උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ විශේෂ අවධානය යොමුව තිබෙනවා.

ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලාංකික ව්‍යවසායකයින් ඉටුකරන විශිෂ්ට මෙහෙය ඇගයීමට ලක්කරමින් ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු මන්ත්‍රී Cassandra Fernando පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වා තිබෙනවා.

ශ්‍රී ලාංකික නිපුණතාවය සහ ව්‍යවසායකත්වය මඟින් ඔස්ට්‍රේලියානු ආර්ථිකයට මෙන්ම දෙරට අතර සබඳතාවයට ලැබෙන දායකත්වය අතිමහත් බවයි මන්ත්‍රීවරිය පෙන්වා දුන්නේ.

Advertisement

දෙරට අතර වෙළඳ, ආයෝජන සහ නව ආර්ථික අවස්ථා තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා තමා පූර්ණ සහයෝගය ලබාදෙන බවත්, මෙම ද්විපාර්ශ්වික මිත්‍රත්වය අනාගතයේදී තවත් ශක්තිමත් වනු දැකීම තමාගේ බලාපොරොත්තුව බවත් ඇය ප්‍රකාශ කළා.

ඔස්ට්‍රේලියාව තුළ ශ්‍රී ලාංකික ප්‍රජාව ගොඩනඟමින් පවතින මෙම සක්‍රීය සහයෝගිතාව පාර්ලිමේන්තුව හමුවේ ඇගයීමට ලක්කිරීමට ලැබීම තමා ලැබූ ගෞරවයක් බවයි Cassandra Fernando මන්ත්‍රීවරිය වැඩිදුරටත් සඳහන් කළේ.

Banner 01

ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලාංකික සම්භවයක් සහිත මන්ත්‍රීවරියක වන Cassandra Fernandoගේ මෙම ප්‍රකාශය, දෙරට අතර ආර්ථික හා සංස්කෘතික සබඳතාවල නව සංධිස්ථානයක් ලෙස සැලකිය හැකියි.


උණුසුම් පුවත්

ගැබ්ගෙල පිළිකාව වැළැක්වීමට භාවිත කරන Gardasil එන්නත ඔස්ට්‍රේලියාවේ හඳුන්වාදී මේ වනවිට වසර 20ක් සම්පූර්ණ වී තිබෙනවා. මෙම එන්නත ගැබ්ගෙල පිළිකාවට...

දිගු ගුවන් ගමනකදී සිදුවූ සංවේදී අත්දැකීමක් Nine Travel මාධ්‍යවේදිනියක වන Sarah Swain හෙළිකර තිබෙනවා. Economy පන්තියේ ඇය අසල සිටි කුඩා...

ශ්‍රී ලංකාවේ උපන් 26 හැවිරිදි රොෂේන් මෙන්ඩිස් නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවේ නියමු පුහුණුව ලබමින් සිටිනවා. වයස අවුරුදු හයේදී දැවැන්ත ගුවන්...

නේපාලයේ ඇතිවූ දරුණු ගංවතුර සහ නායයෑම් තත්ත්වය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා Australia රජය තවත් ඩොලර් මිලියන...

ඔස්ට්‍රේලියාවේ පළමු මුහුදු සුළං බලශක්ති වෙන්දේසිය Victoria ප්‍රාන්තයේ නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. Gippsland වෙරළට ඔබ්බෙන් සුළං විදුලි බලාගාර ඉදිකිරීම...

නිවාස ණයක් ලබා ගැනීමේදී බැංකුව විසින් අනිවාර්ය කර තිබූ, නමුත් කිසිදු ප්‍රයෝජනයක් නොමැති ‘Junk Insurance’ වෙනුවෙන් ගෙවන ලද ඩොලර් 41,838ක...

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ විශේෂ අවධානය යොමුව තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ වෙසෙන...

AUKUS ගිවිසුම යටතේ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන් ඔස්ට්‍රේලියානු කලාපයේ සැරිසැරීම ඉහළ යාමත් සමඟ, බටහිර ඔස්ට්‍රේලියානු බලධාරීන් විසින් න්‍යෂ්ටික විකිරණ...

ඔස්ට්‍රේලියා රජය සංක්‍රමණය පාලනය කිරීමේ පියවරක් ලෙස Working Holiday වීසා අනුමත කිරීම මන්දගාමී කර තිබෙනවා. ගොවිපළවල අස්වැන්න නෙළීම සඳහා backpackersලා...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්ගේ දායකත්වය ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ ඇගයීමට

නේපාල ගංවතුරෙන් අතුරුදන් වූ තවත් ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකු සොයාගැනේ

නේපාලයට බලපෑ දරුණු ගංවතුරෙන් අතුරුදන්ව සිටි තවත් ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකු සුරක්ෂිතව සිටින බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා ආරක්ෂිතව සොයාගත් මුළු ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව

Read More »

CFMEUහි හිටපු නිලධාරියෙකුගේ මෙල්බන් නිවස වටලයි

ඔස්ට්‍රේලියාවේ ආන්දෝලනාත්මක වෘත්තීය සමිතියක් වන CFMEUහි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන John Perkovicගේ මෙල්බන්හි පිහිටි නිවස, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින් හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

Read More »

Casey Council එකෙන් එවපු Note එකේ අමුතු සිංහල

Casey Council විසින් නිකුත් කළ සිංහල ඇතුළු භාෂා කිහිපයකින් සකස් කළ දැනුවත් කිරීම පහතින්. මෙල්බර්න්හි Casey නගර සභාව විසින් ප්‍රදේශයේ නව වීදුරු ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන සම්බන්ධයෙන්

Read More »

Driverless Car එකක් පොලිස් රථයක ගැටෙයි

Driverless Car එකක් ප්‍රදර්ශනය කිරීමේ සජීවී රූගත කිරීමක් අතරතුරදී සිදුවූ අනතුරක් පිළිබඳ පාකිස්තානයෙන් වාර්තා වනවා. ඉස්ලාමාබාද්හි ආරක්ෂිත D-Chowk ප්‍රදේශයේදී මාධ්‍යවේදී Muhammad Aalijah විසින් මෙම විශේෂ

Read More »

වාහන සහ ඉන්ධන ආනයනය ඉහළ යාමෙන් ඔස්ට්‍රේලියා ආර්ථිකයට බලපෑම්

ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ හිඟය June කාර්තුවේදී ඩොලර් බිලියන 5.1ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, March කාර්තුවේදී එය ඩොලර් බිලියන 2.4ක් ලෙස වාර්තා වී තිබුණා. ඒ අනුව

Read More »

ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවටත් AIවලින් වැරදි තොරතුරු

ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ කමිටුවලට ඉදිරිපත් කරන ලේඛනවල AI භාවිත කරමින් සකස් කළ වැරදි තොරතුරු ඇතුළත් වීම සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුව තිබෙනවා. නව විමර්ශනයකදී පාර්ලිමේන්තු කමිටුවලට

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom