උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

නේපාලයට බලපෑ දරුණු ගංවතුරෙන් අතුරුදන්ව සිටි තවත් ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකු සුරක්ෂිතව සිටින බව තහවුරු වී තිබෙනවා.

ඒ අනුව මේ දක්වා ආරක්ෂිතව සොයාගත් මුළු ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව 5 දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

තහවුරු වූ තොරතුරුවලට අනුව, සොයාගත් පිරිසෙන් එක් අයෙකු නේපාලයෙන්ද, තවත් අයෙකු චීන කලාපයෙන්ද හමු වී ඇති අතර, අනෙක් තිදෙනා අනතුර සිදු වූ ප්‍රධාන කලාපයෙන් බැහැරව සිටියදී සොයාගෙන තිබෙනවා.

Advertisement

ගංවතුර ව්‍යසනය හටගත් අවස්ථාවේ සිට මෙම පිරිසට සිය පවුලේ සමීපතමයන් සමඟ කිසිදු සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට නොහැකි වී තිබූ අතර, ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව ද බියක් පැවතුණා.

කෙසේ වෙතත්, මෙම ව්‍යසනය හේතුවෙන් තවමත් ඔස්ට්‍රේලියානු ජාතිකයන් 38 දෙනෙකු පිළිබඳව කිසිදු තොරතුරක් නොමැති අතර ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

Banner 01

මේ අතර, පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා හදිසි මානුෂීය සහ ආපදා ආධාර ද්‍රව්‍ය රැගත් ඔස්ට්‍රේලියානු රාජකීය ගුවන් හමුදාවට (RAAF) අයත් විශේෂ ගුවන් යානයක් ඊයේ පිටත්ව ගියා.


උණුසුම් පුවත්

ක්වීන්ස්ලන්තයේ E-Bike සහ E-Scooter පදවන අයට අදාළ නව රියදුරු බලපත්‍ර නීතිය අද සිට ක්‍රියාත්මකයි. වයස අවුරුදු 16ට වැඩි පුද්ගලයන්ට මහජන...

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල උපාධියක් නොමැතිව වුවද ඉහළ වැටුප් ලබාගත හැකි රැකියා රැසක් හඳුනාගෙන තිබෙනවා. SEEK ආයතනයේ නවතම දත්ත අනුව, විශේෂයෙන් තාක්ෂණික,...

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේ විශේෂ අවධානය යොමුව තිබෙනවා. ඔස්ට්‍රේලියාවේ වෙසෙන...

ඔස්ට්‍රේලියා රජය සංක්‍රමණය පාලනය කිරීමේ පියවරක් ලෙස Working Holiday වීසා අනුමත කිරීම මන්දගාමී කර තිබෙනවා. ගොවිපළවල අස්වැන්න නෙළීම සඳහා backpackersලා...

නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්ත අගමැති Chris Minns සිය ප්‍රථම නිල ඉන්දීය වෙළඳ චාරිකාව ආරම්භ කර තිබෙනවා. එහි පළමු පියවර...

Australia රජය Student Visa සහ onshore visa මාරු කිරීම් සඳහා තවත් දැඩි සීමා හඳුන්වාදීමට සලකා බලමින් සිටිනවා. නවතම දත්ත අනුව...

වසර 50කට අධික කාලයකින් පසු ඔස්ට්‍රේලියානුවන් මුහුණ දෙන උණුසුම්ම Spring එකේ ආරම්භය ඉදිරි දින කිහිපය තුළදී වාර්තා වීමට නියමිත බව...

ඔස්ට්‍රේලියාවේ නිවාස රක්ෂණ හිමියන්ට Cash Settlement සම්බන්ධයෙන් ASIC ආයතනයෙන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා. ASIC පරීක්ෂා කළ රක්ෂණ හිමිකම්වලින් අවම...

ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම වැළැක්වීමට IDLock නමින් නව සේවාවක් හඳුන්වාදීමට රජය සූදානම් වෙනවා. මෙම සේවාව myGov ගිණුම හරහා භාවිත...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

නේපාල ගංවතුරෙන් අතුරුදන් වූ තවත් ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකු සොයාගැනේ

නේපාල ගංවතුරෙන් අතුරුදන් වූ තවත් ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකු සොයාගැනේ

නේපාලයට බලපෑ දරුණු ගංවතුරෙන් අතුරුදන්ව සිටි තවත් ඔස්ට්‍රේලියානුවන් 4 දෙනෙකු සුරක්ෂිතව සිටින බව තහවුරු වී තිබෙනවා. ඒ අනුව මේ දක්වා ආරක්ෂිතව සොයාගත් මුළු ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව

Read More »

CFMEUහි හිටපු නිලධාරියෙකුගේ මෙල්බන් නිවස වටලයි

ඔස්ට්‍රේලියාවේ ආන්දෝලනාත්මක වෘත්තීය සමිතියක් වන CFMEUහි හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන John Perkovicගේ මෙල්බන්හි පිහිටි නිවස, ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) විසින් හදිසි පරීක්ෂාවකට ලක් කර තිබෙනවා.

Read More »

Casey Council එකෙන් එවපු Note එකේ අමුතු සිංහල

Casey Council විසින් නිකුත් කළ සිංහල ඇතුළු භාෂා කිහිපයකින් සකස් කළ දැනුවත් කිරීම පහතින්. මෙල්බර්න්හි Casey නගර සභාව විසින් ප්‍රදේශයේ නව වීදුරු ප්‍රතිචක්‍රීකරණ වැඩසටහන සම්බන්ධයෙන්

Read More »

Driverless Car එකක් පොලිස් රථයක ගැටෙයි

Driverless Car එකක් ප්‍රදර්ශනය කිරීමේ සජීවී රූගත කිරීමක් අතරතුරදී සිදුවූ අනතුරක් පිළිබඳ පාකිස්තානයෙන් වාර්තා වනවා. ඉස්ලාමාබාද්හි ආරක්ෂිත D-Chowk ප්‍රදේශයේදී මාධ්‍යවේදී Muhammad Aalijah විසින් මෙම විශේෂ

Read More »

වාහන සහ ඉන්ධන ආනයනය ඉහළ යාමෙන් ඔස්ට්‍රේලියා ආර්ථිකයට බලපෑම්

ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ හිඟය June කාර්තුවේදී ඩොලර් බිලියන 5.1ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, March කාර්තුවේදී එය ඩොලර් බිලියන 2.4ක් ලෙස වාර්තා වී තිබුණා. ඒ අනුව

Read More »

ඔස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුවටත් AIවලින් වැරදි තොරතුරු

ඔස්ට්‍රේලියා පාර්ලිමේන්තුවේ කමිටුවලට ඉදිරිපත් කරන ලේඛනවල AI භාවිත කරමින් සකස් කළ වැරදි තොරතුරු ඇතුළත් වීම සම්බන්ධයෙන් මේ වනවිට අවධානය යොමුව තිබෙනවා. නව විමර්ශනයකදී පාර්ලිමේන්තු කමිටුවලට

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom