උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ තරුණයන් අතර ලිංගික හිංසනය ඉහළ යමින් පවතින බව විශේෂඥයන් අනතුරු අඟවනවා.

රටේ ලිංගික අතවරවලට ලක්වන පුද්ගලයන්ගෙන් සියයට 40කට ආසන්න පිරිසක් වයස අවුරුදු 10ත් 17ත් අතර දරුවන් බවයි නව දත්ත පෙන්වා දෙන්නේ.

2022 දත්ත අනුව තරුණ ඔස්ට්‍රේලියානුවන්ගෙන් සියයට 40කට ආසන්න පිරිසක් වයස අවුරුදු 13ට පෙර අන්තර්ජාල අසභ්‍ය දර්ශනවලට නිරාවරණය වී තිබෙනවා.

Advertisement

එවැනි දර්ශන දරුවන්ගේ ලිංගික හැසිරීම් සහ සබඳතා පිළිබඳ අදහස් කෙරෙහි සෘජු බලපෑමක් ඇතිකරන බව විශේෂඥයන් පවසනවා.

AI, පෞද්ගලික ඡායාරූප යොදාගෙන තර්ජනය කර කප්පම් ගැනීම සහ තාක්ෂණය ඔස්සේ සිදුවන ලිංගික අපයෝජන පිළිබඳ ගැටලු ප්‍රාථමික පාසල් දක්වා පැතිරෙමින් පවතින බවත් සඳහන්.

Banner 01

ඒ හේතුවෙන් Love Bites වැඩසටහන මගින් වයස අවුරුදු 11ත් 17ත් අතර දරුවන්ට කැමැත්ත, ආරක්ෂිත සබඳතා සහ බලහත්කාරී හැසිරීම් පිළිබඳ දැනුවත් කිරීම් මේ දිනවල සිදුකෙරෙනු ලබනවා.

දරුවන් සමඟ ලැජ්ජාවකින් තොරව විවෘතව කතා කිරීම සහ විශ්වාසදායක තොරතුරු ලබාදීම මෙම අර්බුදයට මුහුණදීමේ වැදගත් පියවරක් බවයි විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

 


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රධාන නගරවල නිවසක් කුලියට ගැනීමට දැන් තනි ආදායමක් ලබන සේවකයෙකුගේ අතට ලැබෙන වැටුපෙන් අඩකටත් වැඩි මුදලක් වැය වන...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළඳ ජාලයක් වන Kmartහි අතිදැවැන්ත ලාභයට සහ සාර්ථකත්වයට මඟ පෑදූ Anko සපයනු ලබන නිෂ්පාදන මාදිලිය Officeworks සහ Bunnings...

ඔස්ට්‍රේලියානුවන් දිනපතා භාවිත කරන Takeaway Coffee Cups සම්බන්ධයෙන් නව සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් මතුව තිබෙනවා. නව පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ, උණුසුම්...

2024 වසරේදී ඔස්ට්‍රේලියාව තුළ මත්ද්‍රව්‍ය හේතුවෙන් සිදුවූ මරණ 2,596ක් වාර්තා වී තිබෙනවා. ඉන් 80.5%ක් හිතාමතා නොකළ අධිමාත්‍රා භාවිතය හේතුවෙන් සිදුවූ...

මෙල්බන් වයඹදිග පිහිටි ළමා සුරැකුම් මධ්‍යස්ථානයක් හදිසියේම වසා දැමීම හේතුවෙන් දෙමාපියන් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිනවා. Avondale Heights Child Care and...

ඔස්ට්‍රේලියාවේ Age Care සේවකයන්ට අඩුවෙන් ගෙවා තිබූ ඩොලර් මිලියන 5.3කට වැඩි මුදලක් Fair Work Ombudsman විසින් නැවත ලබාදී තිබෙනවා. මෙම...

වික්ටෝරියා ප්‍රාන්තයේ Community Pharmacist Program වැඩසටහන තවත් පුළුල් කර තිබෙනවා. ඒ අනුව අගෝස්තු මාසයේ සිට කුරුලෑ සහ dermatitis තත්ත්ව හදිසියේ...

Victoria හි උපරිම ආරක්ෂිත බන්ධනාගාරවල සේවකයන්ට එල්ල වන ප්‍රහාර පසුගිය වසර අට තුළ දෙගුණයකටත් වඩා වැඩි වී ඇති බව නව...

ඔස්ට්‍රේලියානුවන්ගේ ලිංගික ජීවිතය, සබඳතා සහ කැමැත්ත පිළිබඳ නව සමීක්ෂණයකින් රසවත් තොරතුරු රැසක් හෙළිවී තිබෙනවා. Body+Soul Sex Census 2026 සඳහා ලිංගිකව...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියා දරුවන් බොහොමයක් වයස 13ට පෙර අසභ්‍ය දර්ශන දකී

Passport සහ Licence තොරතුරු ආරක්ෂා කරන්න ඔස්ට්‍රේලියාවෙන් අලුත්ම වැඩක්

ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම වැළැක්වීමට IDLock නමින් නව සේවාවක් හඳුන්වාදීමට රජය සූදානම් වෙනවා. මෙම සේවාව myGov ගිණුම හරහා භාවිත කිරීමට හැකිවනු ඇති. Passport සහ

Read More »
albanese

ඔස්ට්‍රේලියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් ලේබර් පක්ෂයට සිදුවූ දේ

නවතම Newspoll සමීක්ෂණයෙන් One Nation පක්ෂයට 30%ක ප්‍රාථමික ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබෙනවා. Labor පක්ෂයට හිමිව ඇත්තේ 29%ක ඡන්ද ප්‍රතිශතයක්. Coalition පක්ෂයේ ප්‍රතිශතය 19% දක්වා පහළ

Read More »

Kmart සාර්ථක කළ Anko ක්‍රමය Officeworks සහ Bunnings වෙතත්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළඳ ජාලයක් වන Kmartහි අතිදැවැන්ත ලාභයට සහ සාර්ථකත්වයට මඟ පෑදූ Anko සපයනු ලබන නිෂ්පාදන මාදිලිය Officeworks සහ Bunnings යන ආයතන වෙත ද ව්‍යාප්ත

Read More »

වසර 50කට පසු ඔස්ට්‍රේලියාවට උණුසුම්ම Spring එකක්

වසර 50කට අධික කාලයකින් පසු ඔස්ට්‍රේලියානුවන් මුහුණ දෙන උණුසුම්ම Spring එකේ ආරම්භය ඉදිරි දින කිහිපය තුළදී වාර්තා වීමට නියමිත බව කාලගුණ විද්‍යා අංශ පවසනවා. Weatherzone

Read More »

ඔස්ට්‍රේලියාවේ නිවාස ඉලක්ක සපිරීම අර්බුදයක

ඔස්ට්‍රේලියානු රජයේ නව නිවාස ප්‍රතිපත්ති සාර්ථක වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි ප්‍රකාශ කළද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සැබෑ තත්ත්වය ඉතා අර්බුදකාරී මුහුණුවරක් ගෙන ඇති බව අලුත්ම

Read More »

මෙල්බන්හි සංක්‍රමණික විරෝධී රැළියකදී පෝලීන් හැන්සන්ට දැඩි විවේචන

ඔස්ට්‍රේලියාවේ පවතින සංක්‍රමණික ප්‍රතිපත්තිවලට එරෙහිව මෙල්බන්හි පැවැති “March for Australia” දැවැන්ත විරෝධතා පාගමන අතරතුර, One Nation නායිකා පෝලීන් හැන්සන්ට විරෝධතාකරුවන්ගෙන් හූ හඩ සහ දැඩි විවේචන

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom