

ඔස්ට්‍රේලියාවේ රැකියා දෙකක් කරන පිරිස මිලියනය ඉක්මවයි
ඔස්ට්‍රේලියාවේ පුරවා ඇති සමස්ත රැකියා සංඛ්‍යාව 2026 ජූනි කාර්තුවේදී සියයට 0.7කින් ඉහළ ගොස් මිලියන 16.3ක් වූ බව නවතම Australian Bureau of Statistics දත්තවලින් හෙළි වී

සිඩ්නි නුවර පදිංචි 36 හැවිරිදි Callum Forbes ප්‍රංශයේ සංචාරයක නිරතව සිටියදී, ඔහුගේ සහකරු විසින් උණු වතුරෙන් පුළුස්සා සාස්පානකින් පහරදුන් බව කියන බිහිසුණු සිදුවීමක් පිළිබඳ තොරතුරු හෙළි වී තිබෙනවා.
මෙම ප්‍රහාරයෙන් Forbesගේ මුහුණ, ගෙල, පපුව සහ අත්වලට දෙවැනි මට්ටමේ පිළිස්සුම් තුවාල සිදුවී ඇති අතර, ඔහුගේ කන් බෙරයට හා මුහුණටද බරපතළ හානි සිදුව ඇති බව සඳහන්.
ඔවුන් දෙදෙනා ප්‍රංශයේ Loire Valley ප්‍රදේශයේ සුඛෝපභෝගී හෝටලයක නවාතැන් ගෙන සිටියදී, නිදි පෙත්තක් ලබාගෙන නින්දට ගිය Forbes මෙම හදිසි ප්‍රහාරයට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරය ආරම්භ වීමත් සමඟ කාමරයෙන් පලා යාමට උත්සාහ කළද, දොර අගුළු දමා යතුර ඉවත් කර තිබූ නිසා ඔහුට පිටතට යාමට නොහැකි වූ බව Forbes පවසා තිබෙනවා.
අවසානයේ නාන කාමරය තුළට පැන දොර අගුළු දමාගෙන ජීවිතය බේරාගත් ඔහු, හෝටල් සේවිකාවක් පැමිණ දොරට තට්ටු කිරීමෙන් පසුව පමණක් පිටතට පැමිණ තිබෙනවා.
ප්‍රහාරයෙන් පසු කුලී මෝටර් රථයකින් පලාගිය බව කියන 37 හැවිරිදි David Cao, හෝටලයේ සිට කිලෝමීටර් 500ක් පමණ දුරින් බෙල්ජියම් දේශසීමාව ආසන්නයේ පිහිටි Lille දුම්රිය ස්ථානයේදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මිනීමැරීමට තැත් කිරීමේ චෝදනාව යටතේ David Cao ප්‍රංශ බන්ධනාගාරයක රඳවා සිටින අතර, Forbes සති තුනක් ප්‍රංශ රෝහලක ප්‍රතිකාර ලබා ගැනීමෙන් පසු සිය මව සමඟ නැවත සිඩ්නි නුවරට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළඳ ජාලයක් වන Kmartහි අතිදැවැන්ත ලාභයට සහ සාර්ථකත්වයට මඟ පෑදූ Anko සපයනු ලබන නිෂ්පාදන මාදිලිය Officeworks සහ Bunnings...
ඔස්ට්‍රේලියාවේ දුම්පානය අඩු කිරීම සඳහා වසර ගණනාවක් තිස්සේ දුම්කොළ බදු ඉහළ දැමීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස...
මෙල්බන් නගරයේ ඊසානදිග ප්‍රදේශවල සිදුවූ බව කියන නිවාස බිඳීම් සහ සොරකම් රැල්ලක් සම්බන්ධයෙන් යෞවනයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. Greater...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන Supermarketවල අලෙවි කරන ඇතැම් Gift Card වෙනස් කර නැවත රාක්කවල තබන වංචාවක් පිළිබඳ ABC විමර්ශනයකින් හෙළිවී තිබෙනවා. වංචනිකයන්...
නේපාලයේ ඇති වූ දරුණු ගංවතුර හේතුවෙන් අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු කාන්තාවක් සුරක්ෂිතව හමුවී ඇති බව ඔස්ට්‍රේලියානු බලධාරීන් තහවුරු කර තිබෙනවා. Cara...
ඔස්ට්‍රේලියාවේ ශීඝ්‍රයෙන් වර්ධනය වන නීති විරෝධී දුම්කොළ හා Vape වෙළඳපොළ සහ සංවිධානාත්මක අපරාධ මර්ධනය කිරීම සඳහා විපක්ෂ නායක Angus Taylor...
කැමරා සහිත නවීන කණ්ණාඩි මගින් පුද්ගලයන්ගේ අවසරයකින් තොරව ඔවුන් රහසිගතව රූගත කිරීමට හැකිවීම සම්බන්ධයෙන් රජයේ දැඩි අවධානය යොමුවී තිබෙනවා. සමාජ...
නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Chris Minns, ඉන්දියානු ගුවන් සේවා Western Sydney International Airport වෙත ආකර්ෂණය කර ගැනීම සඳහා...
සාම්ප්‍රදායික ලිපි බෙදාහැරීමේ ප්‍රමාණය විශාල ලෙස පහත වැටීමත් සමඟ, තැපැල් ලිපි බෙදාහැරීමේ වාර ගණන තවදුරටත් සීමා කිරීමට Australia Post ආයතනය...

ඔස්ට්‍රේලියාවේ පුරවා ඇති සමස්ත රැකියා සංඛ්‍යාව 2026 ජූනි කාර්තුවේදී සියයට 0.7කින් ඉහළ ගොස් මිලියන 16.3ක් වූ බව නවතම Australian Bureau of Statistics දත්තවලින් හෙළි වී

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් අතර ජනප්‍රිය Graduate Diploma of Management (Learning) පාඨමාලාව, ශිෂ්‍ය වීසා ක්‍රමය අනිසි ලෙස භාවිත කිරීම සඳහා යොදාගන්නා බවට ලැබුණු බරපතළ සාක්ෂි මත

ඔස්ට්‍රේලියාවේ දිගුකාලීන නිවාස අර්බුදය සම්පූර්ණයෙන් විසඳීමට පරම්පරාවකට ආසන්න කාලයක් ගතවිය හැකි බව NAB බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Sally Auld අනතුරු අඟවනවා. NAB අනාවැකිය අනුව ප්‍රධාන

වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ වාරික සඳහා ලබාදෙන වැඩි rebate සහනය ඉවත් කිරීමට ෆෙඩරල් රජය සලකා බලමින් සිටිනවා. මෙම යෝජනාවට ප්‍රාන්ත සහ

සිඩ්නි නුවර පදිංචි 36 හැවිරිදි Callum Forbes ප්‍රංශයේ සංචාරයක නිරතව සිටියදී, ඔහුගේ සහකරු විසින් උණු වතුරෙන් පුළුස්සා සාස්පානකින් පහරදුන් බව කියන බිහිසුණු සිදුවීමක් පිළිබඳ තොරතුරු

ඔස්ට්‍රේලියාවේ Macquarie University විසින් සිය මනෝවිද්‍යා පාඨමාලාවේ සජීවී දේශන වෙනුවට AI chatbot එකක් හඳුන්වා දීම හේතුවෙන් සිසුන් සහ කථිකාචාර්යවරුන් අතර දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා. විශ්වවිද්‍යාලයේ