

ඔස්ට්‍රේලියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් ලේබර් පක්ෂයට සිදුවූ දේ
නවතම Newspoll සමීක්ෂණයෙන් One Nation පක්ෂයට 30%ක ප්‍රාථමික ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබෙනවා. Labor පක්ෂයට හිමිව ඇත්තේ 29%ක ඡන්ද ප්‍රතිශතයක්. Coalition පක්ෂයේ ප්‍රතිශතය 19% දක්වා පහළ

ඔස්ට්‍රේලියාවේ පවතින සංක්‍රමණික ප්‍රතිපත්තිවලට එරෙහිව මෙල්බන්හි පැවැති “March for Australia” දැවැන්ත විරෝධතා පාගමන අතරතුර, One Nation නායිකා පෝලීන් හැන්සන්ට විරෝධතාකරුවන්ගෙන් හූ හඩ සහ දැඩි විවේචන එල්ල වී තිබෙනවා.
මෙල්බන් පාර්ලිමේන්තු සංකීර්ණය අසල රැස්වූ සිය ගණනක් වන විරෝධතාකරුවන් ඇමතූ දක්ෂිණාංශික ක්‍රියාකාරිකයෙකු වන Hugo Lennon සඳහන් කළේ, මෙම සමුළුවට පැමිණෙන ලෙස කළ ආරාධනාව පෝලීන් හැන්සන් විසින් ප්‍රතික්ෂේප කළ බවයි.
වන් නේෂන් පක්ෂය තම සංක්‍රමණික විරෝධී ප්‍රතිපත්ති ලිහිල් කරමින් සිටින බවට චෝදනා කරමින් විරෝධතාකරුවන් පෝලීන් හැන්සන්ට එරෙහිව නගරය පුරා විරෝධතා පාගමනක නිරත වුණා.

කෙසේවෙතත්, එදින ඇයට වෙනත් පෙර සූදානම් වූ වැඩසටහන් තිබූ බවයි පක්ෂ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
මෙම තත්ත්වය හටගෙන ඇත්තේ ‘වන් නේෂන්’ පක්ෂයේ සංක්‍රමණික ප්‍රතිපත්තිය පිළිබඳව පක්ෂයේ අභ්‍යන්තර නායකයින් අතර විවිධ අදහස් පළවීමත් සමඟයි.
වසරකට ශුද්ධ සංක්‍රමණිකයින් 130,000කට සීමා කරන බව පක්ෂය ප්‍රකාශ කළද, ඊට අමතරව තවත් 100,000ක් පැමිණිය හැකි බවට මන්ත්‍රී David Farley ප්‍රකාශ කිරීමත් සමඟ මෙම අවුල් සහගත තත්ත්වය මතුව තිබෙනවා.
මේ අතර, පාගමන අතරතුර පොලිස් නිලධාරීන්ට පහරදීම සහ සාමය කඩකිරීම යන චෝදනා යටතේ පුද්ගලයින් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර තවත් කිහිපදෙනෙකුට නීතිමය පියවර ගෙන තිබෙනවා.
ලබන නොවැම්බර් මාසයේදී පොලී අනුපාත 0.25%කින් ඉහළ යනු ඇති බවට ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වාණිජ බැංකු දෙකක් වන ANZ සහ CBA අනාවැකි...
Melbourne ඇතුළු Victoria ප්‍රාන්තයේ පැවැත්වූ ප්‍රධාන ක්‍රීඩා සහ විනෝදාස්වාද උත්සව මගින් 2026 වසරේ ප්‍රාන්ත ආර්ථිකයට ඩොලර් බිලියන 3.64ක පමණ ආර්ථික...
ඔස්ට්‍රේලියානුවන් දිනපතා භාවිත කරන Takeaway Coffee Cups සම්බන්ධයෙන් නව සෞඛ්‍ය අනතුරු ඇඟවීමක් මතුව තිබෙනවා. නව පර්යේෂණයකින් හෙළි වී ඇත්තේ, උණුසුම්...
නේපාලයේ ඇති වූ දරුණු ගංවතුර හේතුවෙන් අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු කාන්තාවක් සුරක්ෂිතව හමුවී ඇති බව ඔස්ට්‍රේලියානු බලධාරීන් තහවුරු කර තිබෙනවා. Cara...
Bali හි පොදු ස්ථානයක අසභ්‍ය හැසිරීමක් සිදු කළ බවට චෝදනා එල්ල වූ 27 හැවිරිදි Queensland ජාතික ඔස්ට්‍රේලියානු ජාතිකයෙකු ඉන්දුනීසියානු පොලීසිය...
භාණ්ඩ අපනයනකරුවන්ට මත්තල ගුවන් තොටුපොළින් සහන රැසක් Mattala Airport offers relief to exporters මත්තල ගුවන් තොටුපළ අපනයන සඳහා වඩාත් පුළුල්...
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු කිහිපයක්, උද්ධමනය බලාපොරොත්තු වූ මට්ටමට වඩා ඉහළ යාම හේතුවෙන් මේ වසරේදී පොලී අනුපාත යළි ඉහළ යා හැකි...
ඔස්ට්‍රේලියානු කොටස් වෙළඳපොළේ පාරිභෝගික අත්‍යවශ්‍ය භාණ්ඩ (Consumer Staples) ක්ෂේත්‍රයේ පෙරමුණට ගනිමින් Woolworths සමාගමේ කොටස් මිල අද දිනයේ 4.7%ක වර්ධනයක් වාර්තා...
2024 වසරේදී ඔස්ට්‍රේලියාව තුළ මත්ද්‍රව්‍ය හේතුවෙන් සිදුවූ මරණ 2,596ක් වාර්තා වී තිබෙනවා. ඉන් 80.5%ක් හිතාමතා නොකළ අධිමාත්‍රා භාවිතය හේතුවෙන් සිදුවූ...

නවතම Newspoll සමීක්ෂණයෙන් One Nation පක්ෂයට 30%ක ප්‍රාථමික ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබෙනවා. Labor පක්ෂයට හිමිව ඇත්තේ 29%ක ඡන්ද ප්‍රතිශතයක්. Coalition පක්ෂයේ ප්‍රතිශතය 19% දක්වා පහළ

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළඳ ජාලයක් වන Kmartහි අතිදැවැන්ත ලාභයට සහ සාර්ථකත්වයට මඟ පෑදූ Anko සපයනු ලබන නිෂ්පාදන මාදිලිය Officeworks සහ Bunnings යන ආයතන වෙත ද ව්‍යාප්ත

වසර 50කට අධික කාලයකින් පසු ඔස්ට්‍රේලියානුවන් මුහුණ දෙන උණුසුම්ම Spring එකේ ආරම්භය ඉදිරි දින කිහිපය තුළදී වාර්තා වීමට නියමිත බව කාලගුණ විද්‍යා අංශ පවසනවා. Weatherzone

ඔස්ට්‍රේලියානු රජයේ නව නිවාස ප්‍රතිපත්ති සාර්ථක වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි ප්‍රකාශ කළද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සැබෑ තත්ත්වය ඉතා අර්බුදකාරී මුහුණුවරක් ගෙන ඇති බව අලුත්ම

ඔස්ට්‍රේලියාවේ පවතින සංක්‍රමණික ප්‍රතිපත්තිවලට එරෙහිව මෙල්බන්හි පැවැති “March for Australia” දැවැන්ත විරෝධතා පාගමන අතරතුර, One Nation නායිකා පෝලීන් හැන්සන්ට විරෝධතාකරුවන්ගෙන් හූ හඩ සහ දැඩි විවේචන

මෙවර Palauහි පැවැත්වෙන 55 වන පැසිෆික් දූපත් රාජ්‍යයන්ගේ නායක සමුළුව (Pacific Islands Forum) ආරම්භ වීමටත් පෙර, කලාපීය දේශපාලන ක්ෂේත්‍රය තුළ දැවැන්ත කැළඹීමක් හටගෙන තිබෙනවා. සොලමන්