උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියානු රජයේ නව නිවාස ප්‍රතිපත්ති සාර්ථක වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි ප්‍රකාශ කළද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සැබෑ තත්ත්වය ඉතා අර්බුදකාරී මුහුණුවරක් ගෙන ඇති බව අලුත්ම වාර්තා හෙළි කරනවා.

ජාතික නිවාස සම්මුතිය (National Housing Accord) යටතේ වසර දෙකක් තුළ ලබාදීමට නියමිත නිවාස 1,200,000ක ඉලක්කය සපුරා ගැනීමට නම් නිවාස 480,000ක අනුමැතිය හිමිවිය යුතු වුවද, දැනට ලැබී ඇත්තේ 393,193ක අනුමැතියක් පමණයි.

ඒ අනුව ඔස්ට්‍රේලියාව මේ වන විටත් නිවාස 87,000ක පමණ හිඟයකට මුහුණ දී සිටිනවා.

Advertisement

මෙම හිඟයෙන් අඩකටත් වඩා වගකීමට සිදුව ඇත්තේ නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්තයටයි.

මෙම අර්බුදය තවදුරටත් දැඩි කරමින්, සිඩ්නිහි ප්‍රධාන නිවාස ඉදිකිරීම් සමාගමක් වන Bathla Group සමාගම ඩොලර් බිලියන 3කට අධික ණය බරක් සමඟ මෑතකදී බිඳ වැටීමට ලක් වුණා.

Banner 01

නව බදු ප්‍රතිපත්ති සහ ඉදිකිරීම් පිරිවැය ශීඝ්‍රයෙන් ඉහළ යාම මීට ප්‍රධාන හේතුව ලෙසයි පෙන්වා දෙන්නේ.

මේ අතර ආර්ථික විද්‍යාඥයින් පවසන්නේ පොලී අනුපාත ඉහළ යාම සහ නව බදු සංශෝධන හමුවේ නිවාස ආයෝජනය අභියෝගයක් වී ඇති බැවින්, රජයේ ඉදිරි නිවාස ඉලක්ක සපුරා ගැනීම අතිශය දුෂ්කර වනු ඇති බවයි.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ උද්ධමනය ජූලි මාසයේදී සියයට 3.5 දක්වා පහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය (ABS) නිකුත් කළ නවතම දත්ත පෙන්වා...

මෙල්බන් වයඹදිග පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම වසා දැමීම හේතුවෙන් දෙමාපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. Avondale Heights Child Care and...

ඉදිරි නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්ත මැතිවරණයෙන් තම පක්ෂය ජයග්‍රහණය කළහොත්, මීට පෙර අහෝසි කරනු ලැබූ Trade Commissioner තනතුරු නැවත...

ශ්‍රී ලංකාවේ උපන් 26 හැවිරිදි රොෂේන් මෙන්ඩිස් නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවේ නියමු පුහුණුව ලබමින් සිටිනවා. වයස අවුරුදු හයේදී දැවැන්ත ගුවන්...

One Nation පක්ෂයේ නව NSW නායකයා සහ ප්‍රධාන අපේක්ෂකයා ලෙස Mike Newman නම්කර තිබෙනවා. හිටපු NSW වෙළෙඳ කොමසාරිස්වරයෙකු වන ඔහු...

මෙල්බන් නගරයේ විශාල සංගීත සහ ක්‍රීඩා ඉසව් සඳහා ආසන 20,000ක නව බහුකාර්ය Arena එකක් ඉදිකළ යුතු බවට ක්ෂේත්‍රයේ ප්‍රධානීන් ඉල්ලීමක්...

ලෝක ප්‍රසිද්ධ ගායක Bruno Mars ඔහුගේ record-breaking The Romantic Tour සමඟ 2027දී Melbourne වෙත පැමිණීමට නියමිතයි. Bruno Mars Melbourne හි...

  මෙල්බන් නගරයේ ඊසානදිග ප්‍රදේශවල සිදුවූ බව කියන නිවාස බිඳීම් සහ සොරකම් රැල්ලක් සම්බන්ධයෙන් යෞවනයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. Greater...

H5 කුරුලු උණ පැතිරීමේ බිය මැද Victoriaහි කිලෝමීටර් 320ක පරෙවි තරගයක් පැවැත්වීමට සූදානම් වනවා. Warrnambool Racing Pigeon Club සංවිධානය කරන...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ නිවාස ඉලක්ක සපිරීම අර්බුදයක

albanese

ඔස්ට්‍රේලියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් ලේබර් පක්ෂයට සිදුවූ දේ

නවතම Newspoll සමීක්ෂණයෙන් One Nation පක්ෂයට 30%ක ප්‍රාථමික ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබෙනවා. Labor පක්ෂයට හිමිව ඇත්තේ 29%ක ඡන්ද ප්‍රතිශතයක්. Coalition පක්ෂයේ ප්‍රතිශතය 19% දක්වා පහළ

Read More »

Kmart සාර්ථක කළ Anko ක්‍රමය Officeworks සහ Bunnings වෙතත්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළඳ ජාලයක් වන Kmartහි අතිදැවැන්ත ලාභයට සහ සාර්ථකත්වයට මඟ පෑදූ Anko සපයනු ලබන නිෂ්පාදන මාදිලිය Officeworks සහ Bunnings යන ආයතන වෙත ද ව්‍යාප්ත

Read More »

වසර 50කට පසු ඔස්ට්‍රේලියාවට උණුසුම්ම Spring එකක්

වසර 50කට අධික කාලයකින් පසු ඔස්ට්‍රේලියානුවන් මුහුණ දෙන උණුසුම්ම Spring එකේ ආරම්භය ඉදිරි දින කිහිපය තුළදී වාර්තා වීමට නියමිත බව කාලගුණ විද්‍යා අංශ පවසනවා. Weatherzone

Read More »

ඔස්ට්‍රේලියාවේ නිවාස ඉලක්ක සපිරීම අර්බුදයක

ඔස්ට්‍රේලියානු රජයේ නව නිවාස ප්‍රතිපත්ති සාර්ථක වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි ප්‍රකාශ කළද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සැබෑ තත්ත්වය ඉතා අර්බුදකාරී මුහුණුවරක් ගෙන ඇති බව අලුත්ම

Read More »

මෙල්බන්හි සංක්‍රමණික විරෝධී රැළියකදී පෝලීන් හැන්සන්ට දැඩි විවේචන

ඔස්ට්‍රේලියාවේ පවතින සංක්‍රමණික ප්‍රතිපත්තිවලට එරෙහිව මෙල්බන්හි පැවැති “March for Australia” දැවැන්ත විරෝධතා පාගමන අතරතුර, One Nation නායිකා පෝලීන් හැන්සන්ට විරෝධතාකරුවන්ගෙන් හූ හඩ සහ දැඩි විවේචන

Read More »

පැසිෆික් දූපත් නායකයින්ගේ සමුළුවට පෙර අර්බුදයක් – ඇල්බනීසි පැමිණීමට පෙර සොලමන් අගමැති ආපසු යයි

මෙවර Palauහි පැවැත්වෙන 55 වන පැසිෆික් දූපත් රාජ්‍යයන්ගේ නායක සමුළුව (Pacific Islands Forum) ආරම්භ වීමටත් පෙර, කලාපීය දේශපාලන ක්ෂේත්‍රය තුළ දැවැන්ත කැළඹීමක් හටගෙන තිබෙනවා. සොලමන්

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom