උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

සාම්ප්‍රදායික ලිපි බෙදාහැරීමේ ප්‍රමාණය විශාල ලෙස පහත වැටීමත් සමඟ, තැපැල් ලිපි බෙදාහැරීමේ වාර ගණන තවදුරටත් සීමා කිරීමට Australia Post ආයතනය තීරණය කර තිබෙනවා.

පසුගිය වසර තුළ ලිපි ප්‍රමාණය 15%කින් පමණ පහත වැටී ඇති අතර, පාර්සල් සහ සේවා ආදායම ඩොලර් බිලියන 8.01ක වාර්තාගත මට්ටමකට ඉහළ ගොස් තිබෙනවා.

ලිපි බෙදාහැරීම දින දෙකකට වරක් කිරීම සහ මුද්දර ගාස්තු ඉහළ නැංවීම හරහා පාඩුව අවම කර ගැනීමට ආයතනය සමත්ව ඇති අතර, ඉදිරියේදී මෙය දින තුනකට වරක් හෝ සතියකට වරක් දක්වා අඩු කිරීමට නියමිතයි.

Advertisement

මේ අතර Amazon වැනි ගෝලීය වෙළඳ සමාගම්වල තරගකාරීත්වය හමුවේ වුවද, ප්‍රාදේශීය ප්‍රදේශ ආවරණය වන පරිදි නව පාර්සල් මධ්‍යස්ථාන 14ක් ස්ථාපිත කිරීමට Australia Post පියවර ගෙන තිබෙනවා.

එමෙන්ම Electric Vehicles භාවිතය වැඩි කිරීමට සහ නාගරික නොවන දේපළ අලෙවි කර එම මුදල් ව්‍යාපාරික කටයුතු වෙනුවෙන් යෙදවීමට ද ආයතනය සැලසුම් කර තිබෙනවා.

Banner 01

#AustralianNo1SriLankanNews #AusLankaTV #SriLankansInAustralia #auslankans #AustraliaPost #ParcelBoom #PostalService


උණුසුම් පුවත්

මෙල්බන් ගුවන්තොටුපළ භාවිත කරන මගීන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන භයානක සංවිධානාත්මක ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා. ගුවන්තොටුපළේ ඇති විශේෂ Uber...

dssd

...

පැසිෆික් කලාපය හරහා ඔස්ට්‍රේලියාවට සිදුවන මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ෆෙඩරල් පොලිසිය (AFP) සහ නවසීලන්ත පොලිසිය එක්ව කොලොම්බියාවේදී විශේෂ...

ඔස්ට්‍රේලියානු රජයේ නව නිවාස ප්‍රතිපත්ති සාර්ථක වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි ප්‍රකාශ කළද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සැබෑ තත්ත්වය ඉතා අර්බුදකාරී...

මෙවර Palauහි පැවැත්වෙන 55 වන පැසිෆික් දූපත් රාජ්‍යයන්ගේ නායක සමුළුව (Pacific Islands Forum) ආරම්භ වීමටත් පෙර, කලාපීය දේශපාලන ක්ෂේත්‍රය තුළ...

Melbourne ඇතුළු Victoria ප්‍රාන්තයේ පැවැත්වූ ප්‍රධාන ක්‍රීඩා සහ විනෝදාස්වාද උත්සව මගින් 2026 වසරේ ප්‍රාන්ත ආර්ථිකයට ඩොලර් බිලියන 3.64ක පමණ ආර්ථික...

නේපාලය සහ ටිබෙටය අතර කඳුකර ප්‍රදේශයට බලපෑ විනාශකාරී ගංවතුර ග්ලැසියරයක විශාල අයිස් සහ පාෂාණ කොටසක් කඩා වැටීමෙන් ආරම්භ වූ බව...

මෙල්බන් පර්යේෂකයන් පිරිසක් මානසික සෞඛ්‍ය ගැටලු ඉක්මනින් හඳුනාගත හැකි AI තාක්ෂණයක් සංවර්ධනය කර තිබෙනවා. මේ සඳහා ඔවුන් වසර දෙකක් පුරා...

නේපාල–ටිබෙට් දේශසීමාවේ ඇතිවූ දරුණු ගංවතුරෙන් අතුරුදන් ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අතුරුදන් පිරිස අතර Aarush සහ Ashwin Muralitharan...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Australia Post විශාල වෙනසකට සැරසෙයි

චීන බලපෑම මැද පැසිෆික් කලාපයේ තීරණාත්මක සමුළුවකට Albanese පිටත්වෙයි

ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese Pacific Islands Forum සමුළුවට සහභාගී වීම සඳහා Palau රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙය ඔහු Palau රාජ්‍යයේ සිදුකරන පළමු නිල සංචාරයයි.

Read More »

කාන්තාවන්ට අනවශ්‍ය සැත්කම් කළ බවට චෝදනා ලැබූ මෙල්බන් වෛද්‍යවරයා

ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම වැළැක්වීමට IDLock නමින් නව සේවාවක් හඳුන්වාදීමට රජය සූදානම් වෙනවා. මෙම සේවාව myGov ගිණුම හරහා භාවිත කිරීමට හැකිවනු ඇති. Passport සහ

Read More »

Passport සහ Licence තොරතුරු ආරක්ෂා කරන්න ඔස්ට්‍රේලියාවෙන් අලුත්ම වැඩක්

ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම වැළැක්වීමට IDLock නමින් නව සේවාවක් හඳුන්වාදීමට රජය සූදානම් වෙනවා. මෙම සේවාව myGov ගිණුම හරහා භාවිත කිරීමට හැකිවනු ඇති. Passport සහ

Read More »
albanese

ඔස්ට්‍රේලියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් ලේබර් පක්ෂයට සිදුවූ දේ

නවතම Newspoll සමීක්ෂණයෙන් One Nation පක්ෂයට 30%ක ප්‍රාථමික ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබෙනවා. Labor පක්ෂයට හිමිව ඇත්තේ 29%ක ඡන්ද ප්‍රතිශතයක්. Coalition පක්ෂයේ ප්‍රතිශතය 19% දක්වා පහළ

Read More »

Kmart සාර්ථක කළ Anko ක්‍රමය Officeworks සහ Bunnings වෙතත්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළඳ ජාලයක් වන Kmartහි අතිදැවැන්ත ලාභයට සහ සාර්ථකත්වයට මඟ පෑදූ Anko සපයනු ලබන නිෂ්පාදන මාදිලිය Officeworks සහ Bunnings යන ආයතන වෙත ද ව්‍යාප්ත

Read More »

වසර 50කට පසු ඔස්ට්‍රේලියාවට උණුසුම්ම Spring එකක්

වසර 50කට අධික කාලයකින් පසු ඔස්ට්‍රේලියානුවන් මුහුණ දෙන උණුසුම්ම Spring එකේ ආරම්භය ඉදිරි දින කිහිපය තුළදී වාර්තා වීමට නියමිත බව කාලගුණ විද්‍යා අංශ පවසනවා. Weatherzone

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom