුව විසින් අනිවාර්ය කර තිබූ, නමුත් කිසිදු ප්‍රයෝජනයක් නොමැති ‘Junk Insurance’ වෙනුවෙන් ගෙවන ලද ඩොලර් 41,838ක මුදලක් නැවත ලබා ගැනීමට බටහිර

නිවාස ණයක් ලබා ගැනීමේදී බැංකුව විසින් අනිවාර්ය කර තිබූ, නමුත් කිසිදු ප්‍රයෝජනයක් නොමැති ‘Junk Insurance’ වෙනුවෙන් ගෙවන ලද ඩොලර් 41,838ක මුදලක් නැවත ලබා ගැනීමට බටහිර ඔස්ට්‍රේලියාවේ පදිංචි පුද්ගලයෙකු සමත්ව තිබෙනවා.
වසර 2012 දී ලබාගත් නිවාස ණයකට අදාළව බැංකුව විසින් ලබාදී තිබූ මෙම රක්ෂණ ආවරණය සඳහා වසර ගණනාවක් පුරා විශාල මුදලක් අය කරගෙන තිබුණ ද, එමගින් තමන්ට කිසිදු සේවාවක් ඉටු නොවූ බවයි ඔහු පවසන්නේ.
පසුව සිදුකළ විශේෂ පරීක්ෂාවකින් අනතුරුව Claimo ආයතනයේ මැදිහත්වීම මත රක්ෂණ වාරික සහ ඊට අදාළ පොලී මුදල ද සහිතව මෙම සම්පූර්ණ මුදල නැවත අයකර ගැනීමට ඔහුට හැකිවුණා.
ඔස්ට්‍රේලියානු බැංකු සහ මුල්‍ය ආයතන විසින් වංචනික ලෙස මෙලෙස ලබාදුන් නිරර්ථක රක්ෂණ සඳහා බිලියන ගණනක වන්දි වෙන්කර තිබෙනවා.
තමන් ලබාගත් පැරණි වාහන, නිවාස හෝ පුද්ගලික ණයවල මෙවැනි රක්ෂණ අඩංගුදැයි නැවත පරීක්ෂා කර බලන ලෙසයි මූල්‍ය විශේෂඥයින් ඔස්ට්‍රේලියානුවන්ට මතක් කර සිටින්නේ.

#AustralianNo1SriLankanNews #AusLankaTV #SriLankansInAustralia #auslankans #JunkInsurance #MortgageRefund #AustraliaFinance #Claimo
Victoria ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අද සිට වැසි සහ අයහපත් කාලගුණික තත්ත්වයක් බලපානු ඇති බවට අනාවැකි පළ වී තිබෙනවා. Melbourne ඇතුළු...
ඔස්ට්‍රේලියා ජාතික කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ සිඩ්නි නුවරදී පැවැත්වුණා. එහිදී තීරණ කිහිපයකට එකඟ වී ඇති අතර ඒ අතර විශාල AI...
2026 සැප්තැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ මිලියන ගණනක ජනතාවකට බලපාන ප්‍රධාන මූල්‍ය සහ සුභසාධන සංශෝධන කිහිපයක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන...
නිවාස ණයක් ලබා ගැනීමේදී බැංකුව විසින් අනිවාර්ය කර තිබූ, නමුත් කිසිදු ප්‍රයෝජනයක් නොමැති ‘Junk Insurance’ වෙනුවෙන් ගෙවන ලද ඩොලර් 41,838ක...
මෙල්බන් ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අද තද වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු...
නේපාල–ටිබෙට් දේශසීමාවේ ඇතිවූ දරුණු ගංවතුරෙන් අතුරුදන් ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අතුරුදන් පිරිස අතර Aarush සහ Ashwin Muralitharan...
මෙල්බන් ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ සියලුම ගුවන්ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනීමත් සමඟ මගීන් දහස් ගණනක් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා....
2024 වසරේදී සිදුවූ Luke Briggsගේ මරණය සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි වික්ටෝරියා පොලිස් නිලධාරීන් දෙදෙනා නිදහස් කිරීමට මෙල්බන් මහේස්ත්‍රාත් අධිකරණය තීරණය...
ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම ඉහළ යාම මැද, Woolworths ආයතනය දෛනිකව භාවිත කරන ආහාර සහ ගෘහ භාණ්ඩ රැසක මිල අඩු කිරීමට පියවර...

නිවාස ණයක් ලබා ගැනීමේදී බැංකුව විසින් අනිවාර්ය කර තිබූ, නමුත් කිසිදු ප්‍රයෝජනයක් නොමැති ‘Junk Insurance’ වෙනුවෙන් ගෙවන ලද ඩොලර් 41,838ක මුදලක් නැවත ලබා ගැනීමට බටහිර

ඔස්ට්‍රේලියාවේ කුකුළු මස් මිල ඉදිරි මාස කිහිපයේදී ඉහළ යනු ඇති බවට රටේ විශාලතම කුකුළු මස් නිෂ්පාදකයා වන ඉන්ගම් අනතුරු අඟවා තිබෙනවා. සමාගමේ ප්‍රධාන විධායක Edward

නව Jobs and Skills Australia අධ්‍යයනයකට අනුව ජාත්‍යන්තර සිසුන්ගෙන් සියයට 35ත් 40ත් අතර පිරිසක් වසර දහයක් ඇතුළත ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාගෙන තිබෙනවා. මෙම අධ්‍යයනය සඳහා

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන සුපිරි වෙළඳසැල් ජාලයක් වන Woolworths, තම shopping basketsවල සැලසුම නැවතත් වෙනස් කිරීමට පියවර ගෙන තිබෙනවා. මීට පෙර පැවැති one handle baskets වෙනුවට පාරිභෝගිකයින්ගේ

මෙල්බන්හි Darebin නගර සභාව විසින් මාස හයක් පුරා පවත්වන ලද Lime e-bike සහ e-scooter පරීක්ෂණ ව්‍යාපෘතිය අහෝසි කිරීමට ඒකමතිකව තීරණය කර තිබෙනවා. මෙම සේවාව සම්බන්ධයෙන්

මෙල්බන් ගුවන්තොටුපළ භාවිත කරන මගීන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන භයානක සංවිධානාත්මක ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා. ගුවන්තොටුපළේ ඇති විශේෂ Uber pickup කලාපයේදී ලබාදෙන PIN අංකය