උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඉදිරි නිව් සවුත් වේල්ස් (NSW) ප්‍රාන්ත මැතිවරණයෙන් තම පක්ෂය ජයග්‍රහණය කළහොත්, මීට පෙර අහෝසි කරනු ලැබූ Trade Commissioner තනතුරු නැවත ආරම්භ කිරීමට පියවර ගන්නා බව One Nation පක්ෂයේ නව ප්‍රාන්ත නායක Mike Newman පවසනවා.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය “හුදකලා රාජ්‍යයක්” බවට පත් විය නොහැකි බවත්, ආයෝජන සහ වෙළඳ සබඳතා වර්ධනය කර ගැනීමට විදේශයන්හි නිල නියෝජනයක් තිබීම අත්‍යවශ්‍ය බවත් ඔහු අවධාරණය කළා.

ජෝන් බාරිලාරෝ සම්බන්ධයෙන් ඇති වූ ආන්දෝලනාත්මක පත්වීම් සිදුවීමෙන් පසු, වත්මන් Minns රජය විසින් මෙම තනතුරු මුළුමනින්ම අහෝසි කිරීමට ගත් තීරණය ජනප්‍රිය එකක් වුවද, එය ආර්ථිකමය වශයෙන් වැරදි තීරණයක් බවයි Mike Newman පෙන්වා දෙන්නේ.

Advertisement

කෙසේවෙතත්, ප්‍රාන්තයේ දැවැන්ත ලෙස විශාල වී ඇති රාජ්‍ය සේවයේ අපතේ යෑම් සහ පිරිවැය කප්පාදු කරන බවට ද ඔහු ප්‍රතිඥා දුන්නා.

විදේශ වෙළඳ තනතුරු සඳහා පුද්ගලික අංශයේ පළපුරුද්ද සහිත සුදුසු පිරිසක් ඉදිරියේදී පත්කිරීමට බලාපොරොත්තු වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Banner 01

මේ අතර, ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා ප්‍රාන්ත අග්‍රාමාත්‍ය Chris Minns ඉන්දියාවේ සිව්දින නිල සංචාරයක් ආරම්භ කිරීමට නියමිතයි.


උණුසුම් පුවත්

මෙල්බන් පර්යේෂකයන් පිරිසක් මානසික සෞඛ්‍ය ගැටලු ඉක්මනින් හඳුනාගත හැකි AI තාක්ෂණයක් සංවර්ධනය කර තිබෙනවා. මේ සඳහා ඔවුන් වසර දෙකක් පුරා...

ලොව ප්‍රමුඛ හෘද සෞඛ්‍ය ආයතන හතරක් එක්ව හෘදයාබාධ සඳහා පළමු විශ්වීය නිර්වචනය හඳුන්වා දී තිබෙනවා. මෙම නව මාර්ගෝපදේශය හේතුවෙන් විශේෂයෙන්...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු කිහිපයක්, උද්ධමනය බලාපොරොත්තු වූ මට්ටමට වඩා ඉහළ යාම හේතුවෙන් මේ වසරේදී පොලී අනුපාත යළි ඉහළ යා හැකි...

වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රථම වරට Offshore Wind ව්‍යාපෘති සඳහා වන ටෙන්ඩර් කැඳවීම නිල වශයෙන් ආරම්භ කර තිබෙනවා. මෙම ව්‍යාපෘතිය යටතේ ගිගාවොට්...

මෙල්බන් ගුවන්තොටුපළ භාවිත කරන මගීන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන භයානක සංවිධානාත්මක ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා. ගුවන්තොටුපළේ ඇති විශේෂ Uber...

2026 සැප්තැම්බර් මාසයේ සිට ඔස්ට්‍රේලියාවේ මිලියන ගණනක ජනතාවකට බලපාන ප්‍රධාන මූල්‍ය සහ සුභසාධන සංශෝධන කිහිපයක් ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන...

බටහිර ඔස්ට්‍රේලියාවේ Secret Harbour අතුරු මැතිවරණය අද, අගෝස්තු 29 පැවැත්වෙනවා. Labor පක්ෂයේ හිටපු අමාත්‍ය පෝල් පැපේලියා පවුලේ හේතුවක් මත ඉල්ලා...

ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට ඉන්දියානු ජාතික Gurbaj Singh කළ අවසන් අධිකරණ අභියාචනය ප්‍රතික්ෂේප කර තිබෙනවා. 2014 වසරේ ඔස්ට්‍රේලියාවට පැමිණි ඔහු වසර...

වික්ටෝරියා ප්‍රාන්තයේ Coles සේවකයන්ට එල්ල වන තර්ජන සහ ප්‍රචණ්ඩ ක්‍රියා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසර දෙක තුළ...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

NSWහි අහෝසි කළ Trade Commissioner තනතුරු නැවත ගෙන ඒමට One Nation සූදානම්

කාන්තාවන්ට අනවශ්‍ය සැත්කම් කළ බවට චෝදනා ලැබූ මෙල්බන් වෛද්‍යවරයා

ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම වැළැක්වීමට IDLock නමින් නව සේවාවක් හඳුන්වාදීමට රජය සූදානම් වෙනවා. මෙම සේවාව myGov ගිණුම හරහා භාවිත කිරීමට හැකිවනු ඇති. Passport සහ

Read More »

Passport සහ Licence තොරතුරු ආරක්ෂා කරන්න ඔස්ට්‍රේලියාවෙන් අලුත්ම වැඩක්

ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම වැළැක්වීමට IDLock නමින් නව සේවාවක් හඳුන්වාදීමට රජය සූදානම් වෙනවා. මෙම සේවාව myGov ගිණුම හරහා භාවිත කිරීමට හැකිවනු ඇති. Passport සහ

Read More »
albanese

ඔස්ට්‍රේලියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් ලේබර් පක්ෂයට සිදුවූ දේ

නවතම Newspoll සමීක්ෂණයෙන් One Nation පක්ෂයට 30%ක ප්‍රාථමික ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබෙනවා. Labor පක්ෂයට හිමිව ඇත්තේ 29%ක ඡන්ද ප්‍රතිශතයක්. Coalition පක්ෂයේ ප්‍රතිශතය 19% දක්වා පහළ

Read More »

Kmart සාර්ථක කළ Anko ක්‍රමය Officeworks සහ Bunnings වෙතත්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළඳ ජාලයක් වන Kmartහි අතිදැවැන්ත ලාභයට සහ සාර්ථකත්වයට මඟ පෑදූ Anko සපයනු ලබන නිෂ්පාදන මාදිලිය Officeworks සහ Bunnings යන ආයතන වෙත ද ව්‍යාප්ත

Read More »

වසර 50කට පසු ඔස්ට්‍රේලියාවට උණුසුම්ම Spring එකක්

වසර 50කට අධික කාලයකින් පසු ඔස්ට්‍රේලියානුවන් මුහුණ දෙන උණුසුම්ම Spring එකේ ආරම්භය ඉදිරි දින කිහිපය තුළදී වාර්තා වීමට නියමිත බව කාලගුණ විද්‍යා අංශ පවසනවා. Weatherzone

Read More »

ඔස්ට්‍රේලියාවේ නිවාස ඉලක්ක සපිරීම අර්බුදයක

ඔස්ට්‍රේලියානු රජයේ නව නිවාස ප්‍රතිපත්ති සාර්ථක වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි ප්‍රකාශ කළද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සැබෑ තත්ත්වය ඉතා අර්බුදකාරී මුහුණුවරක් ගෙන ඇති බව අලුත්ම

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom