උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ වසරකට ලබාදෙන මානුෂීය වීසා සංඛ්‍යාව 20,000ක් ලෙස තවදුරටත් පවත්වාගෙන යන බව රජය තහවුරු කර තිබෙනවා.

මෙම සංඛ්‍යාව අඩු කිරීම සම්බන්ධයෙන් රජය තුළ සාකච්ඡාවක් සිදුවූ බවට පළ වූ වාර්තා අතර, අමාත්‍ය Tanya Plibersek පවසන්නේ එවැනි අඩු කිරීමක් පිළිබඳව අමාත්‍ය මණ්ඩලයේ කිසිදු සාකච්ඡාවක් සිදු නොවූ බවයි.

ඇය පෙන්වා දෙන්නේ වසරකට 20,000ක මානුෂීය රැකවරණ ස්ථාන ලබාදීමේ ප්‍රතිපත්තිය මීට මාසයකට පමණ පෙර පැවති කම්කරු පක්ෂ ජාතික සමුළුවේදීද යළි තහවුරු කළ බවයි.

Advertisement

මීට පෙර වාර්තා වී තිබුණේ ලබන මූල්‍ය වර්ෂයේදී එම සංඛ්‍යාව 13,750ක් දක්වා අඩු කිරීමට රජය සලකා බලමින් සිටින බවයි.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍ය Anthony Albanese පසුව පැහැදිලි කර තිබුණේ වසරකට 20,000ක මානුෂීය රැකවරණ ස්ථාන ලබාදීම තවදුරටත් රජයේ ප්‍රතිපත්තිය වන බවයි.

Banner 01

කම්කරු පක්ෂයේ ජාතික සමුළුවේදී වසරකට 20,000ක සංඛ්‍යාව පවත්වාගෙන යාමට අමතරව, ඉදිරියේදී එය 27,000ක් දක්වා වැඩි කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කර තිබෙනවා.

මේ අතර මානුෂීය රැකවරණ සංඛ්‍යාව අඩු කිරීමේ අදහස සම්බන්ධයෙන් දේශපාලන සහ මානව හිමිකම් කණ්ඩායම්වලින් විරෝධය එල්ල වී ඇති අතර, වත්මන් 20,000ක සංඛ්‍යාව තවදුරටත් පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා.


උණුසුම් පුවත්

NDIS අරමුදලින් ඩොලර් 700,000කට ආසන්න මුදලක් ව්‍යාජ ලෙස තම පුද්ගලික ගිණුම් වෙත ලබාගත් බවට චෝදනා ලැබූ 48 හැවිරිදි පුද්ගලයෙකු වික්ටෝරියා...

ඔස්ට්‍රේලියාවේ සියලුම ප්‍රධාන නගරවල නිවසක් කුලියට ගැනීමට දැන් තනි ආදායමක් ලබන සේවකයෙකුගේ අතට ලැබෙන වැටුපෙන් අඩකටත් වැඩි මුදලක් වැය වන...

සාම්ප්‍රදායික ලිපි බෙදාහැරීමේ ප්‍රමාණය විශාල ලෙස පහත වැටීමත් සමඟ, තැපැල් ලිපි බෙදාහැරීමේ වාර ගණන තවදුරටත් සීමා කිරීමට Australia Post ආයතනය...

ඔස්ට්‍රේලියාවේ ඉතිරිව සිටින මුහුදු සිංහයන් 12,000කට පමණ දරුණු Bird Flu වෛරසයෙන් විශාල තර්ජනයක් එල්ල වී තිබෙනවා. දකුණු ඔස්ට්‍රේලියාවේ මියගිය දිගු...

නේපාල ගංවතුර ව්‍යසනයෙන් අතුරුදහන්ව සිටි 26 හැවිරිදි ඔස්ට්‍රේලියානු ජාතික Cara Severino නමැති යුවතිය, ආරක්ෂිතව සිය දෙමාපියන් ඇමතීමට සමත්ව තිබෙනවා. ජලගැලීම්වලට...

ඔස්ට්‍රේලියාවේ Australian Fiduciaries Limited සමාගම කඩා වැටීමෙන් තම superannuation මුදල් අහිමි වූ පුද්ගලයන් 600කට පමණ අලුත් බලාපොරොත්තුවක් ලැබී තිබෙනවා. මෙම...

ඔස්ට්‍රේලියාවේ දෙවන විශාලතම සුපිරි වෙළඳසැල් ජාලය වන Colesහි ප්‍රධාන විධායක නිලධාරිනී Leah Weckertගේ වාර්ෂික ප්‍රසාද දීමනාවලින් ඩොලර් 4,14,000ක මුදලක් කපා...

ලෝක ප්‍රසිද්ධ ගායක Bruno Mars ඔහුගේ record-breaking The Romantic Tour සමඟ 2027දී Melbourne වෙත පැමිණීමට නියමිතයි. Bruno Mars Melbourne හි...

කැමරා සහිත නවීන කණ්ණාඩි මගින් පුද්ගලයන්ගේ අවසරයකින් තොරව ඔවුන් රහසිගතව රූගත කිරීමට හැකිවීම සම්බන්ධයෙන් රජයේ දැඩි අවධානය යොමුවී තිබෙනවා. සමාජ...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

ඔස්ට්‍රේලියාවේ මානුෂීය වීසා සංඛ්‍යාව අඩු නොකරන බව තහවුරු කරයි

Passport සහ Licence තොරතුරු ආරක්ෂා කරන්න ඔස්ට්‍රේලියාවෙන් අලුත්ම වැඩක්

ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම වැළැක්වීමට IDLock නමින් නව සේවාවක් හඳුන්වාදීමට රජය සූදානම් වෙනවා. මෙම සේවාව myGov ගිණුම හරහා භාවිත කිරීමට හැකිවනු ඇති. Passport සහ

Read More »
albanese

ඔස්ට්‍රේලියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් ලේබර් පක්ෂයට සිදුවූ දේ

නවතම Newspoll සමීක්ෂණයෙන් One Nation පක්ෂයට 30%ක ප්‍රාථමික ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබෙනවා. Labor පක්ෂයට හිමිව ඇත්තේ 29%ක ඡන්ද ප්‍රතිශතයක්. Coalition පක්ෂයේ ප්‍රතිශතය 19% දක්වා පහළ

Read More »

Kmart සාර්ථක කළ Anko ක්‍රමය Officeworks සහ Bunnings වෙතත්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළඳ ජාලයක් වන Kmartහි අතිදැවැන්ත ලාභයට සහ සාර්ථකත්වයට මඟ පෑදූ Anko සපයනු ලබන නිෂ්පාදන මාදිලිය Officeworks සහ Bunnings යන ආයතන වෙත ද ව්‍යාප්ත

Read More »

වසර 50කට පසු ඔස්ට්‍රේලියාවට උණුසුම්ම Spring එකක්

වසර 50කට අධික කාලයකින් පසු ඔස්ට්‍රේලියානුවන් මුහුණ දෙන උණුසුම්ම Spring එකේ ආරම්භය ඉදිරි දින කිහිපය තුළදී වාර්තා වීමට නියමිත බව කාලගුණ විද්‍යා අංශ පවසනවා. Weatherzone

Read More »

ඔස්ට්‍රේලියාවේ නිවාස ඉලක්ක සපිරීම අර්බුදයක

ඔස්ට්‍රේලියානු රජයේ නව නිවාස ප්‍රතිපත්ති සාර්ථක වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි ප්‍රකාශ කළද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සැබෑ තත්ත්වය ඉතා අර්බුදකාරී මුහුණුවරක් ගෙන ඇති බව අලුත්ම

Read More »

මෙල්බන්හි සංක්‍රමණික විරෝධී රැළියකදී පෝලීන් හැන්සන්ට දැඩි විවේචන

ඔස්ට්‍රේලියාවේ පවතින සංක්‍රමණික ප්‍රතිපත්තිවලට එරෙහිව මෙල්බන්හි පැවැති “March for Australia” දැවැන්ත විරෝධතා පාගමන අතරතුර, One Nation නායිකා පෝලීන් හැන්සන්ට විරෝධතාකරුවන්ගෙන් හූ හඩ සහ දැඩි විවේචන

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom