උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

Melbourne වයඹ ප්‍රදේශයේ අතුරුදන්ව සිටි 37 හැවිරිදි Khaled Malasගේ සිරුර සොයාගෙන තිබෙනවා.

අගෝස්තු 19 වැනිදා Wildwood නිවසක ඇතිවූ ආරවුලකදී ඔහුට වෙඩි තබා ඇති බවටයි පොලීසිය චෝදනා කරන්නේ.

සිද්ධියෙන් පසුව Khaled Malas අතුරුදන් වූ පුද්ගලයෙකු ලෙස වාර්තා කර තිබුණා.

Advertisement

විශාල සෝදිසි මෙහෙයුමකින් පසු ඔහුගේ සිරුර Wildwood සිට කිලෝමීටර් 15ක් පමණ දුරින් පිහිටි Clarkefield ප්‍රදේශයෙන් සොයාගෙන තිබෙනවා.

සිරුර Havelock Road අසල තණකොළවලින් වසා තිබූ බවයි පොලීසිය පවසන්නේ.

Banner 01

සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 56 හැවිරිදි Mohammed Aboueidට මුලින් බරපතළ තුවාල සිදුකිරීමේ චෝදනා එල්ල කර තිබූ අතර එය දැන් මිනීමැරුම් චෝදනාවක් දක්වා ඉහළ නංවා තිබෙනවා.

සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර නොවැම්බර් මාසයේදී Melbourne මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

 


උණුසුම් පුවත්

ලබන නොවැම්බර් මාසයේදී පොලී අනුපාත 0.25%කින් ඉහළ යනු ඇති බවට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වාණිජ බැංකු දෙකක් වන ANZ සහ CBA අනාවැකි...

නේපාල ගංවතුර ව්‍යසනයෙන් අතුරුදහන්ව සිටි 26 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික Cara Severino නමැති යුවතිය, ආරක්ෂිතව සිය දෙමාපියන් ඇමතීමට සමත්ව තිබෙනවා. ජලගැලීම්වලට...

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රථම වරට Offshore Wind ව්‍යාපෘති සඳහා වන ටෙන්ඩර් කැඳවීම නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය යටතේ ගිගාවොට්...

Murray-Darling ද්‍රෝණියේ ජල කළමනාකරණ වැඩසටහන් හේතුවෙන් බලපෑමට ලක්වූවන්ට සහනයක් සැලසීම සඳහා ඩොලර් මිලියන 140ක මුදලක් ලබාගැනීමට වික්ටෝරියා ප්‍රාන්ත රජය පියවර...

පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර රජයේ රෝහලක ළදරු ඒකකයේ අද අලුයම බිහිසුණු ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට...

  මෙල්බන් නගරයේ ඊසානදිග ප්‍රදේශවල සිදුවූ බව කියන නිවාස බිඳීම් සහ සොරකම් රැල්ලක් සම්බන්ධයෙන් යෞවනයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. Greater...

ඔස්ට්‍රේලියාවේ පළමු මුහුදු සුළං බලශක්ති වෙන්දේසිය Victoria ප්‍රාන්තයේ නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. Gippsland වෙරළට ඔබ්බෙන් සුළං විදුලි බලාගාර ඉදිකිරීම...

නේපාලය සහ චීනයේ ටිබෙට් ප්‍රදේශයන්හි ඇති වූ හදිසි සහ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්මාන රැසක් විනාශ වී, 150කට අධික පිරිසක්...

වික්ටෝරියා ප්‍රාන්තයේ මාර්ගවල පවතින වළවල් 500,000ක් පමණ ඉදිරි කාලය තුළ පිළිසකර කිරීමට ප්‍රාන්ත රජය විශේෂ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මෙතෙක්...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

අතුරුදන් වූ මෙල්බන් පියාගේ සිරුර තණකොළවලින් වසා තිබියදී හමුවෙයි

Working Holiday Visa ප්‍රමාදයෙන් ඔස්ට්‍රේලියා ආහාර මිල ඉහළ යන ලකුණු

ඔස්ට්‍රේලියා රජය සංක්‍රමණය පාලනය කිරීමේ පියවරක් ලෙස Working Holiday වීසා අනුමත කිරීම මන්දගාමී කර තිබෙනවා. ගොවිපළවල අස්වැන්න නෙළීම සඳහා backpackersලා විශාල වශයෙන් යොදාගන්නා බැවින් මෙම

Read More »

අතුරුදන් වූ මෙල්බන් පියාගේ සිරුර තණකොළවලින් වසා තිබියදී හමුවෙයි

Melbourne වයඹ ප්‍රදේශයේ අතුරුදන්ව සිටි 37 හැවිරිදි Khaled Malasගේ සිරුර සොයාගෙන තිබෙනවා. අගෝස්තු 19 වැනිදා Wildwood නිවසක ඇතිවූ ආරවුලකදී ඔහුට වෙඩි තබා ඇති බවටයි පොලීසිය

Read More »

Australia Student Visa තවත් දැඩි වෙයිද?

Australia රජය Student Visa සහ onshore visa මාරු කිරීම් සඳහා තවත් දැඩි සීමා හඳුන්වාදීමට සලකා බලමින් සිටිනවා. නවතම දත්ත අනුව 2026 ජූලි මාසයේ higher education

Read More »

ස්මාර්ට් කණ්ණාඩි ගැන රජයෙන් තීරණයක්

ස්මාර්ට් කණ්ණාඩි තහනම් කිරීමට ඔස්ට්‍රේලියානු රජයට මේ වනවිට කිසිදු සැලසුමක් නොමැති බව නීතිපති මිෂෙල් රෝව්ලන්ඩ් පවසනවා. කෙසේ වෙතත්, එම කණ්ණාඩි භාවිත කරමින් පුද්ගලයන්ගේ අවසරයකින් තොරව

Read More »

වික්ටෝරියා තරුණයන්ට $ මිලියන 115 ක පාඩුවක්

වයස අවුරුදු 18ට අඩු තරුණ සේවකයන්ට විශ්‍රාම වැටුප් දායක මුදල් නොලැබීම හේතුවෙන් ඔස්ට්‍රේලියානුවන්ට මේ වසරේ ඩොලර් මිලියන 411ක පමණ පාඩුවක් සිදුවන බව නව ගණනයකින් හෙළිවී

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom