උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවට අයත් ඉන්දියන් සාගරයේ පිහිටි Christmas Island සහ Cocos Islands දූපත් වැසියන් වෙත Qantas ගුවන් සේවය පනවා ඇති අලුත් ගමන් මලු සීමා සහ ගාස්තු සංශෝධන හේතුවෙන් එම දූපත්වාසීන් දැඩි අපහසුතාවට පත්ව තිබෙනවා.

ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියේ සිට Perth නගරය හරහා Christmas සහ Cocos Islands වෙත පියාසර කරන ගුවන් වාර සඳහා මෙතෙක් පැවති ගමන් මලු සහන පහත හෙලීමටයි Qantas සමාගම තීරණය කර ඇත්තේ.

ඒ අනුව ලබන ඔක්තෝබර් 01 වැනිදා සිට නොමිලේ හිමිවන ගමන් මලු සඳහා මෙතෙක් පැවති කිලෝග්‍රෑම් 30 සීමාව කිලෝග්‍රෑම් 23 දක්වා අඩු කෙරෙනවා.

Advertisement

අතිරේක ගමන් මලු ගාස්තු ද ඉහළ නංවා ඇති අතර අමතර ගමන් මලු සඳහා කිලෝග්‍රෑම් එකකට අය කළ මුදල ඩොලර් 3.33 සිට ඩොලර් 10.26 දක්වා 208% කින් ඉහළ දමා තිබෙනවා.

අමතර ගමන් මලු ලබාගත හැක්කේ ගුවන්තොටුපළට පැමිණීමෙන් පසුව පමණක් වන අතර, එය කිලෝග්‍රෑම් 46 සීමාවකට යටත් වනවා.

Banner 01

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන දූපත් වැසියන් පවසන්නේ තමන් ජීවත් වන හුදකලා දූපත් වෙත ළදරු කිරිපිටි, Nappies සහ අනෙකුත් අත්‍යවශ්‍ය ගෘහ භාණ්ඩ ගෙන ඒමට ඇති එකම මාර්ගය මෙම ගුවන් ගමන් බවයි.

නැව් මගින් භාණ්ඩ ගෙන ඒමට සති ගණනාවක් ගතවන බැවින් Qantas ගුවන් සේවයේ මෙම තීරණය තමන්ට සිදුවූ දැඩි පහරක් බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

මේ අතර දූපත් වෙනුවෙන් පෙනී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී Marion Scrymgour ඇතුළු මහජන නියෝජිතයින් Qantas සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනිය වෙත ලිපියක් යොමු කරමින් ඉල්ලා ඇත්තේ, මෙම අසාධාරණ තීරණය වහාම හකුලා ගන්නා ලෙසයි.

කෙසේ වෙතත් Qantas සමාගම පවසන්නේ ගුවන් යානයේ බර පාලනය කිරීමටත්, සංචාරකයින් සඳහා වැඩි ආසන ප්‍රමාණයක් වෙන් කිරීමටත් මෙම තීරණය උපකාරී වන බවයි.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියානු රජය සමාජ මාධ්‍යවල algorithm මඟින් පරිශීලකයින්ට නිර්දේශ කරන අන්තර්ගතය පාලනය කිරීම සඳහා නව නීති සලකා බලමින් සිටිනවා. Algorithm යනු...

Sydney නිරිතදිග ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමේදී ketamine බවට සැකකරන විශාල මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව NSW පොලිසිය පවසනවා. ළදරු කිරිපිටි ටින්...

මෙල්බන් නගරයේ ජනප්‍රිය City Library නව ස්ථානයකට ගෙන යාමට සැලසුම් කර තිබෙනවා. දැනට Flinders Lane හි පවත්වාගෙන යන පුස්තකාලය, Bourke...

ඔස්ට්‍රේලියානු රජයේ නව නිවාස ප්‍රතිපත්ති සාර්ථක වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි ප්‍රකාශ කළද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සැබෑ තත්ත්වය ඉතා අර්බුදකාරී...

ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම වැළැක්වීමට IDLock නමින් නව සේවාවක් හඳුන්වාදීමට රජය සූදානම් වෙනවා. මෙම සේවාව myGov ගිණුම හරහා භාවිත...

පලාවු රාජ්‍යයේ පැවැත්වෙන Pacific Islands සංසදයේ නායක සමුළුවට තායිවාන විදේශ අමාත්‍ය ලින් චියා ලන්ග් සහ විශාල නියෝජිත කණ්ඩායමක් සහභාගී වීම...

ඔස්ට්‍රේලියානු කාන්තාවන් මාතෘත්වය ලැබීමේ සාමාන්‍ය වයස අවුරුදු 32 දක්වා ඉහළ ගොස් ඇති අතර, වයස අවුරුදු 40දී ළදරුවන් සිටින කාන්තාවන්ගේ සංඛ්‍යාව...

One Nation පක්ෂයේ නව NSW නායකයා සහ ප්‍රධාන අපේක්ෂකයා ලෙස Mike Newman නම්කර තිබෙනවා. හිටපු NSW වෙළෙඳ කොමසාරිස්වරයෙකු වන ඔහු...

දිගු ගුවන් ගමනකදී සිදුවූ සංවේදී අත්දැකීමක් Nine Travel මාධ්‍යවේදිනියක වන Sarah Swain හෙළිකර තිබෙනවා. Economy පන්තියේ ඇය අසල සිටි කුඩා...

පුවත් විකාශය

Main Box banner
Live
Click Play to Listen

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Qantasහි අලුත්ම Baggage Cuts මෙන්න

ඔස්ට්‍රේලියාවේ රැකියා දෙකක් කරන පිරිස මිලියනය ඉක්මවයි

ඔස්ට්‍රේලියාවේ පුරවා ඇති සමස්ත රැකියා සංඛ්‍යාව 2026 ජූනි කාර්තුවේදී සියයට 0.7කින් ඉහළ ගොස් මිලියන 16.3ක් වූ බව නවතම Australian Bureau of Statistics දත්තවලින් හෙළි වී

Read More »

සිසුන් 40,000ක් හදාරන පාඨමාලාවට ඔස්ට්‍රේලියානු රජයෙන් හදිසි තහනමක්

ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් අතර ජනප්‍රිය Graduate Diploma of Management (Learning) පාඨමාලාව, ශිෂ්‍ය වීසා ක්‍රමය අනිසි ලෙස භාවිත කිරීම සඳහා යොදාගන්නා බවට ලැබුණු බරපතළ සාක්ෂි මත

Read More »
home

මිල අඩුවුණත් නිවසක් ගන්න තවමත් අමාරු ඇයි?

ඔස්ට්‍රේලියාවේ දිගුකාලීන නිවාස අර්බුදය සම්පූර්ණයෙන් විසඳීමට පරම්පරාවකට ආසන්න කාලයක් ගතවිය හැකි බව NAB බැංකුවේ ප්‍රධාන ආර්ථික විද්‍යාඥ Sally Auld අනතුරු අඟවනවා. NAB අනාවැකිය අනුව ප්‍රධාන

Read More »

වැඩිහිටියන්ගේ සෞඛ්‍ය රක්ෂණ සහනය කප්පාදු කිරීමට ප්‍රාන්තවලින් දැඩි විරෝධයක්

වයස අවුරුදු 65ට වැඩි ඔස්ට්‍රේලියානුවන්ට පුද්ගලික සෞඛ්‍ය රක්ෂණ වාරික සඳහා ලබාදෙන වැඩි rebate සහනය ඉවත් කිරීමට ෆෙඩරල් රජය සලකා බලමින් සිටිනවා. මෙම යෝජනාවට ප්‍රාන්ත සහ

Read More »

නිදා සිටි පෙම්වතාට සහකරු කළ මාරාන්තික ප්‍රහාරය

සිඩ්නි නුවර පදිංචි 36 හැවිරිදි Callum Forbes ප්‍රංශයේ සංචාරයක නිරතව සිටියදී, ඔහුගේ සහකරු විසින් උණු වතුරෙන් පුළුස්සා සාස්පානකින් පහරදුන් බව කියන බිහිසුණු සිදුවීමක් පිළිබඳ තොරතුරු

Read More »

Lectures වෙනුවට AI Chatbot? – සරසවි සිසුන්ගෙන් දැඩි විරෝධයක්

ඔස්ට්‍රේලියාවේ Macquarie University විසින් සිය මනෝවිද්‍යා පාඨමාලාවේ සජීවී දේශන වෙනුවට AI chatbot එකක් හඳුන්වා දීම හේතුවෙන් සිසුන් සහ කථිකාචාර්යවරුන් අතර දැඩි නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා. විශ්වවිද්‍යාලයේ

Read More »

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom