උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

2020 වසරේ Victoria දෙවැනි Lockdown සමයේ පාඩු ලැබූ සිල්ලර ව්‍යාපාර සම්බන්ධ නඩුවකට යෝජිත සමථ එකඟතාවක් ඇතිකරගෙන තිබෙනවා.

ඒ අනුව Victoria රජය ඩොලර් මිලියන 125ක් ගෙවීමට එකඟ වී ඇති බවයි රජයේ නිළ වෙබ් අඩවියේ දැක්වෙන්නේ.

කෙසේවෙතත්, රජය මෙම නඩුවේ වගකීම පිළිගෙන නැහැ.

Advertisement

නීතිමය වියදම් ඇතුළු අඩුකිරීම්වලින් පසුව ඉතිරි වන්නේ ඩොලර් මිලියන 87.19ක්.

එම මුදල සුදුසුකම් ලබන ව්‍යාපාර අතර බෙදාහැරීමට යෝජනා වී තිබෙනවා.

Banner 01

මෙම එකඟතාව ක්‍රියාත්මක වීමට Victoria ශ්‍රේෂ්ඨාධිකරණයේ අනුමැතිය අවශ්‍යයි.

යෝජනාවට විරෝධතා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය 2026 සැප්තැම්බර් 11 වනදායි.


උණුසුම් පුවත්

මෙල්බන් නගරය 2026 වසරේ ලෝකයේ හොඳම රාත්‍රී ජීවිතයක් ඇති නගර අතර සිව්වන ස්ථානයට පත්ව තිබෙනවා. නවතම ශ්‍රේණිගත කිරීමේදී, රාත්‍රී කාලයේ...

වික්ටෝරියා කැරොල් ලේබර් රජය විසින් මහජන මුදල් අඩුවෙන් හා වඩාත් වගකීම්සහගත ලෙස භාවිත කිරීම සඳහා නව ප්‍රතිපත්තිමය තීරණ කිහිපයක් ප්‍රකාශයට...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන බැංකු කිහිපයක්, උද්ධමනය බලාපොරොත්තු වූ මට්ටමට වඩා ඉහළ යාම හේතුවෙන් මේ වසරේදී පොලී අනුපාත යළි ඉහළ යා හැකි...

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළඳ ජාලයක් වන Kmartහි අතිදැවැන්ත ලාභයට සහ සාර්ථකත්වයට මඟ පෑදූ Anko සපයනු ලබන නිෂ්පාදන මාදිලිය Officeworks සහ Bunnings...

නව Jobs and Skills Australia අධ්‍යයනයකට අනුව ජාත්‍යන්තර සිසුන්ගෙන් සියයට 35ත් 40ත් අතර පිරිසක් වසර දහයක් ඇතුළත ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය...

ඔස්ට්‍රේලියාවේ වසරකට ලබාදෙන මානුෂීය වීසා සංඛ්‍යාව 20,000ක් ලෙස තවදුරටත් පවත්වාගෙන යන බව රජය තහවුරු කර තිබෙනවා. මෙම සංඛ්‍යාව අඩු කිරීම...

මෙල්බන් ගුවන්තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ සියලුම ගුවන්ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගැනීමත් සමඟ මගීන් දහස් ගණනක් දැඩි අපහසුතාවයට පත්ව තිබෙනවා....

ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම වැළැක්වීමට IDLock නමින් නව සේවාවක් හඳුන්වාදීමට රජය සූදානම් වෙනවා. මෙම සේවාව myGov ගිණුම හරහා භාවිත...

ඔස්ට්‍රේලියාවේ සීනි අඩංගු සිසිල් බීම සඳහා සියයට 20ක බද්දක් පැනවිය යුතු බවට නැවත යෝජනාවක් ඉදිරිපත් වී තිබෙනවා. Griffith විශ්වවිද්‍යාලයේ නව...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Lockdown පාඩු ලැබූ වික්ටෝරියා ව්‍යාපාරවලට ඩොලර් මිලියන ගණනක වන්දි?

Passport සහ Licence තොරතුරු ආරක්ෂා කරන්න ඔස්ට්‍රේලියාවෙන් අලුත්ම වැඩක්

ඔස්ට්‍රේලියානුවන්ගේ පෞද්ගලික තොරතුරු සොරකම් කිරීම වැළැක්වීමට IDLock නමින් නව සේවාවක් හඳුන්වාදීමට රජය සූදානම් වෙනවා. මෙම සේවාව myGov ගිණුම හරහා භාවිත කිරීමට හැකිවනු ඇති. Passport සහ

Read More »
albanese

ඔස්ට්‍රේලියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් ලේබර් පක්ෂයට සිදුවූ දේ

නවතම Newspoll සමීක්ෂණයෙන් One Nation පක්ෂයට 30%ක ප්‍රාථමික ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබෙනවා. Labor පක්ෂයට හිමිව ඇත්තේ 29%ක ඡන්ද ප්‍රතිශතයක්. Coalition පක්ෂයේ ප්‍රතිශතය 19% දක්වා පහළ

Read More »

Kmart සාර්ථක කළ Anko ක්‍රමය Officeworks සහ Bunnings වෙතත්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළඳ ජාලයක් වන Kmartහි අතිදැවැන්ත ලාභයට සහ සාර්ථකත්වයට මඟ පෑදූ Anko සපයනු ලබන නිෂ්පාදන මාදිලිය Officeworks සහ Bunnings යන ආයතන වෙත ද ව්‍යාප්ත

Read More »

වසර 50කට පසු ඔස්ට්‍රේලියාවට උණුසුම්ම Spring එකක්

වසර 50කට අධික කාලයකින් පසු ඔස්ට්‍රේලියානුවන් මුහුණ දෙන උණුසුම්ම Spring එකේ ආරම්භය ඉදිරි දින කිහිපය තුළදී වාර්තා වීමට නියමිත බව කාලගුණ විද්‍යා අංශ පවසනවා. Weatherzone

Read More »

ඔස්ට්‍රේලියාවේ නිවාස ඉලක්ක සපිරීම අර්බුදයක

ඔස්ට්‍රේලියානු රජයේ නව නිවාස ප්‍රතිපත්ති සාර්ථක වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි ප්‍රකාශ කළද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සැබෑ තත්ත්වය ඉතා අර්බුදකාරී මුහුණුවරක් ගෙන ඇති බව අලුත්ම

Read More »

මෙල්බන්හි සංක්‍රමණික විරෝධී රැළියකදී පෝලීන් හැන්සන්ට දැඩි විවේචන

ඔස්ට්‍රේලියාවේ පවතින සංක්‍රමණික ප්‍රතිපත්තිවලට එරෙහිව මෙල්බන්හි පැවැති “March for Australia” දැවැන්ත විරෝධතා පාගමන අතරතුර, One Nation නායිකා පෝලීන් හැන්සන්ට විරෝධතාකරුවන්ගෙන් හූ හඩ සහ දැඩි විවේචන

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom