

වැඩියෙන් Research කරන්න ඔස්ට්‍රේලියාවෙන් දැවැන්ත ආයෝජනයක්
ඔස්ට්‍රේලියාව පුරා පර්යේෂණ ව්‍යාපෘති Research 290කට වැඩි සංඛ්‍යාවක් සඳහා ඩොලර් මිලියන 344කට වැඩි මුදලක් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියානු පර්යේෂණ කවුන්සිලය යටතේ ක්‍රියාත්මක 2026

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාස දෙකකට වැඩි කාලයක් පමණක් ඉතිරිව තිබියදී, වසර 12ක් පුරා බලයේ සිටින Labor පක්ෂයට සිව්වන වරටත් ආණ්ඩු බලය ලබාගැනීම සඳහා දැඩි සටනකට මුහුණදීමට සිදුව තිබෙනවා.
නොවැම්බර් 28 වනදා පැවැත්වෙන මැතිවරණයේදී Labor පක්ෂයට එරෙහිව විපක්ෂ සන්ධානයෙන් එල්ල වන අභියෝගය මේ වනවිට තීව්‍ර වී තිබෙන අතර, One Nation පක්ෂයේ ඉහළ යන සහයෝගයද ප්‍රතිඵලයට බලපෑම් කළ හැකි සාධකයක් බවට පත්ව තිබෙනවා.
Premier Ben Carrollගේ නායකත්වයෙන් Labor පක්ෂය මැතිවරණ සටනට පිවිසෙන්නේ හිටපු Premier Jacinta Allanගේ ඉල්ලා අස්වීමෙන් පසු නව නායකත්වයක් යටතේයි.

නවතම මත විමසුම් අනුව Premier මාරුවෙන් පසු Labor පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය යම් ප්‍රමාණයකින් ඉහළ ගියද, Coalition පාර්ශ්වය තවමත් ඉදිරියෙන් සිටින බව වාර්තා වෙනවා.
Victoria හි පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයේ ආසන 88ක් ඇති අතර, ආණ්ඩුවක් පිහිටුවීමට ආසන 45ක බහුතරයක් අවශ්‍යයි.
පසුගිය මැතිවරණයේදී Labor පක්ෂය ආසන 56ක් දිනාගත් අතර Coalition සන්ධානයට හිමිවූයේ ආසන 29ක් පමණයි. එහෙත් මෙවර මැතිවරණයේදී Labor පක්ෂයට ආසන සැලකිය යුතු සංඛ්‍යාවක් අහිමි විය හැකි බවට පක්ෂ අභ්‍යන්තරයෙන්ද අනතුරු ඇඟවීම් එල්ල වී තිබෙනවා.
ඒ අතර Coalition පක්ෂයට තනිවම ආණ්ඩුවක් පිහිටුවීමට අවශ්‍ය ආසන සංඛ්‍යාව ලබාගැනීමත් අභියෝගයක් වන බැවින්, කිසිදු පක්ෂයකට පැහැදිලි බහුතරයක් නොලැබෙන තත්ත්වයක්ද ඇතිවිය හැකි බව දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙනවා.
ඒ අනුව නොවැම්බර් 28 මැතිවරණය Victoria හි වසර 12ක Labor පාලනයේ අනාගතය තීරණය කරන ප්‍රබල දේශපාලන සටනක් බවට පත්වෙමින් තිබෙනවා.
විදේශ රැකියාවල නිරතව සිටියදී මියගිය ශ්‍රී ලාංකික විගමණික ශ්‍රමිකයන් 50 දෙනෙකුගේ යැපෙන්නන් සඳහා රුපියල් මිලියන 70ක වන්දි ලබාදීමට පියවර ගෙන...
වික්ටෝරියාහි නිවාස කුලියට ගැනීමේදී tenantsලාගේ පෞද්ගලික තොරතුරු සම්බන්ධයෙන් අලුත් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. Consumer Policy Research Centre විසින් සිදුකළ...
ඔස්ට්‍රේලියාව විදේශයන්ගෙන් ආනයනය කරන පොහොර ප්‍රමාණය අඩු කිරීම සඳහා මිනිස් මුත්‍රාවල ඇති පෝෂක නැවත ලබාගෙන පොහොර නිෂ්පාදනය කිරීමේ හැකියාව පර්යේෂකයන්...
පාසල් දරුවන්ගේ අධ්‍යාපන ප්‍රතිඵල පහළ යාමත් සමඟ පන්ති කාමරවල තිර භාවිතය අඩු කළ යුතු බව ෆෙඩරල් අධ්‍යාපන අමාත්‍ය Jason Clare...
ඩැන්ඩිනොං ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි දෙදරු මවක් වන ඊවා ලස්රිනි ඝාතනය කළ බව ඇගෙන් වෙන්ව සිටි සැමියා අධිකරණය...
Melbourne නගර මධ්‍යයේ පිහිටි Fed Square, සැප්තැම්බර් 10 සහ 11 යන දිනවල පවුල්වලට සහ ක්‍රීඩා ලෝලීන්ට නොමිලේ විවෘත “Melbourne End...
වික්ටෝරියා ප්‍රාන්තයේ Property market එක තුළ බහුලව සිදුවන අවම මිල අඩු කොට දැක්වීමේ (Underquoting) නීති විරෝධී භාවිතය ඉවත් කිරීමේ අරමුණින්...
වික්ටෝරියා ප්‍රාන්තය තුළ නීති විරෝධී ලෙස දුම්කොළ නිෂ්පාදන අලෙවි කරන වෙළඳසැල් අද දිනයේ සිට වහාම ක්‍රියාත්මක වන පරිදි වසා දැමීමට...
ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රධාන වීසා කාණ්ඩ සඳහා දැනට ගතවන සැකසුම් කාලයන් අනාවරණය කර තිබෙනවා. එහි වැඩිම ප්‍රමාදය වාර්තා වන්නේ...

ඔස්ට්‍රේලියාව පුරා පර්යේෂණ ව්‍යාපෘති Research 290කට වැඩි සංඛ්‍යාවක් සඳහා ඩොලර් මිලියන 344කට වැඩි මුදලක් ලබාදීමට රජය පියවර ගෙන තිබෙනවා. ඔස්ට්‍රේලියානු පර්යේෂණ කවුන්සිලය යටතේ ක්‍රියාත්මක 2026

Skilled migrants සම්බන්ධයෙන් Australia තුළ පවතින දේශපාලන විවාදය තවත් උණුසුම් කරමින් South Australia Premier Peter Malinauskas නවතම ආර්ථික දත්තයක් ඉදිරිපත් කර තිබෙනවා. ඔහු සඳහන් කරන්නේ

වික්ටෝරියා ප්‍රාන්ත මැතිවරණයට තවත් මාස දෙකකට වැඩි කාලයක් පමණක් ඉතිරිව තිබියදී, වසර 12ක් පුරා බලයේ සිටින Labor පක්ෂයට සිව්වන වරටත් ආණ්ඩු බලය ලබාගැනීම සඳහා දැඩි

ජනතා ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ අපරාධ මර්දන කටයුතු වේගවත් කිරීම සඳහා වික්ටෝරියා පොලීසියට තවත් නිලධාරීන් 1,500 දෙනෙකු එක් කිරීමට සැලසුම් කර තිබෙනවා. Victoria Premier

ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික සංඛ්‍යාව අඩු කිරීම ගැන දේශපාලන විවාදය තවත් උණුසුම් වෙමින් පවතින අතර, විශේෂඥයන් පවසන්නේ සංක්‍රමණ අඩු කිරීම පමණක් රටේ ප්‍රශ්න විසඳීමට ප්‍රමාණවත් නොවන බවයි.

ලන්ඩන් නගරයේ හෝටල් සහ වෙනත් නවාතැන් පහසුකම් භාවිත කරන සංචාරකයන්ගෙන් නව tourist tax එකක් අයකිරීමට සැලසුම් කර තිබෙනවා. London Mayor Sir Sadiq Khan පවසන්නේ, මෙම