උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

පලාවු රාජ්‍යයේ පැවැත්වෙන Pacific Islands සංසදයේ නායක සමුළුවට තායිවාන විදේශ අමාත්‍ය ලින් චියා ලන්ග් සහ විශාල නියෝජිත කණ්ඩායමක් සහභාගී වීම සම්බන්ධයෙන් චීනය දැඩි විරෝධය පළකර තිබෙනවා.

චීනයේ Pacific කලාපීය විශේෂ නියෝජිත චියෑන් බෝ, තායිවානය වෙත සමුළුවේ ලබාදී ඇති ස්ථානය පිළිබඳ “බරපතළ කනස්සල්ලක්” ඇති බව පවසමින්, මෙවැනි ක්‍රියා සඳහා සෑමවිටම “ප්‍රතිවිපාක” පවතින බව සඳහන් කළා.

කෙසේවෙතත්, තම ප්‍රකාශය තර්ජනයක් නොවන බව ඔහු පැවසුවද, තායිවානය සමුළුවට සහභාගී වීම අනුමත කළ නොහැකි සහ නුසුදුසු ක්‍රියාවක් බව අවධාරණය කර තිබෙනවා.

Advertisement

මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දැක්වූ අගමැති Anthony Albanese, සමුළුවට සහභාගී වන්නේ කවුදැයි තීරණය කරන්නේ Pacific Islands සංසදය මිස බාහිර රටක් නොවන බව ප්‍රකාශ කළා.

චීනය සහ තායිවානය දෙරටම සාමාජිකයින් 18 දෙනෙකුගෙන් සමන්විත සංසදයේ නිල සාමාජිකයින් නොවන අතර, චීනය dialogue partner රටක් ලෙසත් තායිවානය 1993 සිට development partner ලෙසත් සම්බන්ධ වී සිටිනවා.

Banner 01

පලාවු, ටුවාලු සහ මාෂල් දූපත් යන Pacific රටවල් තුන පමණක් තවමත්  තායිවානය සමඟ නිල රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වාගෙන යන අතර, සමුළුවේ සත්කාරක පලාවු රාජ්‍යය තායිවානය වෙත ආරාධනා කර තිබෙනවා.

Australia චීනය සමඟ නිල සබඳතා පවත්වාගෙන යන අතර Taiwan සමඟ නිල නොවන සබඳතා පවත්වාගෙන යන පසුබිමක, මෙම සිදුවීම Pacific කලාපය තුළ චීනය සහ බටහිර රටවල් අතර බල තරගය තවත් ඉහළ යන ලකුණක් ලෙසයි සැලකෙන්නේ. 

 


උණුසුම් පුවත්

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර රජයේ රෝහලක ළදරු ඒකකයේ අද අලුයම බිහිසුණු ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට...

Melbourne නිවාස මිල අගෝස්තු මාසයේදී 1.1%කින් පහළ ගොස් ඇති අතර, Australia පුරා නිවාස මිල අඛණ්ඩව පහළ ගිය පස්වැනි මාසය ලෙස...

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ...

මෙල්බන් Campbellfield ප්‍රදේශයේ පැරණි Ford කර්මාන්තශාලාව ඩොලර් බිලියන 1.1ක දත්ත මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට යෝජනා වී තිබෙනවා. ගොඩනැගිලි හයකින් සමන්විත...

AUKUS ගිවිසුම යටතේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන් ඔස්ට්‍රේලියානු කලාපයේ සැරිසැරීම ඉහළ යාමත් සමඟ, බටහිර ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් න්‍යෂ්ටික විකිරණ...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළඳ ජාලයක් වන Kmartහි අතිදැවැන්ත ලාභයට සහ සාර්ථකත්වයට මඟ පෑදූ Anko සපයනු ලබන නිෂ්පාදන මාදිලිය Officeworks සහ Bunnings...

ඔස්ට්‍රේලියාවේ පළමු මුහුදු සුළං බලශක්ති වෙන්දේසිය Victoria ප්‍රාන්තයේ නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. Gippsland වෙරළට ඔබ්බෙන් සුළං විදුලි බලාගාර ඉදිකිරීම...

කැමරා සහිත නවීන කණ්ණාඩි මගින් පුද්ගලයන්ගේ අවසරයකින් තොරව ඔවුන් රහසිගතව රූගත කිරීමට හැකිවීම සම්බන්ධයෙන් රජයේ දැඩි අවධානය යොමුවී තිබෙනවා. සමාජ...

H5 කුරුලු උණ පැතිරීමේ බිය මැද Victoriaහි කිලෝමීටර් 320ක පරෙවි තරගයක් පැවැත්වීමට සූදානම් වනවා. Warrnambool Racing Pigeon Club සංවිධානය කරන...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

චීනය කළ ප්‍රකාශයකට ඇල්බනීසිගෙන් දැඩි පිළිතුරක්

CFMEUහි හිටපු නිලධාරියෙකුගේ මෙල්බන් නිවස වටලයි

ඔස්ට්‍රේලියාවේ ආන්දෝලනාත්මක වෘත්තීය සමිතියක් වන CFMEUහි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන John Perkovicගේ මෙල්බන්හි පිහිටි නිවස, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින් හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

Read More »

Casey Council එකෙන් එවපු Note එකේ අමුතු සිංහල

Casey Council විසින් නිකුත් කළ සිංහල ඇතුළු භාෂා කිහිපයකින් සකස් කළ දැනුවත් කිරීම පහතින්. මෙල්බර්න්හි Casey නගර සභාව විසින් ප්‍රදේශයේ නව වීදුරු ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන සම්බන්ධයෙන්

Read More »

Driverless Car එකක් පොලිස් රථයක ගැටෙයි

Driverless Car එකක් ප්‍රදර්ශනය කිරීමේ සජීවී රූගත කිරීමක් අතරතුරදී සිදුවූ අනතුරක් පිළිබඳ පාකිස්තානයෙන් වාර්තා වනවා. ඉස්ලාමාබාද්හි ආරක්ෂිත D-Chowk ප්‍රදේශයේදී මාධ්‍යවේදී Muhammad Aalijah විසින් මෙම විශේෂ

Read More »

වාහන සහ ඉන්ධන ආනයනය ඉහළ යාමෙන් ඔස්ට්‍රේලියා ආර්ථිකයට බලපෑම්

ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ හිඟය June කාර්තුවේදී ඩොලර් බිලියන 5.1ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, March කාර්තුවේදී එය ඩොලර් බිලියන 2.4ක් ලෙස වාර්තා වී තිබුණා. ඒ අනුව

Read More »

ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවටත් AIවලින් වැරදි තොරතුරු

ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ කමිටුවලට ඉදිරිපත් කරන ලේඛනවල AI භාවිත කරමින් සකස් කළ වැරදි තොරතුරු ඇතුළත් වීම සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුව තිබෙනවා. නව විමර්ශනයකදී පාර්ලිමේන්තු කමිටුවලට

Read More »

ජාත්‍යන්තර සිසුන් ගැන Chris Minns ඉන්දියාවේදී කළ වැදගත් ප්‍රකාශය

නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්ත අගමැති Chris Minns සිය ප්‍රථම නිල ඉන්දීය වෙළඳ චාරිකාව ආරම්භ කර තිබෙනවා. එහි පළමු පියවර ලෙස අගමැතිවරයා නවදිල්ලියේ පිහිටි Asha

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom