Join on WhatsApp channel
Auslanka tv Tickets

උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

visa
Advertisement

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රධාන වීසා කාණ්ඩ සඳහා දැනට ගතවන සැකසුම් කාලයන් අනාවරණය කර තිබෙනවා.

එහි වැඩිම ප්‍රමාදය වාර්තා වන්නේ Partner තාවකාලික සහ provisional වීසා සඳහා වන අතර, තීරණයක් ලැබීමට මධ්‍යස්ථ වශයෙන් මාස 23ක් ගතවනවා.

ස්ථිර පුහුණු ශ්‍රමික වීසා සඳහා මාස 8ක් දක්වාත්, තාවකාලික පුහුණු ශ්‍රමික වීසා සඳහා දින 98ක් දක්වාත් බලා සිටීමට සිදුවිය හැකියි.

Advertisement

ශිෂ්‍ය වීසා සඳහා දින 21ක මධ්‍යස්ථ කාලයක් දක්වා තිබුණද, නව ප්‍රමුඛතා නියෝග සහ අයදුම්පත් ප්‍රමාණය අනුව ඇතැම් අයගේ තීරණ ප්‍රමාද විය හැකියි.

Visitor වීසා කාණ්ඩයේ ඒකාබද්ධ මධ්‍යස්ථ කාලය දිනකට අඩු ලෙස දැක්වුවද, Subclass 600 අයදුම්පත් සඳහා ඊට වඩා සැලකිය යුතු කාලයක් ගතවිය හැකි බව රජය අනතුරු අඟවනවා.

Banner 01

Working Holiday Maker වීසා සඳහා දින 5ක් ලෙස සඳහන් වුවත්, විදේශයන්හි සිට ඉදිරිපත් කරන ඇතැම් අයදුම්පත් සඳහා මාස කිහිපයක් ගතවිය හැකියි.

අයදුම්පතේ අඩු ලේඛන, සෞඛ්‍ය සහ චරිත පරීක්ෂණ, රජයේ වීසා ප්‍රමුඛතා සහ වාර්ෂික සංක්‍රමණ වැඩසටහනේ ස්ථාන සීමාව මෙම ප්‍රමාදයන්ට බලපාන ප්‍රධාන හේතු වනවා.

Source – Home Affairs

 

Join on WhatsApp channel

උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ ධාවනය වන Hyundai Tucson වර්ගයේ SUV රථ 11,000කට අධික ප්‍රමාණයක් නැවත කැඳවීමට Hyundai සමාගම පියවර ගෙන තිබෙනවා. ඒ, අදාළ...

2026 Victorian Seniors Festival ඔක්තෝබර් මාසය පුරා පැවැත්වීමට නියමිතයි. මෙවර උළෙල යටතේ ප්‍රාන්තය පුරා නොමිලේ සහ අඩු මුදලකට සහභාගී විය...

කෘත්‍රිම බුද්ධිය වේගයෙන් ව්‍යාප්ත වීමත් සමඟ ඔස්ට්‍රේලියාවේ ඇතැම් රැකියා ක්ෂේත්‍රවල සේවකයන් දැඩි වෙනසකට මුහුණදෙමින් සිටිනවා. ෆෙඩරල් රජයේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ...

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් විසින් සමාජ මාධ්‍ය සහ සංකේතාත්මක මැසේජ් ඇප් හරහා තරුණයින් සම්බන්ධ කරගන්නා බවට පොලීසිය අනතුරු අඟවනවා. මුදල් ලබාදෙන...

Victoriaහි petting farm එකකට ගිය පසු දරුණු බැක්ටීරියා ආසාදනයකට ලක්වූ තුන් හැවිරිදි දැරියක් මියගොස් තිබෙනවා. ඇයට Shiga toxin-producing E. coli...

ඇමෙරිකානු ගුවන් යානයක් තුළදී මගීන්ට පහර දෙමින් සහ ජාතිවාදී ලෙස බැණ වදිමින් කලබලකාරී ලෙස හැසිරුණු මගියෙකු, ප්ලාස්ටර් (Duct Tape) භාවිතයෙන්...

