

ඔස්ට්‍රේලියාවේ රැකියා දෙකක් කරන පිරිස මිලියනය ඉක්මවයි
ඔස්ට්‍රේලියාවේ පුරවා ඇති සමස්ත රැකියා සංඛ්‍යාව 2026 ජූනි කාර්තුවේදී සියයට 0.7කින් ඉහළ ගොස් මිලියන 16.3ක් වූ බව නවතම Australian Bureau of Statistics දත්තවලින් හෙළි වී

සතුන් ස්පර්ශ කිරීමෙන් පසුව, ආහාර ගැනීමට පෙර සහ වැසිකිළි භාවිතයෙන් පසුව සබන් යොදා හොඳින් අත් සේදීමට කුඩා දරුවන් යොමු කරන ලෙස වික්ටෝරියා සෞඛ්‍ය බලධාරීන් මව්පියන්ගෙන් ඉල්ලීමක් කරනවා.
එමෙන්ම නොපිසූ මස්, පැස්ටරීකරණය නොකළ කිරි හෝ බීම වර්ග, නොසෝදන ලද එළවළු සහ පිරිසිදු නොකළ ජලය භාවිතයෙන් වළකින ලෙසයි ඔවුන් උපදෙස් දී ඇත්තේ.
මෙල්බන්හි Petting Zoo හෙවත් සතුන් ඇල්ලීමට සහ නරඹන්නන්ට සමීප වීමට ඉඩ සලසන ස්ථානයක සංචාරය කිරීමෙන් අනතුරුව, දුර්ලභ බැක්ටීරියා ආසාදනයකට ලක්වූ වයස අවුරුදු 3ක කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්වුණා.

සතුන් ඇල්ලීමෙන් පසු Shiga toxin නිපදවන E. coli (STEC) නමැති බැක්ටීරියාව ශරීරගත වීමෙන් මෙම දැරිය දැඩි ලෙස ගිලන්වී තිබෙනවා.
එමගින් ඇතිවූ HUS (Hemolytic Uremic Syndrome) නමැති සංකූලතාව හේතුවෙන් ඇයගේ වකුගඩු අක්‍රිය වී, මොළයට ද බරපතල හානි සිදු වීමෙන් ඇය මෙලෙස මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර තවත් අවුරුදු 2ක පිරිමි දරුවෙකු ද මෙම ආසාදනයට ලක්වූ අතර ඔහු මේ වන විට සුවය ලබා තිබෙනවා.
වික්ටෝරියානු සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ අදාළ සත්ව ගොවිපළවල්වල කිසිදු වරදක් හමුවී නොමැති අතර, එකම ස්ථානයකින් පමණක් මෙම බැක්ටීරියාව ව්‍යාප්ත වූ බවට සාක්ෂි නොමැති බවයි.
ගවයින්, එළුවන් සහ බැටළුවන් වැනි සතුන්ගේ සිරුරු තුළ මෙම බැක්ටීරියාව ස්වාභාවිකවම පවතින අතර, සතුන්ට ඉන් හානියක් නොවන බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.
Sydney නිරිතදිග Glen Alpine ප්‍රදේශයේ නිවසකට අලුයම කඩා වැදුණු පිරිසක් එහි නිදා සිටි 23 හැවිරිදි Marco Tapiaට වෙඩි තබා ඝාතනය...
වික්ටෝරියා ප්‍රාන්තයේ මිල්ඩියුරා නගරයේ සම්බාහන චිකිත්සක පුහුණුව ලබමින් සිටි 33 හැවිරිදි ටෝමි මැතිව්ට කාන්තාවන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් මාස...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු කිහිපයක්, උද්ධමනය බලාපොරොත්තු වූ මට්ටමට වඩා ඉහළ යාම හේතුවෙන් මේ වසරේදී පොලී අනුපාත යළි ඉහළ යා හැකි...
Sydney නගරයේ Uber රියැදුරෙකු තම රථයේ ගමන් කළ 23 හැවිරිදි කාන්තාවක් ඉදිරියේ අශෝභන ලිංගික ක්‍රියාවක නිරත වූ බවට චෝදනා එල්ල...
ලෝක ආර්ථිකයේ පවතින අභියෝගාත්මක තත්ත්වයන් මධ්‍යයේ වුවද, ඔස්ට්‍රේලියානු ආර්ථිකය අපේක්ෂා කළ මට්ටමට වඩා වේගවත් වර්ධනයක් අත්කර ගැනීමට සමත්ව තිබෙනවා. ඔස්ට්‍රේලියානු...
කැමරා සහිත නවීන කණ්ණාඩි මගින් පුද්ගලයන්ගේ අවසරයකින් තොරව ඔවුන් රහසිගතව රූගත කිරීමට හැකිවීම සම්බන්ධයෙන් රජයේ දැඩි අවධානය යොමුවී තිබෙනවා. සමාජ...
Apple සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස පත්වූ John Ternusට 2027 මූල්‍ය වර්ෂය සඳහා වැටුප සහ කොටස් ප්‍රතිලාභ ඇතුළුව ඇමරිකානු...
ඔස්ට්‍රේලියාවේ Macquarie University විසින් සිය මනෝවිද්‍යා පාඨමාලාවේ සජීවී දේශන වෙනුවට AI chatbot එකක් හඳුන්වා දීම හේතුවෙන් සිසුන් සහ කථිකාචාර්යවරුන් අතර...
Sydney නිරිතදිග ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී ketamine බවට සැකකරන විශාල මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව NSW පොලිසිය පවසනවා. ළදරු කිරිපිටි ටින්...

ඔස්ට්‍රේලියාවේ පුරවා ඇති සමස්ත රැකියා සංඛ්‍යාව 2026 ජූනි කාර්තුවේදී සියයට 0.7කින් ඉහළ ගොස් මිලියන 16.3ක් වූ බව නවතම Australian Bureau of Statistics දත්තවලින් හෙළි වී

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් අතර ජනප්‍රිය Graduate Diploma of Management (Learning) පාඨමාලාව, ශිෂ්‍ය වීසා ක්‍රමය අනිසි ලෙස භාවිත කිරීම සඳහා යොදාගන්නා බවට ලැබුණු බරපතළ සාක්ෂි මත

ඔස්ට්‍රේලියාවේ දිගුකාලීන නිවාස අර්බුදය සම්පූර්ණයෙන් විසඳීමට පරම්පරාවකට ආසන්න කාලයක් ගතවිය හැකි බව NAB බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Sally Auld අනතුරු අඟවනවා. NAB අනාවැකිය අනුව ප්‍රධාන

වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ වාරික සඳහා ලබාදෙන වැඩි rebate සහනය ඉවත් කිරීමට ෆෙඩරල් රජය සලකා බලමින් සිටිනවා. මෙම යෝජනාවට ප්‍රාන්ත සහ

සිඩ්නි නුවර පදිංචි 36 හැවිරිදි Callum Forbes ප්‍රංශයේ සංචාරයක නිරතව සිටියදී, ඔහුගේ සහකරු විසින් උණු වතුරෙන් පුළුස්සා සාස්පානකින් පහරදුන් බව කියන බිහිසුණු සිදුවීමක් පිළිබඳ තොරතුරු

ඔස්ට්‍රේලියාවේ Macquarie University විසින් සිය මනෝවිද්‍යා පාඨමාලාවේ සජීවී දේශන වෙනුවට AI chatbot එකක් හඳුන්වා දීම හේතුවෙන් සිසුන් සහ කථිකාචාර්යවරුන් අතර දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා. විශ්වවිද්‍යාලයේ