

දියණියන් මඟ බලා සිටියදී මව මරා රටින් පනින්න ගිය සැමියා ඇත්ත හෙළිකරයි
ඩැන්ඩිනොං ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි දෙදරු මවක් වන ඊවා ලස්රිනි ඝාතනය කළ බව ඇගෙන් වෙන්ව සිටි සැමියා අධිකරණය හමුවේ පිළිගෙන තිබෙනවා. 68 හැවිරිදි

ඉන්දුනීසියාවේ Mount Anak Krakatau ගිනිකන්දේ සිදුවූ පිපිරීම් හේතුවෙන් නිකුත් වූ ගිනිකඳු අළු නිසා ගුවන් ගමන් රැසකට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
මෙම තත්ත්වය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ Qantas ගුවන් සේවය ජකර්තා වෙත සහ ජකර්තා සිට ක්‍රියාත්මක සියලුම ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවා වාර්තා වන්නේ.
සිඩ්නි සහ මෙල්බන් සිට ජකර්තා දක්වා ක්‍රියාත්මක වන Qantas ගුවන් ගමන් ද මෙම බලපෑමට ලක්ව ඇති අතර, ගුවන් ගමන් යළි ආරම්භ කරන්නේ ආරක්ෂිත තත්ත්වයක් ඇති වූ පසුව බව ගුවන් සේවය පවසනවා.

ගිනිකඳු අළු වායුගෝලයට පැතිරීම හේතුවෙන් ඉන්දුනීසියාවේ ගුවන් තොටුපළ අටක මෙහෙයුම්වලට බලපෑම් එල්ල වී ඇති අතර, ගුවන් ගමන් 1,500කට වැඩි සංඛ්‍යාවක් ප්‍රමාද වී හෝ අවලංගු වී තිබෙනවා.
මෙම ගුවන් ගමන් අවලංගු කිරීම් හේතුවෙන් මගීන් 170,000කට පමණ බලපෑම් එල්ල වී ඇති බවයි ඉන්දුනීසියානු බලධාරීන් සඳහන් කළේ.
කෙසේ වෙතත් ජකර්තා ගුවන් ගමන්වලට බලපෑම් එල්ල වී තිබුණද, Qantas හි Bali වෙත සහ Bali සිට ක්‍රියාත්මක ගුවන් ගමන් මේ වනවිට සාමාන්‍ය පරිදි සිදුවන බව වාර්තා වනවා.
ඔස්ට්‍රේලියානු රජයේ Smartraveller සේවයද ඉන්දුනීසියාවට යන සංචාරකයින්ට තම ගුවන් ගමන් තත්ත්වය පිළිබඳව නිරන්තරයෙන් පරීක්ෂා කරන ලෙස දැනුම්දී ඇති අතර, ගිනිකඳු අළු හේතුවෙන් ගුවන් තොටුපළ සහ ගුවන් ගමන් තත්ත්වය කෙටි දැනුම්දීමකින් වෙනස් විය හැකි බවට අනතුරු අඟවා තිබෙනවා.
රැකියා සොයන පුද්ගලයන්ට සහාය ලබාදීම සඳහා Fitzroy හි Yarra Thrive Hub මධ්‍යස්ථානය නවීකරණය කර විවෘත කර තිබෙනවා. මෙහිදී රැකියා සඳහා...
වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ වාරික සඳහා ලබාදෙන වැඩි rebate සහනය ඉවත් කිරීමට ෆෙඩරල් රජය සලකා බලමින්...
Apple සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස පත්වූ John Ternusට 2027 මූල්‍ය වර්ෂය සඳහා වැටුප සහ කොටස් ප්‍රතිලාභ ඇතුළුව ඇමරිකානු...
ගෘහ නිර්මාණ ශිල්පියෙකු වීමට පැමිණි තරුණයා අද ඔස්ට්‍රේලියාවේ සාර්ථක ශ්‍රී ලාංකික Chef කෙනෙක් ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලාංකික ප්‍රජාව අතර තමන්ගේම නමක්...
වයස අවුරුදු 18ට අඩු තරුණ සේවකයන්ට විශ්‍රාම වැටුප් දායක මුදල් නොලැබීම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට මේ වසරේ ඩොලර් මිලියන 411ක පමණ පාඩුවක්...
සිඩ්නි නුවර පදිංචි 36 හැවිරිදි Callum Forbes ප්‍රංශයේ සංචාරයක නිරතව සිටියදී, ඔහුගේ සහකරු විසින් උණු වතුරෙන් පුළුස්සා සාස්පානකින් පහරදුන් බව...
ඔස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත සමඟ සසඳන විට නිවාස මිලදී ගැනීම සඳහා සාපේක්ෂව පහසුම ප්‍රාන්තය ලෙස වික්ටෝරියා ප්‍රාන්තය නම් කර තිබෙනවා. කෙසේ...
වයස අවුරුද්දක්ව සිටියදී පිලිපීනයේ සිට ඔස්ට්‍රේලියාවට රැගෙන ආ Charlotte Camerට දැන් රටින් පිටවීමට සිදුවීමේ අවදානමක් මතුව තිබෙනවා. දැනට 27 හැවිරිදි...
ඔස්ට්‍රේලියාවේ Macquarie University විසින් සිය මනෝවිද්‍යා පාඨමාලාවේ සජීවී දේශන වෙනුවට AI chatbot එකක් හඳුන්වා දීම හේතුවෙන් සිසුන් සහ කථිකාචාර්යවරුන් අතර...