ඔස්ට්‍රේලියානු ජාතික කොඩිය ප්‍රසිද්ධියේ ගිනි තැබීම හෝ හිතාමතා අපවිත්‍ර කිරීම අපරාධයක් බවට පත්කර, එවැනි ක්‍රියාවකට උපරිම වසරක සිරදඬුවමක් නියම කිරීමට...

Sydney Opera House හි ශ්‍රී ලාංකික සංගීතයේ රිද්මයෙන් ආරම්භ වූ Home Lands Groupගේ ඔස්ට්‍රේලියානු ගමන, දින කිහිපයකට පසුව Melbourne හි...

ප්‍රතිකාර කිරීමට ඉතා අපහසු මොළයේ පිළිකා සඳහා ඖෂධ සෘජුවම පිළිකා ගෙඩිය වෙත රැගෙන යා හැකි නව ක්‍රමයක් ඔස්ට්‍රේලියානු විද්‍යාඥයින් විසින්...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියානු වීසා තීරණ ලැබීමට ගතවන අලුත්ම කාලය මෙන්න

visa

Opera House සිට Crown Palladium දක්වා – ශ්‍රී ලංකාවේ දේපළ දැවැන්තයෙකුගේ අද්විතීය සලකුණ

Sydney Opera House හි ශ්‍රී ලාංකික සංගීතයේ රිද්මයෙන් ආරම්භ වූ Home Lands Groupගේ ඔස්ට්‍රේලියානු ගමන, දින කිහිපයකට පසුව Melbourne හි දැවැන්ත දේපළ ව්‍යාපෘති එළිදැක්වීමක් දක්වා

Read More »

“මම ජේසුස් ක්‍රිස්තුස් නෙවෙයි”—Barnaby Joyceගෙන් සැර පිළිතුරක්

ඔස්ට්‍රේලියානුවන්ට තම Superannuation දායකත්වයෙන් කොටසක් කලින් ලබාගැනීමට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් බානබි ජොයිස් දැඩි ප්‍රශ්න කිරීම්වලට ලක්ව තිබෙනවා. කුලී හෝ නිවාස ණය ගෙවන සේවකයන්ට සේවායෝජකයා

Read More »

වික්ටෝරියාවේ Work From Home නීතිය මේ සතියේ සම්මත කිරීමට සූදානම්

වික්ටෝරියා ප්‍රාන්තයේ සේවකයින්ට Work From Home කිරීම සඳහා නීතිමය අයිතියක් ලබාදෙන නව නීතිය මේ සතියේ පාර්ලිමේන්තුවෙන් සම්මත කිරීමට නියමිත බව ප්‍රාන්ත අගමැති Ben Carroll පවසනවා.

Read More »

බිග් බෑෂ් ලීග් ඉතිහාසයේ දැවැන්ත වෙනසක්

ලොව ප්‍රමුඛ පෙළේ විස්සයි විස්ස ලීග් තරගාවලියක් වන බිග් බෑෂ් ලීග් තරගාවලියට පෞද්ගලික ආයෝජකයන් ඇතුළත් කර ගැනීමට ක්‍රිකට් ඔස්ට්‍රේලියා ආයතනය නිල වශයෙන් අනුමැතිය ලබාදී තිබෙනවා.

Read More »

ජීවන වියදමෙන් කෑමත් වෙනස් වෙයි – පලතුරු එළවළු නොකන ඔස්ට්‍රේලියානුවන් වැඩිවෙයි

ජීවන වියදම ඉහළ යාමත් සමඟ ඔස්ට්‍රේලියානුවන් පලතුරු සහ එළවළු මිලදී ගැනීම විශාල ලෙස අඩුකර තිබෙනවා. Canstar සමීක්ෂණය අනුව සතියකට වැය කරන සාමාන්‍ය මුදල 2025දී ඩොලර්

Read More »
visa

ඔස්ට්‍රේලියානු වීසා තීරණ ලැබීමට ගතවන අලුත්ම කාලය මෙන්න

ඔස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව ප්‍රධාන වීසා කාණ්ඩ සඳහා දැනට ගතවන සැකසුම් කාලයන් අනාවරණය කර තිබෙනවා. එහි වැඩිම ප්‍රමාදය වාර්තා වන්නේ Partner තාවකාලික සහ provisional වීසා

Read More »
[the_ad id="38840"]
[the_ad id="40137"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom