

නේපාල ගංවතුරෙන් අතුරුදන් වූ තවත් ඔස්ට්රේලියානුවන් 4 දෙනෙකු සොයාගැනේ
නේපාලයට බලපෑ දරුණු ගංවතුරෙන් අතුරුදන්ව සිටි තවත් ඔස්ට්රේලියානුවන් 4 දෙනෙකු සුරක්ෂිතව සිටින බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා ආරක්ෂිතව සොයාගත් මුළු ඔස්ට්රේලියානුවන් සංඛ්යාව

වික්ටෝරියාවේ RMIT University සහ Symex Labs පර්යේෂකයින් IVF ප්රතිකාර ලබන කාන්තාවන්ට නැවත නැවත රුධිර පරීක්ෂණ කිරීමට ඇති අවශ්යතාව අඩු කළ හැකි පැළඳිය හැකි sensor patch එකක් නිර්මාණය කරමින් සිටිනවා.
IVF ප්රතිකාරයේදී කළලය ගර්භාශයට ඇතුළත් කිරීමට සුදුසුම වේලාව තීරණය කිරීම සඳහා ප්රොජෙස්ටරෝන් සහ ඔස්ට්රේඩියොල් හෝමෝන මට්ටම් නිරන්තරයෙන් පරීක්ෂා කළ යුතුයි.
නව patch එක සම මතුපිට පැළඳිය හැකි අතර, ඉතා කුඩා microneedles මගින් සමට යටින් ඇති දියරයේ හෝමෝන හඳුනාගෙන ඒවායේ මට්ටම ගණනය කිරීමට සැලසුම් කර තිබෙනවා.

එම දත්ත IVF clinic එකේ නිරීක්ෂණ පද්ධතිය වෙත සෘජුවම යැවෙන නිසා, රෝගියා කළල මාරු කිරීම සඳහා සූදානම්ද යන්න හෙදියන්ට දුරස්ථව පරීක්ෂා කළ හැකියි.
මෙම තාක්ෂණය සාර්ථක වුවහොත් කාන්තාවන්ට clinic වෙත නැවත නැවත ගොස් රුධිරය ලබාදීමට සිදුවන වාර ගණන අඩු කර, කාලය සහ වියදමද ඉතිරි කරගැනීමට හැකිවනු ඇති.
විශේෂයෙන් IVF clinic එකකින් දුර බැහැර ප්රදේශවල ජීවත් වන කාන්තාවන්ට මෙම patch එක විශාල සහනයක් විය හැකි බවයි පර්යේෂකයින් පවසන්නේ.
මෙය තවම Monash IVF සමඟ පවත්වන ලොව ප්රථම clinical study එකක පවතින අතර, පරීක්ෂණ සාර්ථක වුවහොත් 2028 පමණ වනවිට වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙනවා.
2024 වසරේදී ඔස්ට්රේලියාව තුළ මත්ද්රව්ය හේතුවෙන් සිදුවූ මරණ 2,596ක් වාර්තා වී තිබෙනවා. ඉන් 80.5%ක් හිතාමතා නොකළ අධිමාත්රා භාවිතය හේතුවෙන් සිදුවූ...
ඔස්ට්රේලියාවේ ප්රධාන වෙළඳ ජාලයක් වන Kmartහි අතිදැවැන්ත ලාභයට සහ සාර්ථකත්වයට මඟ පෑදූ Anko සපයනු ලබන නිෂ්පාදන මාදිලිය Officeworks සහ Bunnings...
ඔස්ට්රේලියාවේ වයස අවුරුදු 18ට අඩු තරුණ සේවකයින්ට වසරකට ඩොලර් මිලියන 411ක Superannuation මුදල් අහිමි වන බව නව ගණනයකින් හෙළිවී තිබෙනවා....
ඔස්ට්රේලියා ජාතික කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ සිඩ්නි නුවරදී පැවැත්වුණා. එහිදී තීරණ කිහිපයකට එකඟ වී ඇති අතර ඒ අතර විශාල AI...
මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්රේණිගත කිරීමේදී, රාත්රී කාලයේ...
නිව් සවුත් වේල්ස් (NSW) ප්රාන්ත අගමැති Chris Minns සිය ප්රථම නිල ඉන්දීය වෙළඳ චාරිකාව ආරම්භ කර තිබෙනවා. එහි පළමු පියවර...
සුදුසුකම් ලබන Victoria වාහන හිමියන්ට වාහන ලියාපදිංචි ගාස්තුවෙන් සියයට 20ක් නැවත ලබාගැනීමට අවස්ථාව ලබාදී තිබෙනවා. එක් වාහනයකට ඩොලර් 186ක් දක්වා...
ඔස්ට්රේලියානුවන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම වැළැක්වීමට IDLock නමින් නව සේවාවක් හඳුන්වාදීමට රජය සූදානම් වෙනවා. මෙම සේවාව myGov ගිණුම හරහා භාවිත...
ඔස්ට්රේලියානු අගමැති Anthony Albanese Pacific Islands Forum සමුළුවට සහභාගී වීම සඳහා Palau රාජ්යය බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙය ඔහු Palau...

නේපාලයට බලපෑ දරුණු ගංවතුරෙන් අතුරුදන්ව සිටි තවත් ඔස්ට්රේලියානුවන් 4 දෙනෙකු සුරක්ෂිතව සිටින බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා ආරක්ෂිතව සොයාගත් මුළු ඔස්ට්රේලියානුවන් සංඛ්යාව

ඔස්ට්රේලියාවේ ආන්දෝලනාත්මක වෘත්තීය සමිතියක් වන CFMEUහි හිටපු ජ්යෙෂ්ඨ නිලධාරියෙකු වන John Perkovicගේ මෙල්බන්හි පිහිටි නිවස, ඔස්ට්රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින් හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

Casey Council විසින් නිකුත් කළ සිංහල ඇතුළු භාෂා කිහිපයකින් සකස් කළ දැනුවත් කිරීම පහතින්. මෙල්බර්න්හි Casey නගර සභාව විසින් ප්රදේශයේ නව වීදුරු ප්රතිචක්රීකරණ වැඩසටහන සම්බන්ධයෙන්

Driverless Car එකක් ප්රදර්ශනය කිරීමේ සජීවී රූගත කිරීමක් අතරතුරදී සිදුවූ අනතුරක් පිළිබඳ පාකිස්තානයෙන් වාර්තා වනවා. ඉස්ලාමාබාද්හි ආරක්ෂිත D-Chowk ප්රදේශයේදී මාධ්යවේදී Muhammad Aalijah විසින් මෙම විශේෂ

ඔස්ට්රේලියාවේ වෙළෙඳ හිඟය June කාර්තුවේදී ඩොලර් බිලියන 5.1ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, March කාර්තුවේදී එය ඩොලර් බිලියන 2.4ක් ලෙස වාර්තා වී තිබුණා. ඒ අනුව

ඔස්ට්රේලියා පාර්ලිමේන්තුවේ කමිටුවලට ඉදිරිපත් කරන ලේඛනවල AI භාවිත කරමින් සකස් කළ වැරදි තොරතුරු ඇතුළත් වීම සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුව තිබෙනවා. නව විමර්ශනයකදී පාර්ලිමේන්තු කමිටුවලට