උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

නේපාලයේ ඇති වූ දරුණු ගංවතුර හේතුවෙන් අතුරුදන්ව සිටි ඔස්ට්‍රේලියානු කාන්තාවක් සුරක්ෂිතව හමුවී ඇති බව ඔස්ට්‍රේලියානු බලධාරීන් තහවුරු කර තිබෙනවා.

Cara Severino නම් මෙම කාන්තාව ගංවතුරෙන් පසු සම්බන්ධ කරගත නොහැකිව සිටි අතර, ඇය සොයා ගැනීමට ඕස්ට්‍රේලියානු නිලධාරීන් කටයුතු කර ඇති බවටයි වාර්තා වන්නේ.

ඇය මේ වන විට ආරක්ෂිත ස්ථානයක් වෙත රැගෙන යමින් සිටින බවත්, සිය පවුලේ සාමාජිකයන් සමඟ සම්බන්ධ වී ඇති බවත් වාර්තා වනවා.

Advertisement

විදේශ කටයුතු අමාත්‍ය Penny Wong පවසන්නේ ඇය සුරක්ෂිතව සිටින බව දැනගැනීම විශාල සහනයක් බවයි.

කෙසේ වෙතත් Nepal සහ Tibet ප්‍රදේශවල ඇති වූ දැවැන්ත ගංවතුර හේතුවෙන් තවත් ඔස්ට්‍රේලියානුවන් ඇතුළු විශාල පිරිසක් පිළිබඳව තවදුරටත් තොරතුරු නොමැති බව සඳහන්.

Banner 01

Nepal හි පුද්ගලයන් 2,426 දෙනෙකු අතුරුදන්ව සිටින බවත්, Tibet ප්‍රදේශයේ අතුරුදන් වූ පිරිස 554ක් බවත් නවතම වාර්තා පෙන්වා දෙනවා.

ආපදාවෙන් පීඩාවට පත් වූ ඔස්ට්‍රේලියානුවන් සොයා ගැනීමට සහ ඔවුන්ට අවශ්‍ය සහාය ලබාදීමට ඔස්ට්‍රේලියානු නිලධාරීන් නේපාල බලධාරීන් සමඟ එක්ව තවදුරටත් කටයුතු කරමින් සිටිනවා.


උණුසුම් පුවත්

ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට ඉන්දියානු ජාතික Gurbaj Singh කළ අවසන් අධිකරණ අභියාචනය ප්‍රතික්ෂේප කර තිබෙනවා. 2014 වසරේ ඔස්ට්‍රේලියාවට පැමිණි ඔහු වසර...

මෙල්බන්හි Darebin නගර සභාව විසින් මාස හයක් පුරා පවත්වන ලද Lime e-bike සහ e-scooter පරීක්ෂණ ව්‍යාපෘතිය අහෝසි කිරීමට ඒකමතිකව තීරණය...

ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත කිහිපයකට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ Victoria සහ WA සඳහා නව කාලගුණ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබෙනවා....

වික්ටෝරියා ප්‍රාන්තයේ Coles සේවකයන්ට එල්ල වන තර්ජන සහ ප්‍රචණ්ඩ ක්‍රියා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසර දෙක තුළ...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළඳ ජාලයක් වන Kmartහි අතිදැවැන්ත ලාභයට සහ සාර්ථකත්වයට මඟ පෑදූ Anko සපයනු ලබන නිෂ්පාදන මාදිලිය Officeworks සහ Bunnings...

ශ්‍රී ලංකාවේ උපන් 26 හැවිරිදි රොෂේන් මෙන්ඩිස් නවසීලන්ත රාජකීය ගුවන් හමුදාවේ නියමු පුහුණුව ලබමින් සිටිනවා. වයස අවුරුදු හයේදී දැවැන්ත ගුවන්...

NDIS අරමුදලින් ඩොලර් 700,000කට ආසන්න මුදලක් ව්‍යාජ ලෙස තම පුද්ගලික ගිණුම් වෙත ලබාගත් බවට චෝදනා ලැබූ 48 හැවිරිදි පුද්ගලයෙකු වික්ටෝරියා...

මෙල්බන් ගුවන්තොටුපළ භාවිත කරන මගීන් ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක වන භයානක සංවිධානාත්මක ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තා වනවා. ගුවන්තොටුපළේ ඇති විශේෂ Uber...

වික්ටෝරියා ප්‍රාන්තයේ Retail සහ Transport සේවකයන් ආරක්ෂා කිරීම සඳහා සම්මත කළ නව Workplace Protection Order නීති සම්බන්ධයෙන් දැඩි විරෝධයක් එල්ල...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

නේපාල ගංවතුරෙන් අතුරුදන් වූ ඔස්ට්‍රේලියානු කාන්තාවක් සුරක්ෂිතව හමුවෙයි

Passport සහ Licence තොරතුරු ආරක්ෂා කරන්න ඔස්ට්‍රේලියාවෙන් අලුත්ම වැඩක්

ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම වැළැක්වීමට IDLock නමින් නව සේවාවක් හඳුන්වාදීමට රජය සූදානම් වෙනවා. මෙම සේවාව myGov ගිණුම හරහා භාවිත කිරීමට හැකිවනු ඇති. Passport සහ

Read More »
albanese

ඔස්ට්‍රේලියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් ලේබර් පක්ෂයට සිදුවූ දේ

නවතම Newspoll සමීක්ෂණයෙන් One Nation පක්ෂයට 30%ක ප්‍රාථමික ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබෙනවා. Labor පක්ෂයට හිමිව ඇත්තේ 29%ක ඡන්ද ප්‍රතිශතයක්. Coalition පක්ෂයේ ප්‍රතිශතය 19% දක්වා පහළ

Read More »

Kmart සාර්ථක කළ Anko ක්‍රමය Officeworks සහ Bunnings වෙතත්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළඳ ජාලයක් වන Kmartහි අතිදැවැන්ත ලාභයට සහ සාර්ථකත්වයට මඟ පෑදූ Anko සපයනු ලබන නිෂ්පාදන මාදිලිය Officeworks සහ Bunnings යන ආයතන වෙත ද ව්‍යාප්ත

Read More »

වසර 50කට පසු ඔස්ට්‍රේලියාවට උණුසුම්ම Spring එකක්

වසර 50කට අධික කාලයකින් පසු ඔස්ට්‍රේලියානුවන් මුහුණ දෙන උණුසුම්ම Spring එකේ ආරම්භය ඉදිරි දින කිහිපය තුළදී වාර්තා වීමට නියමිත බව කාලගුණ විද්‍යා අංශ පවසනවා. Weatherzone

Read More »

ඔස්ට්‍රේලියාවේ නිවාස ඉලක්ක සපිරීම අර්බුදයක

ඔස්ට්‍රේලියානු රජයේ නව නිවාස ප්‍රතිපත්ති සාර්ථක වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි ප්‍රකාශ කළද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සැබෑ තත්ත්වය ඉතා අර්බුදකාරී මුහුණුවරක් ගෙන ඇති බව අලුත්ම

Read More »

මෙල්බන්හි සංක්‍රමණික විරෝධී රැළියකදී පෝලීන් හැන්සන්ට දැඩි විවේචන

ඔස්ට්‍රේලියාවේ පවතින සංක්‍රමණික ප්‍රතිපත්තිවලට එරෙහිව මෙල්බන්හි පැවැති “March for Australia” දැවැන්ත විරෝධතා පාගමන අතරතුර, One Nation නායිකා පෝලීන් හැන්සන්ට විරෝධතාකරුවන්ගෙන් හූ හඩ සහ දැඩි විවේචන

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom