උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Sydney නිරිතදිග Glen Alpine ප්‍රදේශයේ නිවසකට අලුයම කඩා වැදුණු පිරිසක් එහි නිදා සිටි 23 හැවිරිදි Marco Tapiaට වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.

Mount Sugarloaf Driveහි පිහිටි පවුලේ නිවසට හදිසි සේවා කැඳවා ඇත්තේ අද අලුයම 3.40ට පමණ වන අතර, පොලීසිය පැමිණෙන විට තරුණයා වෙඩි වැදී ඇඳ මත සිටි බවයි වාර්තා වන්නේ.

වෛද්‍යවරුන් ඔහු බේරාගැනීමට උත්සාහ කළද බරපතළ තුවාල හේතුවෙන් Marco Tapia එම ස්ථානයේදීම මියගිය බව NSW පොලීසිය තහවුරු කර තිබෙනවා.

Advertisement

ඔහු UTS විශ්වවිද්‍යාලයේ Biomedical Engineering හදාරමින් සිටි තරුණයෙකු වන අතර, 2024 වසරේදී Medical and Health Sciences උපාධියක්ද සම්පූර්ණ කර තිබූ බව සඳහන්.

පොලීසිය පවසන්නේ ඔහුට අපරාධ කල්ලි සමඟ දන්නා සම්බන්ධතාවක් නොතිබූ අතර, රථවාහන වැරදි හැර වෙනත් අපරාධ සම්බන්ධයෙන් පොලීසියට හඳුනාගෙන සිටි පුද්ගලයෙකු නොවන බවයි.

Banner 01

මෙය ඉලක්කගත ප්‍රහාරයක් බවට සැක කරන අතර, ප්‍රහාරකයන් වැරදි පුද්ගලයා හෝ වැරදි නිවස ඉලක්ක කර තිබුණාද යන්නත් සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් සමඟ ඇති සම්බන්ධයත් විමර්ශනය කරනවා.

සැකකරුවන් පොලීසිය පැමිණීමට පෙර පලාගොස් ඇති අතර, NSW Homicide Squad නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර ප්‍රදේශයේ CCTV දර්ශන හෝ තොරතුරු ඇති පුද්ගලයින්ගෙන් Crime Stoppers අංක 1800 333 000 අමතන ලෙස ඉල්ලා තිබෙනවා.

 


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ බහුසංස්කෘතික සමාජය තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ඉතා සක්‍රීය සහ කැපී පෙනෙන භූමිකාවක් නිරූපණය කරමින් සිටින බව නවතම සංගණන දත්ත...

Victoriaහි වංගු සහිත මාර්ගවල මැද ඉර අසල කුඩා සුදු රවුම් සලකුණු දක්නට ලැබෙනවා. බැලූ බැල්මට අමුතු පෙනුමක් ඇති මෙම සලකුණු...

මෙල්බන් වයඹදිග පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම වසා දැමීම හේතුවෙන් දෙමාපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. Avondale Heights Child Care and...

වසර 50කට අධික කාලයකින් පසු ඔස්ට්‍රේලියානුවන් මුහුණ දෙන උණුසුම්ම Spring එකේ ආරම්භය ඉදිරි දින කිහිපය තුළදී වාර්තා වීමට නියමිත බව...

ජානමය වශයෙන් කිසිදු ඥාති සබඳතාවයක් නැති දරුවන් දෙදෙනෙකු එකම කුසකින් නිවුන් දරුවන් ලෙස බිහි කිරීමේ අසාමාන්‍ය පුවතක් ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්තයෙන් වාර්තා...

ඔස්ට්‍රේලියාවේ වසරකට ලබාදෙන මානුෂීය වීසා සංඛ්‍යාව 20,000ක් ලෙස තවදුරටත් පවත්වාගෙන යන බව රජය තහවුරු කර තිබෙනවා. මෙම සංඛ්‍යාව අඩු කිරීම...

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී...

ඔස්ට්‍රේලියාවේ වයස අවුරුදු 18ට අඩු තරුණ සේවකයින්ට වසරකට ඩොලර් මිලියන 411ක Superannuation මුදල් අහිමි වන බව නව ගණනයකින් හෙළිවී තිබෙනවා....

ඔස්ට්‍රේලියානු ලේබර් රජය මගින් ලබාගන්නා වාර්ෂික සරණාගත සංඛ්‍යාව තුනෙන් එකකින් අඩු කිරීමට (20,000 සිට 13,750 දක්වා) සැලසුම් කර ඇති බවට...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

නිවසේ නිදා සිටි සිඩ්නි සරසවි සිසුවෙකු වෙඩි තබා ඝාතනය කරයි

CFMEUහි හිටපු නිලධාරියෙකුගේ මෙල්බන් නිවස වටලයි

ඔස්ට්‍රේලියාවේ ආන්දෝලනාත්මක වෘත්තීය සමිතියක් වන CFMEUහි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන John Perkovicගේ මෙල්බන්හි පිහිටි නිවස, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින් හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

Read More »

Casey Council එකෙන් එවපු Note එකේ අමුතු සිංහල

Casey Council විසින් නිකුත් කළ සිංහල ඇතුළු භාෂා කිහිපයකින් සකස් කළ දැනුවත් කිරීම පහතින්. මෙල්බර්න්හි Casey නගර සභාව විසින් ප්‍රදේශයේ නව වීදුරු ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන සම්බන්ධයෙන්

Read More »

Driverless Car එකක් පොලිස් රථයක ගැටෙයි

Driverless Car එකක් ප්‍රදර්ශනය කිරීමේ සජීවී රූගත කිරීමක් අතරතුරදී සිදුවූ අනතුරක් පිළිබඳ පාකිස්තානයෙන් වාර්තා වනවා. ඉස්ලාමාබාද්හි ආරක්ෂිත D-Chowk ප්‍රදේශයේදී මාධ්‍යවේදී Muhammad Aalijah විසින් මෙම විශේෂ

Read More »

වාහන සහ ඉන්ධන ආනයනය ඉහළ යාමෙන් ඔස්ට්‍රේලියා ආර්ථිකයට බලපෑම්

ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ හිඟය June කාර්තුවේදී ඩොලර් බිලියන 5.1ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, March කාර්තුවේදී එය ඩොලර් බිලියන 2.4ක් ලෙස වාර්තා වී තිබුණා. ඒ අනුව

Read More »

ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවටත් AIවලින් වැරදි තොරතුරු

ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ කමිටුවලට ඉදිරිපත් කරන ලේඛනවල AI භාවිත කරමින් සකස් කළ වැරදි තොරතුරු ඇතුළත් වීම සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුව තිබෙනවා. නව විමර්ශනයකදී පාර්ලිමේන්තු කමිටුවලට

Read More »

ජාත්‍යන්තර සිසුන් ගැන Chris Minns ඉන්දියාවේදී කළ වැදගත් ප්‍රකාශය

නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්ත අගමැති Chris Minns සිය ප්‍රථම නිල ඉන්දීය වෙළඳ චාරිකාව ආරම්භ කර තිබෙනවා. එහි පළමු පියවර ලෙස අගමැතිවරයා නවදිල්ලියේ පිහිටි Asha

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom