

චීන බලපෑම මැද පැසිෆික් කලාපයේ තීරණාත්මක සමුළුවකට Albanese පිටත්වෙයි
ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese Pacific Islands Forum සමුළුවට සහභාගී වීම සඳහා Palau රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙය ඔහු Palau රාජ්‍යයේ සිදුකරන පළමු නිල සංචාරයයි.

ලොව ප්‍රමුඛ හෘද සෞඛ්‍ය ආයතන හතරක් එක්ව හෘදයාබාධ සඳහා පළමු විශ්වීය නිර්වචනය හඳුන්වා දී තිබෙනවා.
මෙම නව මාර්ගෝපදේශය හේතුවෙන් විශේෂයෙන් කාන්තාවන්ගේ හෘදයාබාධ වඩාත් ඉක්මනින් සහ නිවැරදිව හඳුනාගැනීමට හැකිවනු ඇති බවයි වෛද්‍යවරුන් කියාසිටියේ.
මීට පෙර රුධිර කැටියක් මගින් ධමනිය අවහිරවන හෘදයාබාධවලට වැඩි ප්‍රමුඛතාවක් හිමිව තිබුණා.

නමුත් ධමනි තදවීම, රුධිර කැටි ගමන් කිරීම සහ කිරීටක ධමනිය ඉරීයාම වැනි කාන්තාවන්ට වැඩි වශයෙන් බලපාන හෘදයාබාධ වර්ග තුනකට නව මාර්ගෝපදේශයෙන් වැඩි අවධානයක් ලබාදී තිබෙනවා.
මෙම හෘදයාබාධ වර්ග පිරිමින්ට වඩා කාන්තාවන් අතර දස ගුණයක් දක්වා බහුල විය හැකි අතර ගැබ්ගැනීම, ව්‍යායාම සහ මානසික පීඩනය සමඟද සම්බන්ධ විය හැකියි.
හෘදයට හානි වූ විට රුධිරයට මුදාහැරෙන ට්‍රොපොනින් ප්‍රෝටීනය මැනීමේදී කාන්තාවන් සඳහා වෙනම අඩු සීමාවක් භාවිත කිරීමටද නව නිර්දේශ ඉදිරිපත් කර තිබෙනවා.
මේ හරහා කාන්තාවන්ගේ හෘදයාබාධ හඳුනාගැනීමේ ප්‍රමාදයන් අඩුකර, ලොව පුරා මිලියන ගණනකට වඩාත් සුදුසු ප්‍රතිකාර ලබාදීමට හැකිවනු ඇති බවයි අපේක්ෂා කෙරෙන්නේ.
නේපාලයේ ඇති වූ දරුණු ගංවතුර හේතුවෙන් අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු කාන්තාවක් සුරක්ෂිතව හමුවී ඇති බව ඔස්ට්‍රේලියානු බලධාරීන් තහවුරු කර තිබෙනවා. Cara...
වික්ටෝරියා ප්‍රාන්තයේ පොදු ප්‍රවාහන ගාස්තු සම්බන්ධයෙන් නව අනාවරණයක් සිදුකර තිබෙනවා. 2025 ජනවාරි මාසයේ සිට සාමාන්‍ය ගාස්තු වැඩිවීමට අමතරව තවත් සියයට...
2024 වසරේදී ඔස්ට්‍රේලියාව තුළ මත්ද්‍රව්‍ය හේතුවෙන් සිදුවූ මරණ 2,596ක් වාර්තා වී තිබෙනවා. ඉන් 80.5%ක් හිතාමතා නොකළ අධිමාත්‍රා භාවිතය හේතුවෙන් සිදුවූ...
මෙල්බන් ඇතුළු වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රදේශ රැසකට අද තද වැසි සහ ගිගුරුම් සහිත කුණාටු ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා කාර්යාංශය අනතුරු...
ඔස්ට්‍රේලියාව පුරා උපනගරවල සිදුවන වේගවත් සංවර්ධනයත් සමඟ, තමන් හුරුපුරුදු ප්‍රදේශවල ස්වභාවය වේගයෙන් වෙනස් වෙමින් පවතින බවට පදිංචිකරුවන් අතර කනස්සල්ලක් මතුව...
නේපාලය සහ චීනයේ ටිබෙට් ප්‍රදේශයන්හි ඇති වූ හදිසි සහ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්මාන රැසක් විනාශ වී, 150කට අධික පිරිසක්...
පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවර රජයේ රෝහලක ළදරු ඒකකයේ අද අලුයම බිහිසුණු ගින්නක් හටගෙන තිබෙනවා. ගින්නෙන් අලුත උපන් බිළිඳුන් 14 දෙනෙකු ජීවිතක්ෂයට...
මෙල්බන් ගුවන්තොටුපළ භාවිත කරන මගීන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන භයානක සංවිධානාත්මක ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා. ගුවන්තොටුපළේ ඇති විශේෂ Uber...
ඔස්ට්‍රේලියාවේ දුම්පානය අඩු කිරීම සඳහා වසර ගණනාවක් තිස්සේ දුම්කොළ බදු ඉහළ දැමීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කර ඇති අතර, එහි ප්‍රතිඵලයක් ලෙස...

ඔස්ට්‍රේලියානු අගමැති Anthony Albanese Pacific Islands Forum සමුළුවට සහභාගී වීම සඳහා Palau රාජ්‍යය බලා පිටත්ව ගොස් තිබෙනවා. මෙය ඔහු Palau රාජ්‍යයේ සිදුකරන පළමු නිල සංචාරයයි.

ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම වැළැක්වීමට IDLock නමින් නව සේවාවක් හඳුන්වාදීමට රජය සූදානම් වෙනවා. මෙම සේවාව myGov ගිණුම හරහා භාවිත කිරීමට හැකිවනු ඇති. Passport සහ

ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම වැළැක්වීමට IDLock නමින් නව සේවාවක් හඳුන්වාදීමට රජය සූදානම් වෙනවා. මෙම සේවාව myGov ගිණුම හරහා භාවිත කිරීමට හැකිවනු ඇති. Passport සහ

නවතම Newspoll සමීක්ෂණයෙන් One Nation පක්ෂයට 30%ක ප්‍රාථමික ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබෙනවා. Labor පක්ෂයට හිමිව ඇත්තේ 29%ක ඡන්ද ප්‍රතිශතයක්. Coalition පක්ෂයේ ප්‍රතිශතය 19% දක්වා පහළ

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළඳ ජාලයක් වන Kmartහි අතිදැවැන්ත ලාභයට සහ සාර්ථකත්වයට මඟ පෑදූ Anko සපයනු ලබන නිෂ්පාදන මාදිලිය Officeworks සහ Bunnings යන ආයතන වෙත ද ව්‍යාප්ත

වසර 50කට අධික කාලයකින් පසු ඔස්ට්‍රේලියානුවන් මුහුණ දෙන උණුසුම්ම Spring එකේ ආරම්භය ඉදිරි දින කිහිපය තුළදී වාර්තා වීමට නියමිත බව කාලගුණ විද්‍යා අංශ පවසනවා. Weatherzone