උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

මෙවර Palauහි පැවැත්වෙන 55 වන පැසිෆික් දූපත් රාජ්‍යයන්ගේ නායක සමුළුව (Pacific Islands Forum) ආරම්භ වීමටත් පෙර, කලාපීය දේශපාලන ක්ෂේත්‍රය තුළ දැවැන්ත කැළඹීමක් හටගෙන තිබෙනවා.

සොලමන් දූපත්හි අග්‍රාමාත්‍ය Matthew Waleට එරෙහිව හදිසි විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් වීම ඊට හේතුවයි.

ස්වදේශ කටයුතු අමාත්‍ය Manasseh Maelanga විසින් ඉදිරිපත් කරන ලද මෙම විශ්වාසභංගයත් සමඟ, සමුළුව අතහැර ආපසු තම රට බලා යාමට සොලමන් අග්‍රාමාත්‍යවරයාට සිදු වී තිබෙනවා.

Advertisement

මෙවර සමුළුවේදී චීනය සහ කලාපීය ආරක්ෂාව පිළිබඳව දැඩි අවධානයක් යොමු වීමට නියමිතයි.

තායිවානය රාජ්‍යයක් ලෙස පිළිගන්නා රටවල් 12න් එකක් වන පලාවු රාජ්‍යය විසින් මෙම සමුළුව සඳහා තායිවාන රාජ්‍ය තාන්ත්‍රිකයන්ට ද ආරාධනා කර තිබීම විශේෂත්වයක්.

Banner 01

මේ අතර, අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි අද රාත්‍රියේ Palau වෙත ළඟාවීමට නියමිත අතර, එය ඔහුගේ පස්වන පැසිෆික් නායක සමුළුයි.

පැසිෆික් කලාපයේ ආරක්‍ෂාව, දේශගුණික විපර්යාස සහ යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඔස්ට්‍රේලියාව ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරන බව සඳහන් කළ අග්‍රාමාත්‍යවරයා, කලාපයේ ස්ථාවරත්වය වෙනුවෙන් කැපවන බව වැඩිදුරටත් අවධාරණය කළා.


උණුසුම් පුවත්

නේපාලයේ ඇති වූ දරුණු ගංවතුර හේතුවෙන් අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු කාන්තාවක් සුරක්ෂිතව හමුවී ඇති බව ඔස්ට්‍රේලියානු බලධාරීන් තහවුරු කර තිබෙනවා. Cara...

Melbourne සහ Sydney මෙවර වාර්තාගත උණුසුම්ම ශීත සම අත්විඳ ඇති අතර, ඉදිරියේදී එළඹෙන වසන්ත සමයත් ඉහළ උෂ්ණත්වයක් සහිත විය හැකි...

මෙවර Palauහි පැවැත්වෙන 55 වන පැසිෆික් දූපත් රාජ්‍යයන්ගේ නායක සමුළුව (Pacific Islands Forum) ආරම්භ වීමටත් පෙර, කලාපීය දේශපාලන ක්ෂේත්‍රය තුළ...

නේපාලය සහ චීනයේ ටිබෙට් ප්‍රදේශයන්හි ඇති වූ හදිසි සහ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් ගම්මාන රැසක් විනාශ වී, 150කට අධික පිරිසක්...

ඔස්ට්‍රේලියාවේ Australian Fiduciaries Limited සමාගම කඩා වැටීමෙන් තම superannuation මුදල් අහිමි වූ පුද්ගලයන් 600කට පමණ අලුත් බලාපොරොත්තුවක් ලැබී තිබෙනවා. මෙම...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළඳ ජාලයක් වන Kmartහි අතිදැවැන්ත ලාභයට සහ සාර්ථකත්වයට මඟ පෑදූ Anko සපයනු ලබන නිෂ්පාදන මාදිලිය Officeworks සහ Bunnings...

ICC ටෙස්ට් පන්දු යවන්නන්ගේ නවතම ශ්‍රේණිගත කිරීම්වල ලොව අංක එකේ ටෙස්ට් පන්දු යවන්නා බවට ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක මිචෙල්...

ඔස්ට්‍රේලියානු මාර්ගවල රියදුරන්ගේ භයානක රිය පැදවීමේ පුරුද්දක් පාලනය කිරීම සඳහා නව circular road markings හඳුන්වාදීමට යෝජනා වී තිබෙනවා. මෙම සලකුණු...

ඔස්ට්‍රේලියාවේ විශ්වවිද්‍යාල උපාධියක් නොමැතිව වුවද ඉහළ වැටුප් ලබාගත හැකි රැකියා රැසක් හඳුනාගෙන තිබෙනවා. SEEK ආයතනයේ නවතම දත්ත අනුව, විශේෂයෙන් තාක්ෂණික,...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

පැසිෆික් දූපත් නායකයින්ගේ සමුළුවට පෙර අර්බුදයක් – ඇල්බනීසි පැමිණීමට පෙර සොලමන් අගමැති ආපසු යයි

කාන්තාවන්ට අනවශ්‍ය සැත්කම් කළ බවට චෝදනා ලැබූ මෙල්බන් වෛද්‍යවරයා

ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම වැළැක්වීමට IDLock නමින් නව සේවාවක් හඳුන්වාදීමට රජය සූදානම් වෙනවා. මෙම සේවාව myGov ගිණුම හරහා භාවිත කිරීමට හැකිවනු ඇති. Passport සහ

Read More »

Passport සහ Licence තොරතුරු ආරක්ෂා කරන්න ඔස්ට්‍රේලියාවෙන් අලුත්ම වැඩක්

ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම වැළැක්වීමට IDLock නමින් නව සේවාවක් හඳුන්වාදීමට රජය සූදානම් වෙනවා. මෙම සේවාව myGov ගිණුම හරහා භාවිත කිරීමට හැකිවනු ඇති. Passport සහ

Read More »
albanese

ඔස්ට්‍රේලියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් ලේබර් පක්ෂයට සිදුවූ දේ

නවතම Newspoll සමීක්ෂණයෙන් One Nation පක්ෂයට 30%ක ප්‍රාථමික ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබෙනවා. Labor පක්ෂයට හිමිව ඇත්තේ 29%ක ඡන්ද ප්‍රතිශතයක්. Coalition පක්ෂයේ ප්‍රතිශතය 19% දක්වා පහළ

Read More »

Kmart සාර්ථක කළ Anko ක්‍රමය Officeworks සහ Bunnings වෙතත්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළඳ ජාලයක් වන Kmartහි අතිදැවැන්ත ලාභයට සහ සාර්ථකත්වයට මඟ පෑදූ Anko සපයනු ලබන නිෂ්පාදන මාදිලිය Officeworks සහ Bunnings යන ආයතන වෙත ද ව්‍යාප්ත

Read More »

වසර 50කට පසු ඔස්ට්‍රේලියාවට උණුසුම්ම Spring එකක්

වසර 50කට අධික කාලයකින් පසු ඔස්ට්‍රේලියානුවන් මුහුණ දෙන උණුසුම්ම Spring එකේ ආරම්භය ඉදිරි දින කිහිපය තුළදී වාර්තා වීමට නියමිත බව කාලගුණ විද්‍යා අංශ පවසනවා. Weatherzone

Read More »

ඔස්ට්‍රේලියාවේ නිවාස ඉලක්ක සපිරීම අර්බුදයක

ඔස්ට්‍රේලියානු රජයේ නව නිවාස ප්‍රතිපත්ති සාර්ථක වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි ප්‍රකාශ කළද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සැබෑ තත්ත්වය ඉතා අර්බුදකාරී මුහුණුවරක් ගෙන ඇති බව අලුත්ම

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom