උණුසුම් පුවත්

Search

ප්‍රධාන පුවත

Advertisement

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළඳ ජාලයක් වන Kmartහි අතිදැවැන්ත ලාභයට සහ සාර්ථකත්වයට මඟ පෑදූ Anko සපයනු ලබන නිෂ්පාදන මාදිලිය Officeworks සහ Bunnings යන ආයතන වෙත ද ව්‍යාප්ත කිරීමට එහි මව් සමාගම වන Wesfarmers පියවර ගෙන තිබෙනවා.

Wesfarmersහි ප්‍රධාන විධායක නිලධාරී Rob Scott සඳහන් කළේ, Kmartහි නිෂ්පාදනවලින් 85%ක් පමණ සපයන Anko සෘජු සැපයුම් සහ පෞද්ගලික සන්නාම (private label) ක්‍රමවේදය හරහා පාරිභෝගිකයන්ට ගුණාත්මක නිෂ්පාදන වඩාත් අඩු මිලට ලබා දීමට හැකි වූ බවයි.

මෙම සාර්ථක අත්දැකීම Officeworksහි ඉදිරි නිෂ්පාදන සඳහා ද යොදා ගන්නා අතර, Bunningsහි තෝරාගත් නිෂ්පාදන සඳහා ද මෙම ක්‍රමවේදය සහ ඒ හා සමාන දැනුම භාවිත කිරීමට නියමිතයි.

Advertisement

කෙසේවෙතත්, 2026 මුල්‍ය වර්ෂයේදී Wesfarmers සමාගමේ මුළු ලාභය 1.8%කින් පහළ ගොස් ඇති අතර Officeworksහි ඉපැයීම් 22.2%කින් පහත වැටී තිබෙනවා.

මෙම අඩුවීමට හේතුවී ඇත්තේ Officeworksහි මෙම නව Anko මාදිලියට පරිවර්තනය වීම සඳහා දැරීමට සිදු වූ එක්වරක් සිදුකළ පරිවර්තන පිරිවැය (transformation costs) බවයි සමාගම පෙන්වා දෙන්නේ.

Banner 01

එහෙත් Officeworksහි මුළු ආදායම 3.7%කින් ඉහළ ගොස් ඩොලර් බිලියන 3.7ක් දක්වා වර්ධනය වී තිබෙනවා.

මෙම නව වෙනස්කම් හරහා පිරිවැය අඩුකරගනිමින් ඉදිරියටත් පාරිභෝගිකයන්ට අඩුම මිල ගණන් යටතේ භාණ්ඩ ලබාදීමට බලාපොරොත්තු වන බව Rob Scott වැඩිදුරටත් සඳහන් කළා.


උණුසුම් පුවත්

Special envoy for defence, veterans’ affairs and Northern Australia තනතුරෙන් තාවකාලිකව ඉල්ලා අස්වීමට ඔස්ට්‍රේලියානු ෆෙඩරල් ලේබර් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී Luke...

නේපාල–ටිබෙට් දේශසීමාවේ ඇතිවූ දරුණු ගංවතුරෙන් අතුරුදන් ඔස්ට්‍රේලියානුවන් සංඛ්‍යාව 39 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අතුරුදන් පිරිස අතර Aarush සහ Ashwin Muralitharan...

Victoriaහි වංගු සහිත මාර්ගවල මැද ඉර අසල කුඩා සුදු රවුම් සලකුණු දක්නට ලැබෙනවා. බැලූ බැල්මට අමුතු පෙනුමක් ඇති මෙම සලකුණු...

ඔස්ට්‍රේලියා ජාතික කැබිනට් මණ්ඩල රැස්වීම ඊයේ සිඩ්නි නුවරදී පැවැත්වුණා. එහිදී තීරණ කිහිපයකට එකඟ වී ඇති අතර ඒ අතර විශාල AI...

ඔස්ට්‍රේලියාවේ ප්‍රමුඛ අඩු වියදම් ගුවන් සේවයක් වන Jetstar Airways (අද) අගෝස්තු 25 සිට කොළඹට සෘජු ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව...

මෙල්බන් පර්යේෂකයන් පිරිසක් මානසික සෞඛ්‍ය ගැටලු ඉක්මනින් හඳුනාගත හැකි AI තාක්ෂණයක් සංවර්ධනය කර තිබෙනවා. මේ සඳහා ඔවුන් වසර දෙකක් පුරා...

සිඩ්නි නගරයේ Liverpool ප්‍රදේශයේ 30 හැවිරිදි Telecommunications සේවකයෙකු, පාරිභෝගිකයන්ගේ පෞද්ගලික තොරතුරු අපරාධ කණ්ඩායම් වෙත අලෙවි කළ බවට චෝදනා එල්ල වී...

ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට ඉන්දියානු ජාතික Gurbaj Singh කළ අවසන් අධිකරණ අභියාචනය ප්‍රතික්ෂේප කර තිබෙනවා. 2014 වසරේ ඔස්ට්‍රේලියාවට පැමිණි ඔහු වසර...

මෙවර Palauහි පැවැත්වෙන 55 වන පැසිෆික් දූපත් රාජ්‍යයන්ගේ නායක සමුළුව (Pacific Islands Forum) ආරම්භ වීමටත් පෙර, කලාපීය දේශපාලන ක්ෂේත්‍රය තුළ...

පුවත් විකාශය

Main Box banner
[radio_player id="1"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom

Kmart සාර්ථක කළ Anko ක්‍රමය Officeworks සහ Bunnings වෙතත්

albanese

ඔස්ට්‍රේලියානු දේශපාලනය උඩුයටිකුරු කරමින් ලේබර් පක්ෂයට සිදුවූ දේ

නවතම Newspoll සමීක්ෂණයෙන් One Nation පක්ෂයට 30%ක ප්‍රාථමික ඡන්ද ප්‍රතිශතයක් හිමිව තිබෙනවා. Labor පක්ෂයට හිමිව ඇත්තේ 29%ක ඡන්ද ප්‍රතිශතයක්. Coalition පක්ෂයේ ප්‍රතිශතය 19% දක්වා පහළ

Read More »

Kmart සාර්ථක කළ Anko ක්‍රමය Officeworks සහ Bunnings වෙතත්

ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන වෙළඳ ජාලයක් වන Kmartහි අතිදැවැන්ත ලාභයට සහ සාර්ථකත්වයට මඟ පෑදූ Anko සපයනු ලබන නිෂ්පාදන මාදිලිය Officeworks සහ Bunnings යන ආයතන වෙත ද ව්‍යාප්ත

Read More »

වසර 50කට පසු ඔස්ට්‍රේලියාවට උණුසුම්ම Spring එකක්

වසර 50කට අධික කාලයකින් පසු ඔස්ට්‍රේලියානුවන් මුහුණ දෙන උණුසුම්ම Spring එකේ ආරම්භය ඉදිරි දින කිහිපය තුළදී වාර්තා වීමට නියමිත බව කාලගුණ විද්‍යා අංශ පවසනවා. Weatherzone

Read More »

ඔස්ට්‍රේලියාවේ නිවාස ඉලක්ක සපිරීම අර්බුදයක

ඔස්ට්‍රේලියානු රජයේ නව නිවාස ප්‍රතිපත්ති සාර්ථක වෙමින් පවතින බව අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීසි ප්‍රකාශ කළද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ සැබෑ තත්ත්වය ඉතා අර්බුදකාරී මුහුණුවරක් ගෙන ඇති බව අලුත්ම

Read More »

මෙල්බන්හි සංක්‍රමණික විරෝධී රැළියකදී පෝලීන් හැන්සන්ට දැඩි විවේචන

ඔස්ට්‍රේලියාවේ පවතින සංක්‍රමණික ප්‍රතිපත්තිවලට එරෙහිව මෙල්බන්හි පැවැති “March for Australia” දැවැන්ත විරෝධතා පාගමන අතරතුර, One Nation නායිකා පෝලීන් හැන්සන්ට විරෝධතාකරුවන්ගෙන් හූ හඩ සහ දැඩි විවේචන

Read More »

පැසිෆික් දූපත් නායකයින්ගේ සමුළුවට පෙර අර්බුදයක් – ඇල්බනීසි පැමිණීමට පෙර සොලමන් අගමැති ආපසු යයි

මෙවර Palauහි පැවැත්වෙන 55 වන පැසිෆික් දූපත් රාජ්‍යයන්ගේ නායක සමුළුව (Pacific Islands Forum) ආරම්භ වීමටත් පෙර, කලාපීය දේශපාලන ක්ෂේත්‍රය තුළ දැවැන්ත කැළඹීමක් හටගෙන තිබෙනවා. සොලමන්

Read More »
[sc_embed_player fileurl="https://listen.radioking.com/radio/538304/stream/596909"]

Auslanka Tv Daily News

Current Affairs

The BoardRoom