ඩැන්ඩිනොං ප්‍රදේශයේ පදිංචිව සිටි 53 හැවිරිදි දෙදරු මවක් වන ඊවා ලස්රිනි ඝාතනය කළ බව ඇගෙන් වෙන්ව සිටි සැමියා අධිකරණය හමුවේ පිළිගෙන තිබෙනවා. 68 හැවිරිදි

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 45 ඉක්මවූ අත්දැකීම් සහිත රැකියා අපේක්ෂකයින්, රැකියා සඳහා අයදුම් කිරීමේදී වයස් පක්ෂපාතීත්වයට මුහුණදෙන බව නව වාර්තාවක් පෙන්වා දෙනවා. විශේෂයෙන්ම සුදුසුකම් සහ වසර

ඔස්ට්‍රේලියාවේ රැකියා වෙළඳපොළ සම්බන්ධයෙන් සුබදායක ලකුණක් පෙන්නුම් කරමින් අගෝස්තු මාසයේ රැකියා දැන්වීම් සංඛ්‍යාව සියයට 2.5කින් ඉහළ ගොස් තිබෙනවා. ANZ සහ Indeed ආයතන නිකුත් කළ නවතම

තායිලන්තයට ඇතුළුවීමේදී ශ්‍රී ලාංකිකයින්ට මෙතෙක් ලබාදී තිබූ වීසා රහිතව ඇතුළුවීමේ පහසුකම අහෝසි කිරීමට තායිලන්ත තානාපති කාර්යාලය තීරණය කර තිබෙනවා. ඒ අනුව සැප්තැම්බර් 15 වැනිදායින් පසුව

ඔස්ට්‍රේලියාව පුරා ප්‍රවාහන සේවකයින් දහස් ගණනක් වැටුප් සහ රැකියා සුරක්ෂිතභාවය සම්බන්ධයෙන් වැඩවර්ජනයකට සූදානම් වන බව වාර්තා වනවා. Transport Workers Union සාමාජිකයින් වන FedEx, Qube, K&S,

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ “හඳ අපේ” යන අදහස පළ කිරීමත් සමඟ එය ජාත්‍යන්තරව දැඩි අවධානයකට ලක්වී තිබෙනවා. ට්‍රම්ප් විසින් ඇමරිකානු ධජයක් සමඟ