

ඔස්ට්‍රේලියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් ලේබර් පක්ෂයට සිදුවූ දේ
නවතම Newspoll සමීක්ෂණයෙන් One Nation පක්ෂයට 30%ක ප්‍රාථමික ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබෙනවා. Labor පක්ෂයට හිමිව ඇත්තේ 29%ක ඡන්ද ප්‍රතිශතයක්. Coalition පක්ෂයේ ප්‍රතිශතය 19% දක්වා පහළ

කැමරා සහිත නවීන කණ්ණාඩි මගින් පුද්ගලයන්ගේ අවසරයකින් තොරව ඔවුන් රහසිගතව රූගත කිරීමට හැකිවීම සම්බන්ධයෙන් රජයේ දැඩි අවධානය යොමුවී තිබෙනවා.
සමාජ සේවා අමාත්‍ය Tanya Plibersek පවසන්නේ මෙවැනි තාක්ෂණික උපකරණ අනිසි ලෙස භාවිත කළ හැකි ආකාරය පිළිබඳව දැඩි අවධානයක් යොමු කළ යුතු බවයි.
විශේෂයෙන්ම පුද්ගලයෙකු නොදැනුවත්ව ඔහු හෝ ඇය සමඟ සිදුවන සංවාදයක් හෝ අවස්ථාවක් රූගත කිරීමට හැකිවීම පෞද්ගලිකත්වයට බරපතළ ගැටලුවක් බව ඇය පෙන්වා දෙනවා.

මෙම කණ්ණාඩි රටට ආනයනය කිරීම සම්බන්ධයෙන් සීමා පැනවීම පිළිබඳව රජය මේ වන විට ඉතා සමීපව සලකා බලමින් සිටින බවද Tanya Plibersek සඳහන් කළා.
මේ සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පෞද්ගලිකත්ව කොමසාරිස්වරයාගෙන් විශේෂ අවධානයක් යොමු කර කරුණු සොයා බලන ලෙස ඉල්ලා ඇති බවද වාර්තා වනවා.
මෙවැනි නව තාක්ෂණික උපකරණ වෙළඳපොළට හඳුන්වාදීමට පෙර ඒවා අනිසි ලෙස භාවිත කළ හැකි ආකාරය පිළිබඳව තාක්ෂණික සමාගම් වැඩි වගකීමකින් කටයුතු කළ යුතු බවටද අවධානය යොමුවී තිබෙනවා.
මේ අතර, මෙම කණ්ණාඩි ආනයනය සම්බන්ධයෙන් රජය ගන්නා ඉදිරි පියවර පිළිබඳව නීතිපතිවරයා ඉදිරියේදී වැඩිදුර තොරතුරු ප්‍රකාශ කිරීමට නියමිත බවයි Tanya Plibersek සඳහන් කළේ.
වික්ටෝරියා ප්‍රාන්තයේ හිටපු අගමැති Daniel Andrews වෙනුවෙන් ඉදිකිරීමට සැලසුම් කර තිබූ ලෝකඩ පිළිම ව්‍යාපෘතිය අත්හැරීමට වික්ටෝරියා ප්‍රාන්ත අගමැති බෙන් කැරොල්...
ඔස්ට්‍රේලියාවේ වසරකට ලබාදෙන මානුෂීය වීසා සංඛ්‍යාව 20,000ක් ලෙස තවදුරටත් පවත්වාගෙන යන බව රජය තහවුරු කර තිබෙනවා. මෙම සංඛ්‍යාව අඩු කිරීම...
වෘත්තීය අධ්‍යාපනය සහ පුහුණුව ලබන සිසුන්ගේ ප්‍රතිඵල රට පුරා එකම ක්‍රමයකට මැනීම සඳහා නව ජාතික පදනම් වාර්තාවක් නිකුත් කර තිබෙනවා....
වික්ටෝරියා ප්‍රාන්තයේ රැකවරණය අවශ්‍ය දරුවන් රැකබලා ගන්නා පවුල්වලට ලබාදෙන සතිපතා දීමනාව ඕස්ට්‍රේලියාවේ අනෙකුත් ප්‍රාන්ත හා සසඳන විට අඩුම මට්ටමක පවතින...
ගැබ්ගෙල පිළිකාව වැළැක්වීමට භාවිත කරන Gardasil එන්නත ඔස්ට්‍රේලියාවේ හඳුන්වාදී මේ වනවිට වසර 20ක් සම්පූර්ණ වී තිබෙනවා. මෙම එන්නත ගැබ්ගෙල පිළිකාවට...
ඔස්ට්‍රේලියාවේ Optus සහ Telstra දුරකථන ජාල බිඳවැටීම්වලින් පසු, 000 හදිසි ඇමතුම් සම්බන්ධයෙන් ජනතාවට අලුත් උපදෙස් නිකුත් කර තිබෙනවා. තමන් භාවිත...
ඔස්ට්‍රේලියාවේ පවතින සංක්‍රමණික ප්‍රතිපත්තිවලට එරෙහිව මෙල්බන්හි පැවැති “March for Australia” දැවැන්ත විරෝධතා පාගමන අතරතුර, One Nation නායිකා පෝලීන් හැන්සන්ට විරෝධතාකරුවන්ගෙන්...
ඔස්ට්‍රේලියාවේ වේගයෙන් වර්ධනය වන කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සඳහා අවශ්‍ය දත්ත මධ්‍යස්ථාන සම්බන්ධයෙන් අද National Cabinet හි විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙනවා. මෙම...
2026 සැප්තැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ මිලියන ගණනක ජනතාවකට බලපාන ප්‍රධාන මූල්‍ය සහ සුභසාධන සංශෝධන කිහිපයක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන...

නවතම Newspoll සමීක්ෂණයෙන් One Nation පක්ෂයට 30%ක ප්‍රාථමික ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබෙනවා. Labor පක්ෂයට හිමිව ඇත්තේ 29%ක ඡන්ද ප්‍රතිශතයක්. Coalition පක්ෂයේ ප්‍රතිශතය 19% දක්වා පහළ

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළඳ ජාලයක් වන Kmartහි අතිදැවැන්ත ලාභයට සහ සාර්ථකත්වයට මඟ පෑදූ Anko සපයනු ලබන නිෂ්පාදන මාදිලිය Officeworks සහ Bunnings යන ආයතන වෙත ද ව්‍යාප්ත

වසර 50කට අධික කාලයකින් පසු ඔස්ට්‍රේලියානුවන් මුහුණ දෙන උණුසුම්ම Spring එකේ ආරම්භය ඉදිරි දින කිහිපය තුළදී වාර්තා වීමට නියමිත බව කාලගුණ විද්‍යා අංශ පවසනවා. Weatherzone

ඔස්ට්‍රේලියානු රජයේ නව නිවාස ප්‍රතිපත්ති සාර්ථක වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි ප්‍රකාශ කළද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සැබෑ තත්ත්වය ඉතා අර්බුදකාරී මුහුණුවරක් ගෙන ඇති බව අලුත්ම

ඔස්ට්‍රේලියාවේ පවතින සංක්‍රමණික ප්‍රතිපත්තිවලට එරෙහිව මෙල්බන්හි පැවැති “March for Australia” දැවැන්ත විරෝධතා පාගමන අතරතුර, One Nation නායිකා පෝලීන් හැන්සන්ට විරෝධතාකරුවන්ගෙන් හූ හඩ සහ දැඩි විවේචන

මෙවර Palauහි පැවැත්වෙන 55 වන පැසිෆික් දූපත් රාජ්‍යයන්ගේ නායක සමුළුව (Pacific Islands Forum) ආරම්භ වීමටත් පෙර, කලාපීය දේශපාලන ක්ෂේත්‍රය තුළ දැවැන්ත කැළඹීමක් හටගෙන තිබෙනවා. සොලමන්